සනෝජ්_තරංග;22595590 said:Hayles කියල මේකෙත් ගහල තියෙනවා බන්....
![]()
මෙව්වා CFL නෙමේ...LED
Manufacture Date එක 2017.02
දැන් එන Philips LED ඔහොමද දන්නේ නැහැ නේද බන්....
Ube made in India, Mage China. deiyo danee mama nodanee den

සනෝජ්_තරංග;22595610 said:ඉස්සර China..දැන් එව්වා සේරම ඉන්දියා ද දන්නේ නැහැ. උබ අලුතෙන් අරගෙන නැද්ද බල්බ් Philips එව්වා
oka aran uba haylies gihin balapan. hora bulb wage mata penne.සනෝජ්_තරංග;22595590 said:Hayles කියල මේකෙත් ගහල තියෙනවා බන්....
![]()
මෙව්වා CFL නෙමේ...LED
Manufacture Date එක 2017.02
දැන් එන Philips LED ඔහොමද දන්නේ නැහැ නේද බන්....
Na na man lagadi gatta ewa okkoma sri lankan ewa
සනෝජ්_තරංග;22595629 said:ඒ කියන්නේ උබ දැන් දාපු ෆොටෝ ලඟදි ගත්ත එව්වද ?
Awruddak witara parana athi. Lagadi gatta ewa Sri Lankan kiyala kiwwe
Green da mokadda ekak ara led home decoration shops wala tiyenawa.orange ekath gu gahala yanawa tak gala
සනෝජ්_තරංග;22595644 said:ඒ කියන්නේ Philips Made In Sri Lanka ද ? නැත්තම් වෙන Brand එකක් ද
SameGreen ekata 1 .5 yr guarantee dunna.
Dala 1 yr wage , still good.

උබලගෙ තියෙන ලොකු කමනෙ. මම නම් පිටකොටුවෙන් ගෙනාවෙ 12W එකක් රුපියල් සීයක් වත් නැහැ. දැන් අවුරුදු එකහමාරක් විතර තාම අවුලක් නෑ.
සනෝජ්_තරංග;22595666 said:ඈ බන් කොටුවේ 12 එකක් රුපියල් 100 වගේ ද වෙන්නේ ?
ඔව්. හැබැයි උබලා ඔය අරගෙන තියෙන ඒවා වගේ පොශ් පාටක් නම් නෑ. එලියෙ අඩුවකුත් නෑ. මෙන්න මේ වගේ
https://www.gumptrade.com/media/cat...7_12w_led_emergency_light_24x_5730_smd-01.jpg
ඔව්. හැබැයි උබලා ඔය අරගෙන තියෙන ඒවා වගේ පොශ් පාටක් නම් නෑ. එලියෙ අඩුවකුත් නෑ. මෙන්න මේ වගේ
https://www.gumptrade.com/media/cat...7_12w_led_emergency_light_24x_5730_smd-01.jpg
සනෝජ්_තරංග;22595697 said:අඩෝ.....මේ ගත්ත Philips එකට වඩා ඔකේ Finishing හොඳයි නෙහ්
මම ඉතින් ඕක නෙට් එකෙන් අරන් දැම්මෙ. ඔය වගේම තමයි. ෆිනිශින් එක උබලා ඉතින් ඕක දශමෙට බලලා කියනවද කියන්න මම දන්නෙ නෑ. උබ කොහෙද ඉන්නෙ? ලඟපාතක නම් ඉන්නෙ පලවෙනි හරස් වීදියෙ අඩුවට දෙන තොග කඩවල් තියෙනවා. මට දැන් මතක නෑ. දන්න කෙනෙක්ගෙන් අහගෙන ගිහින් ගන්න. එලකිරියෙ ඔවා කාපු එවුන් ඉන්නවා. උන් උබට උදව් කරයි.