hoda Air compressor ekak ganna udaw

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    china ekak thama ganna wenne,prashne thama china warga godak thiyanawa eken hodama warge mokakda?

    Hugo/Men/New air/Dera/Abks/Flint ....etc
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    motor eke copper coil thiyana ekak ganna.
    spec walin wadi, lanta gihin balala build quality wadi ekak ganna.
     

    Abdul_Latheef

    Member
    Dec 10, 2017
    33
    2
    0
    පිටකොටුවේ ගියා නං ගන්න පුළුවන්. මල්ටි ට්‍රේඩ් සෙන්ටර් එකෙන් ගන්න රතු පල්ලිය ලග. රිමාස්‌ මුදලාලිගේ කඩේ. නැත්තන් එතන්න්ට ගියාම වෙන තැනකින් හරි ගෙනත් දෙයි අඩු මුදලට, හොද කොම්ප්‍රෙෂර් එකක්.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    motor eke copper coil thiyana ekak ganna.
    spec walin wadi, lanta gihin balala build quality wadi ekak ganna.
    eka tama china aduwata thiyana water pump wala coil1 aluminium,mewala mona thiyanawada dan na galola balannayaaa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    තූතිම තූති කම්ප්‍රෙසර් එකක් කීයක් වෙයිද?
    බඩුවල දූවිලි අයින් කරන්ඩ (ඉලෙක්ට්‍රොනික් බඩුවල වගේ)
    මේවයින් වතුර පොඩ්ඩක් එන්ඩ පුලුවන් නේද.. :rolleyes: