Mazda Axela 2007 Review

neonlili

Junior member
  • Apr 30, 2011
    425
    16
    18


    මේක මගේ පලවෙනි රිවීව් එක එළකිරි එකේ කරන. මේක ලියන්න ඉස්සෙල්ල කියන්න ඕනේ මං වාහන ගැන ඉතා ඉහල දැනුමක් තියෙන කොල්ලෙක් නෙමේ. මේ රිවිව් එක කරන්නේ මට තියෙන ආසාවට මිසක් වෙන මගුලක් නැ. මේකේ දාන සියලුම තොරතුරු මගේ අත්දැකීමට අනුවයි. ඒ නිසා වැරදීම් ඇතිවෙන්න පුළුවන්.
    හරි වැඩි කතාබහ ඕනේ නැ වැඩේට බහිමු

    mazda-axela-15c-2007-6985450.png


    මේ වාහනේ ගොඩක් තරුණ පරම්පරාව අතර ප්‍රසිධ්ධ්යි.(ඔව් ඔව් අපි වගේ කට්ටිය :cool:) නමුත් ගොඩාක් අය මේ වාහනේ ගන්න ලොකු බයක් තියෙනවා. දන්නවනේ ඉතින් වාහන ගැන කතා කරාම හැම එකාම දන්නවා වාහන ගැන ඔස්තාර්ලානේ. තෙල් වැඩ කරන්නේ නැ කියයි , අයෙ විකුණගන්න බැ කියයි. මේ වාහනේ මං අරගෙන දැනට අවුරුදු 1 1/2 වගේ වෙනවා. මේ වාහනේ ගත්තේ ගිය අවුරුද්දේ june වගේ.ඉතින් ඔය වාහනේ ගන්න මාසෙකට විතර කලින් මගේම යාලුවෙක් ගත්ත ඕකේ European model එක Mazda 3 එක. එයත් මුලදී Honda Civic Es8 එකක් බලලා අන්තිමට තම එක ගත්තේ. යාළුවා අරන් මාසෙකට විතර පස්සේ මන් හිතාගත්ත axela එකක්ම ගන්නවා කියල.( Axela එකෙයි Mazda 3 එකෙයි වෙනස්කම් කියන්නම්) මුලදී මමත් වාහන ගැන ඔසතාර්ලගේ කියමන් අහලා සුපුරුදු පරිදි Toyota එකක්ම ගන්න හිතුනත් මේ වාහනේට තිබ්බ දැඩි මෙව්වා එකට Axela රාජයෙක්ම ගන්න හිතාගත්තා.:love:


    හරි මුලින්ම දන්නා විදියට මේ වාහෙනේ ඉතිහාසය ගැන කියන්නම්. මම මේ උඩින් පෙන්නපු Axela model එක මුලින්ම manufacture කලේ 2003. ඕකේ ජාති 2ක් තියෙනවා. අපේ පාරවල් වල ඔයාලට බලාගන්න පුළුවන්. Mazda 3 සහ Mazda Axela කියල 2ක් තියෙනවා. මුලින්ම ඔය 2කේ වෙනස්කම් ටිකක් දැන්නම්. ප්‍රධාන වෙනස තමා Mazda Axela Japan domestic use එකට හදපු එකක් වීම සහ Mazda 3 international මාර්කට් එකට නිෂ්පාදනය කරපු එකක් වීමයි. mazda 3 ලංකාවට import කලේ බ්‍රෑන්ඩ් new. mazda axela import කලේ reconditioned. මිට අමතරව මා දන්නා වෙනස්කම් -

    Axela Mazda 3
    engine ධාරිතාව - 1500cc 1600cc
    FM Transmission - limited extended
    Interior - dark fabric beige interior
    mazda 3 එකේ දොරවල් වල පොඩි දාරයක් එහෙම තියෙනවා. හැබැයි outlook ඒකේ නම් කිසිම වෙනසක් නැ කිව්වා නම් හරි.

    හරි මම මුලිකවම මේ model 2න් mazda axela එක තෝරාගන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා. පලවෙනි දේ තමා axela එකේ එකේ engine ධාරිතාව 1500cc උනත් එකේ horse porwer eka mazda 3 එකට වඩා වැඩි. pick up එක ටිකක් වැඩි) petrol කෙරුවාවෙත් සැලකිය යුතු වෙනසක් තියෙනවා. (ඔව් Axela එකේ petrol කෙරුවාව 3 එකට වඩා ටිකක් හොදයි.) 2nd hand market එකත් ටිකක් හොද ගතියක් තියෙනවා axela එකේ.(එය හුධෙක් මගේ මතයක් පමණයි)

    හරි දැනට ඔය ටික තමා. වාහනේ පේට්‍රෝල් කිරිල්ල , spare parts ගැන තොරතුරු දැන්නම් ඉස්සරහදි. මේක තාම compelete review එකක් නෙමේ. වහනයක් ගැන මම කරන පලවෙනි රිවිව් එක . මේකේ හෝද නරක කියන්න. එත් එක්කම වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම දන්නා තරමින් උත්තර දෙන්නම්.
    ජය වේවා
    :D:D
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Oka bump wenna giyama thama epa wenne.stiff shocks

    Its the choice machan. However for Sri lankan bumby roads soft suspension is ideal but on the other side soft suspension will lead you handling issues and at higher speeds your car will be poorly stable and if you under steer it a little bit it may get dis-balance ur car. So for racing and high speed, people consider hard and stiff suspension!!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    Its the choice machan. However for Sri lankan bumby roads soft suspension is ideal but on the other side soft suspension will lead you handling issues and at higher speeds your car will be poorly stable and if you under steer it a little bit it may get dis-balance ur car. So for racing and high speed, people consider hard and stiff suspension!!

    I know mchn bcoz I had an axela long time ago.The road noise from the tires and stiff suspension become unbearable to me in the long run.I guess mazda 3 suspension is bit softer
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    I know mchn bcoz I had an axela long time ago.The road noise from the tires and stiff suspension become unbearable to me in the long run.I guess mazda 3 suspension is bit softer

    Yes Mazda 3 suspention is bit softer compared to axela
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Uba Axela eka gena review ekak liyala na ne. Mazda 3 ekath ekka compare karala ne tiyenne.

    Mazda 3 eke fuel consumption nodanna ekekta Axela eke fuel consumption denagannath ekka dapan roughly keeyak wageda kiyala.

    oke market price keeyada? Ai Toyota ganne nethuwa oka gatte anna a wage ewa.
     
    Last edited:

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Uba Axela eka gena review ekak liyala na ne. Mazda 3 ekath ekka compare karala ne tiyenne.

    Mazda 3 eke fuel consumption nodanna ekekta Axela eke fuel consumption denagannath ekka dapan roughly keeyak wageda kiyala.

    ow machan eka aththa
    man mekata thawa add karala part 2 ekak danawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,466
    2
    53,970
    113
    මාත් ආසම වාහනයක් :yes: ආයේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තොත් Mazda 3/Mazda 6 එකක් තමයි :yes:

    Rust issue එකක් තියෙනව කියනව නේද 2012 ට වගේ කලින් ආපුවල?

    වාහනේ පොටෝ ටිකක් දාහන් :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,466
    2
    53,970
    113
    Ai Toyota ganne nethuwa oka gatte anna a wage ewa.

    මෙන්න මේක නම් ඕන :lol:

    එකක් කියන්නං , ටොයෝට ඔය සෙග්මන්ට් එකේ කාර් පඳුරකට පයින් ගැහුවත් දෙකක් විසි වෙනව :yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මාත් ආසම වාහනයක් :yes: ආයේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තොත් Mazda 3/Mazda 6 එකක් තමයි :yes:

    Rust issue එකක් තියෙනව කියනව නේද 2012 ට වගේ කලින් ආපුවල?

    වාහනේ පොටෝ ටිකක් දාහන් :yes:
    Kiyada okak brand new????made in japan da???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,466
    2
    53,970
    113
    E meka marune 2015 eka neda??comfortable da premio akata wada????

    4to eke thyenne nam 2015 ekak neme
    Premio eka comfortable mekata wada rough roads waladi but meka handling hndai premio ekata wada :yes: normal paarawala comfort eke wenasak na