Amazing Israel Part 6 - Worlds most secured Airline !

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    පට්ට ත්‍රේඩ් එක මචන්, මේ වගේ ඒවා දිගටම දාන්න:yes::yes:

    රෙප් දෙන්න බෑලු වටේ යන්න කියනවා:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City

    ඔය මගුල් ඔක්කොමට කලින් ඊශ්‍රායලය කියන රට තිබ්බෙ කියල දන් නැද්ද උබ.. :D

    ඊශ්‍රායල් කියලා රටක් තිබ්බෙ නැහැ. එක හීබෲ සඳහන් කල්පත් රාජ්‍යක් යුදෙව්වන්ට.
    යුදෙව්වන්ව ඊජිප්තුවෙන් මොසස් ගලවගෙන ගියායින් පස්සෙ උන්ගෙ අනාගත වාක්‍ය අනුව යනවා එක පැත්තකට. එහෙ තමා ඊශ්‍රායල් වෙලා තියෙන්නෙ .
    ඔය දැන් ඉන්නෙ හරි යුදෙව්වො නමෙ.හරි උන් කළුයි.ජීසස් කියන්නෙත් අන්න ඒ කළු යුදෙව්වෙක්.
    මෙ දැන් ඉන්නෙ ජුදායිස්ම් වැලඳ ගත්ත තුර්කි පැත්තෙන් පැත්ගෙන එන යුරොපෙට සංක්‍රමණට වෙච්ච ජාතියක්.

    යුදෙව්වොන්ට මෙචච්ර හයියක් තිබ්බෙ ඇමරිකන් සපොර්ට් එක නිසා.
    නැත්තම් යුදෙව්වොන්ගෙ ැෑලිත් නැහැ.දෙවෙනි ලොක යුදද්ෙන් පස්සෙත්නි බලත්ා වෙන්න ඇමරිකාව එක එක රටවල් වල ආණ්ඩු පෙරලනවා ආණ්ඩු දන්වා කොටින්ම මිනිස්සු හිතන විදිය පවා වන්ස් කරනවා. අන්න ඒද්ෙ නිසාත්මා යද්ෙවව් ොඋඩට එන්නෙ.
    නැතුව යුදෙද්වන්ට වැඩිය මොළකාර ජාතීන්ත්ව ඕනි තරම් ඉන්නවා.
    මෙව්වා හරියට විස්තර කරන්න නම් වනම් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    සිංහල සමහරක් ඊශ්‍රායල් වලට කැමති මේ මුස්ලිම් විරොධය නිසා.
    මුන් දන්නෙ නැහැ මෙ මුස්ලිම් විරධ්ය ඇවිලෙන්න ඊශ්‍රායල් වගෙ රටවල් වල උන්ගෙ ක්‍රියාකාරකම් තියෙනවා කියලා.උන්ට ඔනි විසෙන් විස නසන්න.
    අපි මහ ගොන් ජාතියක් බන්
    කොටින්ටත් අවි පුහුණුව දුන්න කට්ටියක් තමා ඊශ්‍රායල් කියන්නෙ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මෙව්ව නං ඉතිං බොරු කතන්දර. මුල්ම කාලේ socialist රටක් විදිහට යුදෙව්වෝ එක්ක් හිටියේ රුසියාව. උංගේ kibbutz එහෙම තනිකර සමාජවාදයෙන් හැදුන communities. පස්සේ තමයි.
    Shiloah කිව්වේ අපි CIA එක්ක සම්බන්ධ වෙලා capitalism වලට හෙමින් මාරු වෙන්න ඕනෙ කියලා.

    හැම දෙයක්ම ඇමරිකාවට ලඝු කරන සුපුරුදු අරාබි බෙරයම ගහන අයත් එක්ක කතා කරලා වැඩක් නෑ

    එහෙනං 6 day war එකේදී ඇයි ඊශ්‍රායලය ජෝර්දාන අගනුවර අල්ලන එක ඇමරිකාවෙන් නැවැත්තුවේ?
    ඇයි 1956 දී ඊශ්‍රායලය ඊජිප්තුව අල්ලන එක නැවැත්තුවේ?
    ඇයි Sinai ආපහු දෙන්න බල කළෙ ?

    කියල ඇහුවම ඔය කාටවත් දෙන්න උත්තර නෑ

    ඉතිං දාන්නකෝ :D
     
    අන්න ඒ කතාවට එකඟයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊශ්‍රායල් කියලා රටක් තිබ්බෙ නැහැ. එක හීබෲ සඳහන් කල්පත් රාජ්‍යක් යුදෙව්වන්ට.
    යුදෙව්වන්ව ඊජිප්තුවෙන් මොසස් ගලවගෙන ගියායින් පස්සෙ උන්ගෙ අනාගත වාක්‍ය අනුව යනවා එක පැත්තකට. එහෙ තමා ඊශ්‍රායල් වෙලා තියෙන්නෙ .
    ඔය දැන් ඉන්නෙ හරි යුදෙව්වො නමෙ.හරි උන් කළුයි.ජීසස් කියන්නෙත් අන්න ඒ කළු යුදෙව්වෙක්.
    මෙ දැන් ඉන්නෙ ජුදායිස්ම් වැලඳ ගත්ත තුර්කි පැත්තෙන් පැත්ගෙන එන යුරොපෙට සංක්‍රමණට වෙච්ච ජාතියක්.

