ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මොනවද උට්ටො මේ කියන්නේ දැන් අපි නැරො මයින්ඩඩ්. උබ බ්‍රොඩ් මයින්ඩඩ්.. මොනවද බන් මේ කතා.. මෙතන ලිදේ ගෙම්බා වගේ කියෙව්වේ මමද උබද?

    උඹ දාපු කමෙන්ට් බලපු එකෙක්ට ඒ ගැන හොදටම කියන්න පුලුවන්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මොනවද උට්ටො මේ කියන්නේ දැන් අපි නැරො මයින්ඩඩ්. උබ බ්‍රොඩ් මයින්ඩඩ්.. මොනවද බන් මේ කතා.. මෙතන ලිදේ ගෙම්බා වගේ කියෙව්වේ මමද උබද?

    වහ නැද්ද? :lol:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    උඹ දාපු කමෙන්ට් බලපු එකෙක්ට ඒ ගැන හොදටම කියන්න පුලුවන්.

    IMG_20171203_201546.jpg
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ග්‍රැමොක්සොන් ගහන්න හිතෙනවා අප්පා.. මොකට වාද කලාද? :(:(:(

    හා. උඹලගේ දර්ශනවල අපිට තව දැනගන්න දේවල් තියෙනවනම් ඒවත් මෙතනම ලියපන්. අපිට ගොඩාාාාක් වැදගත් වේවි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ග්‍රැමොක්සොන් ගහන්න හිතෙනවා අප්පා.. මොකට වාද කලාද? :(:(:(

    :sorry::sorry::sorry:

    හා. උඹලගේ දර්ශනවල අපිට තව දැනගන්න දේවල් තියෙනවනම් ඒවත් මෙතනම ලියපන්. අපිට ගොඩාාාාක් වැදගත් වේවි.

    අපේ දර්ශනේ අපි තියාගන්නම් උඹේ දර්ශනේ උඹ තියාගනින්.....ඕකනේ අයිසේ මෙච්චරවෙලා කිව්වේ :dull:


    :P
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    :sorry::sorry::sorry:



    අපේ දර්ශනේ අපි තියාගන්නම් උඹේ දර්ශනේ උඹ තියාගනින්.....ඕකනේ අයිසේ මෙච්චරවෙලා කිව්වේ :dull:



    :P

    උඹලාගේ දර්ශනේ තියාගෙන ඉන්නවනම් ඇයි බං මේ බුදු දහම සම්බන්ධයෙන් ත්‍රෙඩ් වලට හොට දාන්නේ. මේක කියවද්දි තේරුණේ නැද්ද බුදු දහම සම්බන්ධ දෙයක් කියලා. නැත්නම් උඹ ත්‍රෙඩ් එක කියවලා නෙවේද කමෙන්ට් කරේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උඹලාගේ දර්ශනේ තියාගෙන ඉන්නවනම් ඇයි බං මේ බුදු දහම සම්බන්ධයෙන් ත්‍රෙඩ් වලට හොට දාන්නේ. මේක කියවද්දි තේරුණේ නැද්ද බුදු දහම සම්බන්ධ දෙයක් කියලා. නැත්නම් උඹ ත්‍රෙඩ් එක කියවලා නෙවේද කමෙන්ට් කරේ.

    කමෙන්ට් කරේ උඹ බුදුදහම ෂරියා කරන්න හදන නිසා :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මගේ අතින් ෂරියා වුණේ මොකක්ද කියලා කියන්න.

    උඹේ ඇදහිලි නීති කරන්න හදන්න එපා.........ඒවා උඹට විතරක් තියාගනින්​
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අතේ ගගහ ඉන්න වෙලාවක මැරුනොත් :D එහෙමත් නැත්තන් මැරෙන වෙලවේ අතේ ගහුවොත් :D ඔය විදිහට ප්‍රේතයෙක් වෙල ඉපදෙන්න පුලුවන් ඇති චුති සිත නිසා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    lamayi tap ekata kata nothiyana ekath hoda deyak neda ban ? anith unuth wathura bonna epayi

    මම ටැප් එකට කට තියල වතුර බොනවා කිව්වේ ටැප් එක කටේ ගහගෙන උරණ එකට නෙමෙයි බන්. අත්දෙක තියල වතුර බොන එක
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඕක ගිහියන්ටත් අකැපයි නම් කොහොමද බං ළමයි හදන්නෙ :rofl: සිහිනෙන් හැර වෙන ක්‍රම ඔක්කොම අකැපයි නේ :rofl:


    අපේ උන් බුදු දහම අන්තවාදී කරන්න යනවා. තව ටික කාලෙකින් කියයි කෙල්ලෙක් දිහා බලන්නත් එපා කියල :baffled::baffled:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ස්වයං වින්දනය කරපු හැම එවුන්ම පෙරේතයෝ වෙනවා කියලා නෙවේ බං කියන්නේ. කියන දේ තේරුම් ගනිංකෝ...

    එහෙනම් මොකක්ද කියන්නේ කියපන්කො

    මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා

    පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ‍්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි.

    අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප‍්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි :lol: :lol:[/B]…”

    ‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප‍්‍රකාශ කළහ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    තමන් ආස තැනක ඉපදෙනවා, එතෙන්ට ආය එනවා කියන එක වෙන්න පුළුවන්. මම මැරිලා බුතයෙක් උනොත් මගේ ගෙදරට මම එන්න ආස වෙන්න පුළුවන් ඒක ස්වාභාවිකයි නෙ :oo: මෙතන මේ වෙන අස්වාභාවික කිසි ගැලපීමක් නැති කතාවක් කියන්නේ :oo:

    මේ භූතයෝ කන්න ආස ශුක්‍ර ධාතු ලු. මිනිස්සුන්ගේ ඇඟට වැහිලා උන් ලව්වා ස්වයන්වින්දනේ කරවන්නේ ඒ හින්දලු. :oo: හැබැයි ස්වයන්වින්දනේ කරන කාටවත් එහෙම ආසාවක් නෑනේ තමන්ගේම ඒවා කන්න :baffled: ඒක නිකන් වාහනේට ආස එකෙක් බුතයෙක් වෙලා වාහන වල දුම් බටෙන් එන දුම් උරාබොනවා වගේ කතාවක් :baffled: වාහනේට ආස වීමයි දුම් බොන්න ආස වීමයි අතරේ කිසි සම්බන්ධයක් නෑ නෙ.

    :yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මුන් වගේ ගල් යුගයේ පොන්ස්ලා තම්බින්ටත් අන්තයි. උපන්ගෙයි ගොන්කම් අරින්න බෑ නේ :P

    මේ මන්දබුද්දික ගොන්හැත්ත දෙව්දත්ටත් අන්තයි !!! අනිත් ආගමිකයන්ට බුද්දාගමට මඩගහන්න මුන් තමා වේදිකාව හදලා දෙන්නේ