Indian & Pakistan කාරයො Freelancing විනාස කරනවා
ඇයි බං මුං මෙහෙම කරන්නේ?
ළඟදි මට ප්රොජෙක්ට් දෙකක් සෙට් වුණා, එකක් පකිස්තාන්කාරයෙක් බාගෙට කරල අත ඇරල දාපු එකක්, අනිත් එක ඉන්දියන් කාරයෙක් සම්පූර්ණයෙන්ම කරලා පොර මිස් වෙලා, මට තමයි ඒ දෙකම සෙට් වුණේ, ඩිවලොපින් එක්ක එපා වෙනවා බං ඒව දකිද්දි, මට හිතාගන්න බෑ බං ඇයි මුං මෙහෙම කරන්නෙ කියලා,
කිසිම Professional ගතියක් නෑ කෝඩ් වල, උඹලට කියන්න මුං Variable ගන්නවා වෙනුවට දාලා තියෙන්නේ Textbox ටිකක් Form එක අස්සට, හෙන Textbox ටිකක් දාලා ඒව ඔක්කොම Hide කරල දාලා, එකම එක Stored Procedure එකක් හොයන්න නෑ ඩේටාබේස් එකේ, එක ෆෝම් එකක කෝඩ් එක ලයින් 7000ත් පැනලා බං, ඊට පස්සෙ වේරියබල් තැනින් තැන අරං තියෙනවා, ඒවත් අමුතු අමුතු නම් දාලා, st,pp,gl hl ඔන්න ඔහොම, මේවා මොකට ගත්ත ඒවද කවුරු ගත්ත ඒවත කියලා හිතාගන්නවත් බෑ,ආහ් තව කිසිම ආකිටෙක්චර් එකක් පාවිච්චි කරලා නෑ, ෆෝම් ටික නිකං දාලා ප්රොජෙක්ට් එක අස්සෙ, ෆෝම් තියෙනවා 200ක් විතර, ඒ හැම ෆෝම් එකක්ම පාවිච්චි කරනවත් එක්ක, හැම තැනම කනෙක්ෂන් ඕපන් කරනවා, ක්ලෝස් කරනවා, හැම තැනම ඩේටා රීඩර්,වැරදි ඔක්කොම කතාකරන්න ගියොත් මෙතැන ඉඩ මදි බං

අර පකිස්තාන්කාරය කරල මග දාලා ගිය එක නම් ටිකක් හොඳට තියෙනවා, ඒත් බං ඒක ඌ හිතලම ස්ලෝ කරල රන් ටයිම් එකේ, Dev Use කරල තියෙන්නේ, ෆෝම් එකක් ලෝඩ් වෙද්දි මූ පොප්අප් එකක් දාලා, Thread එකක් දාලා, නිකං Loop කරලා හැම ෆෝම් එකම ස්ලෝ කරල බං, කොහෙන් හරි කොපි කරපු ප්රොජෙක්ට් එකක් වෙන්න ඇති බං,
ඇත්තටම ඇයි බං මුං මෙහෙම කරන්නේ??? ඔය මම කියන ප්රොජෙක්ට් දෙකෙන් එකක් දැනට රන් වෙන එකක්, මාර ඇටවිල්ලක් අටවල තියෙන්නෙ බං, ඇත්තටම මේ වගේ උන් නිසා Programming field එක විනාස වෙලා යනවා බං, ඔය වගේ කෝඩ් එකක් දැක්ක එකෙක්ට ආයිත් Upwork, Fiver,Freelancer පැත්තෙවත් එන්න හිතෙන එකක් නෑ බං, සිරාවටම, මම නම් කියන්නෙ ඕව Freelancers ල ගනිද්දි මොකක් හරි විදිමත් විදියකට ගත්ත නම් හරි බං, අඩුම තරමෙ උගේ පාස්ට් ප්රොජෙක්ට් ටිකක්වත් බලලා, බලපං නැත්නම් වෙන දේවල්

Last edited: