මැරුනට පසු වෙන්නේ මොකක්ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Oba hari :D:D karumeta mama petalune

    අයියෝ අවුලක් නෑ... මම උඹත් එක්ක තරහ වෙන්නේ නෑ...
    මේවා අපි මතවාදිව එකිනෙකාගේ අදහස් දැනුම හුවමාරු කරගන්න දෙයක්...
    ඒ හින්ද උඹ අවුල් වෙන්න ඕන නෑ....
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    අයියෝ අවුලක් නෑ... මම උඹත් එක්ක තරහ වෙන්නේ නෑ...
    මේවා අපි මතවාදිව එකිනෙකාගේ අදහස් දැනුම හුවමාරු කරගන්න දෙයක්...
    ඒ හින්ද උඹ අවුල් වෙන්න ඕන නෑ....

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    AnuradhaRa

    Well-known member
  • මාත් එක්ක මේ ආත්මෙ හිටපු අය තව සත්තු ලබන ආත්මෙත් හම්බවෙන්නෙ නැත්තං... :sorry: මොකටද මේ ජීවිතේ කියල හිතෙනව..

    මම කවදහරි එයාලව ආයෙ දකින්ඩ පුළුන්වෙයි කියල පොඩියට විස්වාස කරනව.
    ඒ හින්දයි මම අපේ ආගමට කැමති.. කතෝලික ආගමට
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    බුද්ධාගම ඉර නම් උඹලා කණාමැදිරියක් තරම්වත් එළියක් දෙන්න පුලූවන් එවුන් නෙවෙයි බං...
    උඹලා අදහන්නේ ආගමක් නෙවෙයි... උඹල හෙණ්ඩුවකින් පාලනය වෙන අලි වගේ... උඹල හෙණ්ඩුවට බයවෙලා ඉන්නේ තේරුමක් නැතිව... එකපාරක් හොඩවැල වැනුවනම් වෙන දේ උඹලට අවබෝධයක් නෑ.... නිකමට හිතපං මේ ලෝකේ ඉස්ලාම් කියල ආගමක් නෑ කියල... ඒහෙනං ලෝකේ ප‍්‍රශ්නවලින් 90% ක් විතර ඉවරයි... ඔය හැමදාම කොපි පේස්ට් කරන බම්බුව අතහැරල ටිකක් හොඩවැල වනපං... කොහෙද වනන්න තියෙන හොඩවැලෙනුත් කාලක් කපපුවාම ඔහොම තමයි... :P

    16-38. මළ අය අල්ලාහ් (යළි පණදී) නැගිටුවන්නේ නැතැයි ඔවූහු තරයේ අල්ලාහ්ගේ නාමයෙන් දිවුරති. නොඑසේය. (මළවුන්ට යළි පණදී නැගිටුවීම) ඔහු(අල්ලාහ්) කෙරෙහි සත්‍යය ප‍්‍රතිඥාවකි. එහෙත් ජනයාගෙන් වැඩිදෙනා නොදනිති.

    16-39. ඔවුන් මතභේදවන දෙය(මළවුන් කෙරෙන් නැගිටුවීම) ඔවුනට පැහැදිලිකරනු පිණිසද ප‍්‍රතික්ෂේප කළ අය තමන් බොරුකාරයින්වී සිටියැයි දැනගනු පිණිසද. (අල්ලාහ් මළවුන්ට යළි පණදී ඔවුන් නැගිටුවයි.)
     
    AnuradhaRa

    Well-known member

  • 16-38. මළ අය අල්ලාහ් (යළි පණදී) නැගිටුවන්නේ නැතැයි ඔවූහු තරයේ අල්ලාහ්ගේ නාමයෙන් දිවුරති. නොඑසේය. (මළවුන්ට යළි පණදී නැගිටුවීම) ඔහු(අල්ලාහ්) කෙරෙහි සත්‍යය ප‍්‍රතිඥාවකි. එහෙත් ජනයාගෙන් වැඩිදෙනා නොදනිති.

