Oba harikarumeta mama petalune
අයියෝ අවුලක් නෑ... මම උඹත් එක්ක තරහ වෙන්නේ නෑ...
මේවා අපි මතවාදිව එකිනෙකාගේ අදහස් දැනුම හුවමාරු කරගන්න දෙයක්...
ඒ හින්ද උඹ අවුල් වෙන්න ඕන නෑ....



මොකටද මේ ජීවිතේ කියල හිතෙනව..
බුද්ධාගම ඉර නම් උඹලා කණාමැදිරියක් තරම්වත් එළියක් දෙන්න පුලූවන් එවුන් නෙවෙයි බං...
උඹලා අදහන්නේ ආගමක් නෙවෙයි... උඹල හෙණ්ඩුවකින් පාලනය වෙන අලි වගේ... උඹල හෙණ්ඩුවට බයවෙලා ඉන්නේ තේරුමක් නැතිව... එකපාරක් හොඩවැල වැනුවනම් වෙන දේ උඹලට අවබෝධයක් නෑ.... නිකමට හිතපං මේ ලෝකේ ඉස්ලාම් කියල ආගමක් නෑ කියල... ඒහෙනං ලෝකේ ප්‍රශ්නවලින් 90% ක් විතර ඉවරයි... ඔය හැමදාම කොපි පේස්ට් කරන බම්බුව අතහැරල ටිකක් හොඩවැල වනපං... කොහෙද වනන්න තියෙන හොඩවැලෙනුත් කාලක් කපපුවාම ඔහොම තමයි...
16-38. මළ අය අල්ලාහ් (යළි පණදී) නැගිටුවන්නේ නැතැයි ඔවූහු තරයේ අල්ලාහ්ගේ නාමයෙන් දිවුරති. නොඑසේය. (මළවුන්ට යළි පණදී නැගිටුවීම) ඔහු(අල්ලාහ්) කෙරෙහි සත්‍යය ප්රතිඥාවකි. එහෙත් ජනයාගෙන් වැඩිදෙනා නොදනිති.
16-39. ඔවුන් මතභේදවන දෙය(මළවුන් කෙරෙන් නැගිටුවීම) ඔවුනට පැහැදිලිකරනු පිණිසද ප්‍රතික්ෂේප කළ අය තමන් බොරුකාරයින්වී සිටියැයි දැනගනු පිණිසද. (අල්ලාහ් මළවුන්ට යළි පණදී ඔවුන් නැගිටුවයි.)

(අල්ලාහ් මළවුන්ට යළි පණදී ඔවුන් නැගිටුවයි.)

මොන මඟුලක් හරි කමක් නෑ අපිව දාල ගිය අය (මැරුණ අය) කවදහරිහරි දවසක හම්බවෙනවනං![]()



මේ මැරෙන හැටියට අල්ලට ඔවර් ටයිම් ගහන්න වෙන්නේ මුන්ව නැගිට්ටන්න..පේනවා පේනවා මළවුන් ට පණ දෙනවා... උඹල උඹලම මරාගෙන පෙන්නන්නේ ඒක වෙන්ටෑ...![]()
මේ මැරෙන හැටියට අල්ලට ඔවර් ටයිම් ගහන්න වෙන්නේ මුන්ව නැගිට්ටන්න..

පට්ටම ආතල් ආගමක්.. කොන කපන්නෙ නැත්තම් මාත් ඉස්ලාම් වෙන්න බැලුවේ..ඉස්ලාම් කොතනද එතන පට්ට ආතල්....![]()

හිත හදාගනිං බං...
ආයේ උඹට හම්බුවෙන්නේ නෑ නෑ නෑමයි...![]()
උඹට එහෙම දෙයක් කල්පනා වෙන්නෙ නැද්ද? හිතට දුක නැද්ද?

)මටනම් කියන්න තියෙන්නේ මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා.. මුශ්ලීම් මුනියල ගැන නෙමෙයි කියන්නේ.. ඒගොල්ලෝ ගැන ඉතින් කතා නොකර ඉමු.. පේන ලෝකේ ගැන විතරයි හිතන්නේ සමහරු ඊට වඩා දෙයක් නෑ කියලයි හිතන්නේ.. එහෙම හිතන අය ගැන දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.. 1% තරම් වත් දෙයක් මේ ලෝකේ පෙන්න නෑ ඊට වඩා එහා ගිය ගොඩක් දේවල් තියෙනවා.. මාත් අත්දැකීම් වලින් වලින් මේ දේවල් ඉගෙන ගත්තේ.. ඒවා අත්දැකීමෙන් ලැබුවාම හිතාගන්නත් බෑ.. ඒවා ඉදිරියේ බුදු දහම විතරයි සත්‍යයක් වෙන්නේ.. භවය ගැන නොපිළිගන්නා අයට කියන්න තියෙන්නේ ඔවුන් සසරේ දුක් විදින එක ගැන පමණයි.. බුද්ධාදී අටතැන් සැකය නිවනට බාධාවක්..![]()

ඔව් බෞද්ධයෙක් විදියට උඹ හිතන විදිය එහෙමයි...
හැබැයි තුවානුත් උගේ පැත්තෙන් කියන්නේ අල්ලාහ් පරම වේ කියල...
අනුරාධත් ස්වර්ගය ගැන කතා කරන්නේ උඹ වගේම වෙන්න ඇති...
එකෙක් අනෙකාට මිථ්‍යාදෘෂ්ටිකයි...
මමනං කියන්නේ උඹලා ඔක්කෝම හරි එකෙක් හැර අනෙක් ඔක්කොම හරි මිථ්‍යාදෘෂ්ටිකයෝ....

පරණ අයව අමතක කරල යන ගමනක් හිතා ගන්ඩත් බෑ


එහෙම කියල බෑනේ... උඹ ඇත්ත තේරුම්ගන්න ඕන...
උඹගේ අම්ම තාත්තා සහොදර සහෝදරියෝ යාලූ මිත්‍රයෝ එක්කෝ උඹව දාල යයි...
නැත්තං උඹ ඒ අයව දාල යයි.... පොඞ්ඩක් නිකං ඉන්න වෙලාවට හිතපං සීතලම සීතල මූසල හැන්දෑවක උඹව පොළවේ යට පෙට්ටියක බාවල පස්වලින් වහල කට්ටිය උඹව දාල යන දවස ගැන... උඹ ගියා කියල අනෙක් අයගේ ගමන නවතින්නේ නෑ.... කාලයත් එක්ක ඒ ගොල්ලන්ට උඹව අමතක වෙලා යනවා... හරියට කලින් බලපු චිත්‍රපටියක දර්ශන වගේ විටින් විට උඹව මතක් වෙනවා......
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ...
ඔව් බෞද්ධයෙක් විදියට උඹ හිතන විදිය එහෙමයි...
හැබැයි තුවානුත් උගේ පැත්තෙන් කියන්නේ අල්ලාහ් පරම වේ කියල...
අනුරාධත් ස්වර්ගය ගැන කතා කරන්නේ උඹ වගේම වෙන්න ඇති...
එකෙක් අනෙකාට මිථ්‍යාදෘෂ්ටිකයි...
මමනං කියන්නේ උඹලා ඔක්කෝම හරි එකෙක් හැර අනෙක් ඔක්කොම හරි මිථ්‍යාදෘෂ්ටිකයෝ....