    යුදෙව්වොන්ට මෙචච්ර හයියක් තිබ්බෙ ඇමරිකන් සපොර්ට් එක නිසා.
    නැත්තම් යුදෙව්වොන්ගෙ ැෑලිත් නැහැ.දෙවෙනි ලොක යුදද්ෙන් පස්සෙත්නි බලත්ා වෙන්න ඇමරිකාව එක එක රටවල් වල ආණ්ඩු පෙරලනවා ආණ්ඩු දන්වා කොටින්ම මිනිස්සු හිතන විදිය පවා වන්ස් කරනවා. අන්න ඒද්ෙ නිසාත්මා යද්ෙවව් ොඋඩට එන්නෙ.
    නැතුව යුදෙද්වන්ට වැඩිය මොළකාර ජාතීන්ත්ව ඕනි තරම් ඉන්නවා.
    මෙව්වා හරියට විස්තර කරන්න නම් වනම් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනෙ

    හනේ ඇත්තට? හාකො :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City

    මෙව්ව නං ඉතිං බොරු කතන්දර. මුල්ම කාලේ socialist රටක් විදිහට යුදෙව්වෝ එක්ක් හිටියේ රුසියාව. උංගේ kibbutz එහෙම තනිකර සමාජවාදයෙන් හැදුන communities. පස්සේ තමයි.
    Shiloah කිව්වේ අපි CIA එක්ක සම්බන්ධ වෙලා capitalism වලට හෙමින් මාරු වෙන්න ඕනෙ කියලා.

    හැම දෙයක්ම ඇමරිකාවට ලඝු කරන සුපුරුදු අරාබි බෙරයම ගහන අයත් එක්ක කතා කරලා වැඩක් නෑ

    එහෙනං 6 day war එකේදී ඇයි ඊශ්‍රායලය ජෝර්දාන අගනුවර අල්ලන එක ඇමරිකාවෙන් නැවැත්තුවේ?
    ඇයි 1956 දී ඊශ්‍රායලය ඊජිප්තුව අල්ලන එක නැවැත්තුවේ?
    ඇයි Sinai ආපහු දෙන්න බල කළෙ ?

    කියල ඇහුවම ඔය කාටවත් දෙන්න උත්තර නෑ

    ඉතිං දාන්නකෝ :D

    උත්තර දෙන්නම් වෙනම ත්‍රෙඩ් එකක

    දැන් ඉන්න යුදෙව්වො නියම උන් නෙමෙ.

    ජොර්දානය , ඊජිප්තුව, සීනායි මෙව්වා ඊශ්‍රායලයට අයිති උන්ගෙ කල්පිත රාජ්‍ය නෙමෙ. ඊශ්‍රායලය මෙව්වා යටත් කරගැනීමෙන් වැළැකුණෙ ඇමරිකාවෙ අනාත්ද්ශ්පාලන සැළසුම් වල කොටසක් විය හැකි.
    එකට මට එකපාරට ගොතාපු උත්තරද්ෙන්න බැහැ .ඔය සිද්ධිය ගැන ගැඹුරු නිරීකෂ්ණයකින් තොරව.
    මන් අර අපෙ රටෙ ඉන්න සාම්ප්‍රදායික ඇමරිකන් විරොධියෙක් නම් නෙමෙ
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උත්තර දෙන්නම් වෙනම ත්‍රෙඩ් එකක
    දැන් ඉන්න යුදෙව්වො නියම උන් නෙමෙ.

    Noam Chomsky වගේම Anti Israeli norman finkelstein ගෙ ඒවත්
    බලන්න. උංට ඊශ්‍රායලට එරෙහිව ඉතාම හොඳ insights තියෙනවා.
    නමුත් ඔය දෙන්නම ඉන්නේ practical ලෝක වල නෙවෙයි.

    උඹ ඒක පාර්ශවිකව ඕව විතරක් නොබල තමන්ගේ මතයෙන් පිට
    ඒවත් කියවලා බලන්න. මමත් 100% pro israeli නෙවෙයි.

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උත්තර දෙන්නම් වෙනම ත්‍රෙඩ් එකක

    දැන් ඉන්න යුදෙව්වො නියම උන් නෙමෙ.

    ජොර්දානය , ඊජිප්තුව, සීනායි මෙව්වා ඊශ්‍රායලයට අයිති උන්ගෙ කල්පිත රාජ්‍ය නෙමෙ. ඊශ්‍රායලය මෙව්වා යටත් කරගැනීමෙන් වැළැකුණෙ ඇමරිකාවෙ අනාත්ද්ශ්පාලන සැළසුම් වල කොටසක් විය හැකි.
    එකට මට එකපාරට ගොතාපු උත්තරද්ෙන්න බැහැ .ඔය සිද්ධිය ගැන ගැඹුරු නිරීකෂ්ණයකින් තොරව.
    මන් අර අපෙ රටෙ ඉන්න සාම්ප්‍රදායික ඇමරිකන් විරොධියෙක් නම් නෙමෙ

    ඒක තමයි. මුලින් හිතේ තියෙන දේවල් කියන්නේ නැතුව කියවලා එන්නකෝ..

    American radical the trials of Norman Finkelstein documentary එකත් බලන්න. ඒ ඔක්කොම Anti Israeli docs. මං ඒවත් බලනවා.
    අනික් ඒවත් බලනවා