    16-39. ඔවුන් මතභේදවන දෙය(මළවුන් කෙරෙන් නැගිටුවීම) ඔවුනට පැහැදිලිකරනු පිණිසද ප‍්‍රතික්ෂේප කළ අය තමන් බොරුකාරයින්වී සිටියැයි දැනගනු පිණිසද. (අල්ලාහ් මළවුන්ට යළි පණදී ඔවුන් නැගිටුවයි.)

    මොන මඟුලක් හරි කමක් නෑ අපිව දාල ගිය අය (මැරුණ අය) කවදහරිහරි දවසක හම්බවෙනවනං :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් කියන්න තියෙන්නේ මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා.. මුශ්ලීම් මුනියල ගැන නෙමෙයි කියන්නේ.. ඒගොල්ලෝ ගැන ඉතින් කතා නොකර ඉමු.. පේන ලෝකේ ගැන විතරයි හිතන්නේ සමහරු ඊට වඩා දෙයක් නෑ කියලයි හිතන්නේ.. එහෙම හිතන අය ගැන දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.. 1% තරම් වත් දෙයක් මේ ලෝකේ පෙන්න නෑ ඊට වඩා එහා ගිය ගොඩක් දේවල් තියෙනවා.. මාත් අත්දැකීම් වලින් වලින් මේ දේවල් ඉගෙන ගත්තේ.. ඒවා අත්දැකීමෙන් ලැබුවාම හිතාගන්නත් බෑ.. ඒවා ඉදිරියේ බුදු දහම විතරයි සත්‍යයක් වෙන්නේ.. භවය ගැන නොපිළිගන්නා අයට කියන්න තියෙන්නේ ඔවුන් සසරේ දුක් විදින එක ගැන පමණයි.. බුද්ධාදී අටතැන් සැකය නිවනට බාධාවක්..:yes:
     
    • Like
    Reactions: movie_guy

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹට එහෙම දෙයක් කල්පනා වෙන්නෙ නැද්ද? හිතට දුක නැද්ද?

    හිතට දුකක් නැත්තේ මම පොඩි කාල ඉඳන්ම මේවා ටිකෙන් ටික අවබෝධ කරගත්ත නිසයි... මම මේ ආත්ම භවය ලබන්න කලින් ආත්ම භවයක් තිබ්බ කියල නිකමට හිතමු... හැබැයි ඒ ආත්ම භවයේ මම, මගේ සමීපතයින්, වෙනත් ඇස දුටු දේ මොනවත් මම දන්නේ නෑ... මම මේ ආත්ම භවයේ නිකංම නිකං පාත්ෆයින්ඩර්... ඉතිං වැරදිලාවත් මතු ආත්ම භවයක් තිබුණොත් මම අනුරාධ වෙයි... එදාට මම දන්නේ අනුරාධ කියන චරිතය වටේ ඉන්න අය විතරයි... ඉතිං කොහොමත් නුපුරදු තැනක නුපුරුදු අයත් එක්ක පුරුදු විදියට ඉන්නවා... :P

    (මම මිථ්‍යා දෘෂ්ටිකයෙන් නිසා යමපල්ලෝ එක්ක තමයි ඉන්න වෙන්නේ...:sorry:)
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මටනම් කියන්න තියෙන්නේ මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා.. මුශ්ලීම් මුනියල ගැන නෙමෙයි කියන්නේ.. ඒගොල්ලෝ ගැන ඉතින් කතා නොකර ඉමු.. පේන ලෝකේ ගැන විතරයි හිතන්නේ සමහරු ඊට වඩා දෙයක් නෑ කියලයි හිතන්නේ.. එහෙම හිතන අය ගැන දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.. 1% තරම් වත් දෙයක් මේ ලෝකේ පෙන්න නෑ ඊට වඩා එහා ගිය ගොඩක් දේවල් තියෙනවා.. මාත් අත්දැකීම් වලින් වලින් මේ දේවල් ඉගෙන ගත්තේ.. ඒවා අත්දැකීමෙන් ලැබුවාම හිතාගන්නත් බෑ.. ඒවා ඉදිරියේ බුදු දහම විතරයි සත්‍යයක් වෙන්නේ.. භවය ගැන නොපිළිගන්නා අයට කියන්න තියෙන්නේ ඔවුන් සසරේ දුක් විදින එක ගැන පමණයි.. බුද්ධාදී අටතැන් සැකය නිවනට බාධාවක්..:yes:

    ඔව් බෞද්ධයෙක් විදියට උඹ හිතන විදිය එහෙමයි...
    හැබැයි තුවානුත් උගේ පැත්තෙන් කියන්නේ අල්ලාහ් පරම වේ කියල...
    අනුරාධත් ස්වර්ගය ගැන කතා කරන්නේ උඹ වගේම වෙන්න ඇති...
    එකෙක් අනෙකාට මිථ්‍යාදෘෂ්ටිකයි...

    මමනං කියන්නේ උඹලා ඔක්කෝම හරි එකෙක් හැර අනෙක් ඔක්කොම හරි මිථ්‍යාදෘෂ්ටිකයෝ.... :yes:

    AnuradhaRa

    Well-known member
  • ඔව් බෞද්ධයෙක් විදියට උඹ හිතන විදිය එහෙමයි...
    හැබැයි තුවානුත් උගේ පැත්තෙන් කියන්නේ අල්ලාහ් පරම වේ කියල...
    අනුරාධත් ස්වර්ගය ගැන කතා කරන්නේ උඹ වගේම වෙන්න ඇති...
    එකෙක් අනෙකාට මිථ්‍යාදෘෂ්ටිකයි...

    මමනං කියන්නේ උඹලා ඔක්කෝම හරි එකෙක් හැර අනෙක් ඔක්කොම හරි මිථ්‍යාදෘෂ්ටිකයෝ.... :yes:

    පරණ අයව අමතක කරල යන ගමනක් හිතා ගන්ඩත් බෑ :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පරණ අයව අමතක කරල යන ගමනක් හිතා ගන්ඩත් බෑ :sorry:

    එහෙම කියල බෑනේ... උඹ ඇත්ත තේරුම්ගන්න ඕන...
    උඹගේ අම්ම තාත්තා සහොදර සහෝදරියෝ යාලූ මිත‍්‍රයෝ එක්කෝ උඹව දාල යයි...
    නැත්තං උඹ ඒ අයව දාල යයි.... පොඞ්ඩක් නිකං ඉන්න වෙලාවට හිතපං සීතලම සීතල මූසල හැන්දෑවක උඹව පොළවේ යට පෙට්ටියක බාවල පස්වලින් වහල කට්ටිය උඹව දාල යන දවස ගැන... උඹ ගියා කියල අනෙක් අයගේ ගමන නවතින්නේ නෑ.... කාලයත් එක්ක ඒ ගොල්ලන්ට උඹව අමතක වෙලා යනවා... හරියට කලින් බලපු චිත‍්‍රපටියක දර්ශන වගේ විටින් විට උඹව මතක් වෙනවා...... :(

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...
    ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ... ;)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • එහෙම කියල බෑනේ... උඹ ඇත්ත තේරුම්ගන්න ඕන...
    උඹගේ අම්ම තාත්තා සහොදර සහෝදරියෝ යාලූ මිත‍්‍රයෝ එක්කෝ උඹව දාල යයි...
    නැත්තං උඹ ඒ අයව දාල යයි.... පොඞ්ඩක් නිකං ඉන්න වෙලාවට හිතපං සීතලම සීතල මූසල හැන්දෑවක උඹව පොළවේ යට පෙට්ටියක බාවල පස්වලින් වහල කට්ටිය උඹව දාල යන දවස ගැන... උඹ ගියා කියල අනෙක් අයගේ ගමන නවතින්නේ නෑ.... කාලයත් එක්ක ඒ ගොල්ලන්ට උඹව අමතක වෙලා යනවා... හරියට කලින් බලපු චිත‍්‍රපටියක දර්ශන වගේ විටින් විට උඹව මතක් වෙනවා...... :(

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...
    ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ... ;)

    ඒ වුණාට මම බලාපොරොත්තු අතහරින්නෙ නෑ..
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බෞද්ධයෙක් විදියට උඹ හිතන විදිය එහෙමයි...
    හැබැයි තුවානුත් උගේ පැත්තෙන් කියන්නේ අල්ලාහ් පරම වේ කියල...
    අනුරාධත් ස්වර්ගය ගැන කතා කරන්නේ උඹ වගේම වෙන්න ඇති...
    එකෙක් අනෙකාට මිථ්‍යාදෘෂ්ටිකයි...

