mi in ear headphones pro එකක් ඔර්ඩර් කරා, අද ආව බඩු.
ගත්තෙ GearBest එකෙන්
මිල, Rs.2500
සවුන්ඩ්ස් clear & quality පට්ට බන් power amp එක දාල බේස් වැඩි කරාම super...
build quality එක ගැන කියනවනම්, 3.5mm input plug, controller එක, ear buds Metal වලින් හදල තියෙන්නෙ.
3.5mm input plug එකේ ඉදල controller එක ලගට එනකන් අර රෙදි වලින් වගේ හදල තියෙන wire එක තියෙන්නෙ ඇදිල නැමිලා කැඩෙනව අඩුයි, එතනින් උඩ wire එකත් හයියයි සාමාන්‍ය එකකට වඩා.
දැන ගන්න දෙයක් තියෙනවනම් අහන්න මචන්ලා, තාම මමත් හරියට use කරේ නෑ දන්න දේවල් කියන්නම්.