MI or Huwawei Buying new phone

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,349
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    මචංලා මගේ තිබ්බ පෝන් එකට කෙල උනා :baffled::baffled: අලුත් එකක් අද හෙටම ගන්න ඕන, MiNote4 එකක් ගන්න බැලුවෙ:rolleyes: Mi වල මේකට වඩා හොඳ මේ රේන්ජ් එකේ අලුතින් ආව phones තියෙනවද? කලින් තිබ්බෙත් Mi note2 ඒකක්, Huwawei 1k ගන්නද මේක ගන්නද? පොඩි හෙල්ප් එකක් දීපන් දන්න එකෙක් :rolleyes: තව Mi ගන්නවා නම් ඒකෙ Global and Chinese වර්ශන් තියෙනවා නෙ,තව Google play store එක නැති එකකුත් එනවා...:baffled::baffled: වැඩිය දන්නෙ නෑ මේ සීන් ගැන, අහ් තව අර ඔරිජිනල් පැකින් එක ගලවා කෑලි මාරු කරලා මෙහේ පැකින් ගහලා විකුනන ඒවාත් තියෙනව නෙ :oo::oo: (ත්‍රෙඩ් එකක් තිබ්බා පුලුවන් නම් ලින්ක් එක දාපං), පොඩි අයිඩියාස් ටිකක් දීපන්, බජට් එක 30 i :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,714
    21,005
    113
    adala nene
    MI note 4 kiyala model ekkak ne yako xiaomi redmi note 4 kiyala thiyenne. e model eka paranai dn. ube budget eka anuwa xiaomi M1 A1 (android one, pure android phone) ekata yanna puluwan online genawoth :cool::cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama A1 eka gennuwa. 32 k wage giye...
    hondai eka :yes:

    තව Mi ගන්නවා නම් ඒකෙ Global and Chinese වර්ශන් තියෙනවා නෙ,තව Google play store එක නැති එකකුත් එනවා...

    GLOBAL thama gaththe.
    play store atha.
    use karami.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    REDMI NOTE 4X eka balapan. MI note 4 kiyala ekak nan danne na.unge flagship series wage ewa thamai MI eken enne.redmi enne godakma mid-low budget. Hoyaganna amarui gearbest ekenwath.un normal ekatath 4x gahanawa. eketh snapdragon version eke endurance rating eka 100h+. helio version eke performance wadi. habai endurance nan 85h wage aththe.
    wenasa hoyanna amarui note4 vs note4x.
    Note 4x release wune 2017 muladi.
    redmi note 4x eke sony lens ekak enne camera. redmi note 4 eke samsung ekak thiyenne. thawa chooti chooti wenas kan thiyenne. ex: - IR port eka, MIUI version eka, USB port eka laga screw na 4x eke. apita physical balanna baane bn. :(
     
    hapoi :(
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Mi A1 එක ගනින් බන්
    ඒක හොදයි
    camera එහෙම පට්ට :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    REDMI NOTE 4X eka balapan. MI note 4 kiyala ekak nan danne na.unge flagship series wage ewa thamai MI eken enne.redmi enne godakma mid-low budget. Hoyaganna amarui gearbest ekenwath.un normal ekatath 4x gahanawa. eketh snapdragon version eke endurance rating eka 100h+. helio version eke performance wadi. habai endurance nan 85h wage aththe.
    wenasa hoyanna amarui note4 vs note4x.
    Note 4x release wune 2017 muladi.
    redmi note 4x eke sony lens ekak enne camera. redmi note 4 eke samsung ekak thiyenne. thawa chooti chooti wenas kan thiyenne. ex: - IR port eka, MIUI version eka, USB port eka laga screw na 4x eke. apita physical balanna baane bn. :(

    Physical නම් බලන්න පුළුවන් බන්..වෙනස්කම් පිටතින් තියෙනවා..

    Anyway, phone එක ගන්න කලින් පිටිපස්සේ ගහලා තියෙනවා SoC Model එක..එකෙන් හොයාගන්න පුළුවන් Qualcomm ද Mediatek ද කියල..