    මමනං කියන්නේ උඹලා ඔක්කෝම හරි එකෙක් හැර අනෙක් ඔක්කොම හරි මිථ්‍යාදෘෂ්ටිකයෝ.... :yes:

    අන්න උබ වැරැද්ද ගත්ත තැන.. උබයි විද්‍යාව පෙනෙන දේ විතරක් සත්‍ය කියල හිතාගෙන මිත්‍යාවේ පැටලිලා ඉන්නේ ..අනික් ආගම් වල වගේ නෙමේ බුදු හාමුදුරුවෝ උපරිම ආගමික සහනශීලිත්වය දීල තියෙන්නේ.. කියල තියෙන්නේ ධර්මය විමසා බලා පිළිගන්න කිව්වට පිළිගන්න එපා කියල.. අන්න එතනින් බුද්ධ දර්ශනය වෙනස් වෙනවා.. මට පෙන්නපන් වෙන ආගමක් හෝ කව්රු හරි එහෙම කියල තියෙනවනම්.. මම ඒ කිව්ව දේවල් අධ්‍යනය කරලා තියෙන්නේ මට පුළුවන් ආකාරයට වටහාගෙන තියෙනවා.. උදාහරනෙකට දමිත් කාරියවසම් කියල ඩයල් එකක් ඉන්නවනේ ඌ කියන ඒවා සම්පුර්ණයෙන් බැහැර කරන්න බෑ.. "අපි හැමෝම මේ සසරේ බොග දාල ෆ්ලෂ් කළා වගේ ගහගෙන යනවා" ඌ කියන්නේ ඔහොමනෙ කියන විදිය අවුල් උනත් ඒකෙ සත්‍ය තාවයක් තියෙනවා.. මෙහෙමයි උබට බුද්ධ ධර්මය ගැන කියල වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ.. පංච නීවරණ වලින් පිරුණම චතුරාර්ය සත්‍ය පෙනෙන්නේ නෑ.. බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පානකම් විශ්වාස නොකළ අයත් හිටියලුනේ. ඒ උනාට ආගමේ අදාලත්වයක් නැතුව ඇසට නොපෙනෙන දේවල් පිළිබද අත්දැකීම තියෙන කෙනෙක් මම.. අමනුෂ්‍ය බලවේග, දෙවිවරු, යක්ෂයින්, බහිරවයින් මේ ලෝකේ සිටිනවා.. ඒත් සමහරු ඒවා විශවාස කරන්නේ පිස්සුවක් විදියට.. ඒක හිතන එකත් පුදුමයක් නෙමේ අද කාලේ හොරුනේ ඉන්නේ.. අනික අපේ මිනිස්සු වැරදි තැනින් ඒවා අල්ලන් ඉන්නේ.. ඒ උනාට ඒවල තියෙන සත්‍ය තාවය උබ දැක්කොත් පුදුම වෙයි.. අපිට මේ ලෝකේ පෙනෙන්නේ මොනාද කියල හිතෙයි, දැකල තියෙන්නේ සොච්චමක් විතරක් කියල හිතෙයි.. මන් මේ මගේ ඇස් ඉදිරිපිට දැකපු දේවල් වලින් උබට කියන්නේ.. ඒවා දකපුවම බුද්ධ ධර්මය කොතරම් සත්‍යයක් ද හිතෙනවා.. උබ විශ්වාස කලත් නොකලත් ඒක තමයි ඇත්ත සහෝදරයා.. උබේ සිත උබව අරන් යයි.. :yes: