ඇයි කන්න ඕන වුණාම විතරක් කබරගොයා තලගොයා කරගන්නේ...අරක සංකීර්ණ ද මේක සංකීර්ණ ද කියන එක මොක වුණත් සිද්ධාන්තය එකමනේ... මම කලින් කිව්ව දේවල්වල ශක්තියට මොකද වෙන්නේ...
මිනිස් මනස සංකීර්ණ මෙන්ම ජීවියා තුල බලයක් ඇති කරන්න සමත්... ඒක විවාදයක් නෑ... අපි මෝටිවේෂන් කරනව කියල කියන්නේ මනස උත්තේජනය කිරිමයි... මනස සංකීර්ණයි කියන එක නැවත ඉපදීමකට හේතුවක් නෙවෙයි....
Dark Matter Dark Energy කියන්නෙ මොනවද. විශ්වයෙන් 70% ක් තියෙන්නෙ ඔතන. ඒක හොයාගන්න බැරි අපි කොහොමද ඔය ප්රශ්නෙට උත්තර දෙන්නෙ.
අරක සංකීර්ණ ද මේක සංකීර්ණ ද කියන එක මොක වුණත් සිද්ධාන්තය එකමනේ... මම කලින් කිව්ව දේවල්වල ශක්තියට මොකද වෙන්නේ...


