ලස්සන ආදරේකට පුලුවන් ජීවිතේම ලස්සන කරන්න..


තමන්ව බලාගන්න කෙනෙක් නැතුව,හිතේ සතුටක් නැතුව ඔය කිසි දෙයක් තිබ්බට වැඩක් නෑ.
ඒ නිසා පලවෙනි එක තමා මට නම් ඕන.



මුන් ඔක්කොටම සල්ලි නෙ ඕනේ![]()
අන්න මොලේ තියෙන මනුස්සයෙක්Weapons and Cars Collection ekak gannawa.
Lankawe nan owa tika wikunala koti 30k withara hoyanna puluwan.

කෝටි දහයක වත්කම් තියෙන මිනිස්සු ඕනේ තරං ඉන්නවා ලංකාවේkoti 10 tibunama athi..ithuru tika manage kra gnna puluwn..![]()
හැබැයි උඩින් කියල තියෙන සමහර ඒවා කරන්න බෑ ඒ ගානෙන්
මේව ෆැන්ටසිද ? 
පලවෙනි එක තෝරාගත්තොත් එමා වොට්සන් නංගි එක්ක ජීවිත කාලෙම ආදරෙන් වෙලිලා ඇඹරිලා දරණ ගහගෙන ඉන්න පුළුවන්හෙන ගහපියව්. ෆැන්ටසි කිව්වාම මං හිතුව Harry Potter, Game of Thrones, Hobbit වගේ ඒව කියලමේව ෆැන්ටසිද ?
![]()

පලවෙනි එක තෝරාගත්තොත් එමා වොට්සන් නංගි එක්ක ජීවිත කාලෙම ආදරෙන් වෙලිලා ඇඹරිලා දරණ ගහගෙන ඉන්න පුළුවන්![]()
මං කියන්නෙ මේ වගේ ඒවට ෆැන්ටසි නාමය අවභාවිතා කරන්න එපා 
කෝටි දහයක වත්කම් තියෙන මිනිස්සු ඕනේ තරං ඉන්නවා ලංකාවේහැබැයි උඩින් කියල තියෙන සමහර ඒවා කරන්න බෑ ඒ ගානෙන්
![]()
..so koti 10 podi kick ekak//
බම්බුව තමයි. සල්ලි නැත්නම් මොන ආදරෙත් නෑ




