මචංලා මගේ තිබ්බ පෝන් එකට කෙල උනා 
අලුත් එකක් අද හෙටම ගන්න ඕන, MiNote4 එකක් ගන්න බැලුවෙ
Mi වල මේකට වඩා හොඳ මේ රේන්ජ් එකේ අලුතින් ආව phones තියෙනවද? කලින් තිබ්බෙත් Mi note2 ඒකක්, Huwawei 1k ගන්නද මේක ගන්නද? පොඩි හෙල්ප් එකක් දීපන් දන්න එකෙක්
තව Mi ගන්නවා නම් ඒකෙ Global and Chinese වර්ශන් තියෙනවා නෙ,තව Google play store එක නැති එකකුත් එනවා...
වැඩිය දන්නෙ නෑ මේ සීන් ගැන, අහ් තව අර ඔරිජිනල් පැකින් එක ගලවා කෑලි මාරු කරලා මෙහේ පැකින් ගහලා විකුනන ඒවාත් තියෙනව නෙ 
(ත්‍රෙඩ් එකක් තිබ්බා පුලුවන් නම් ලින්ක් එක දාපං), පොඩි අයිඩියාස් ටිකක් දීපන්, බජට් එක 30 i 