mi in ear headphones pro

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
mi in ear headphones pro එකක් ඔර්ඩර් කරා, අද ආව බඩු.
ගත්තෙ GearBest එකෙන්
මිල, Rs.2500

සවුන්ඩ්ස් clear & quality පට්ට බන් power amp එක දාල බේස් වැඩි කරාම super...

build quality එක ගැන කියනවනම්, 3.5mm input plug, controller එක, ear buds Metal වලින් හදල තියෙන්නෙ.
3.5mm input plug එකේ ඉදල controller එක ලගට එනකන් අර රෙදි වලින් වගේ හදල තියෙන wire එක තියෙන්නෙ ඇදිල නැමිලා කැඩෙනව අඩුයි, එතනින් උඩ wire එකත් හයියයි සාමාන්‍ය එකකට වඩා.

දැන ගන්න දෙයක් තියෙනවනම් අහන්න මචන්ලා, තාම මමත් හරියට use කරේ නෑ දන්න දේවල් කියන්නම්. :cool:
 
  • Like
Reactions: ^Buddhika^

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
bluetooth ekak gathte naththe mokada mcn?

bluetooth ganna puluwanne oya ganata

Bluetooth stereo හොද එකක් ගන්න පුලුවන්ද බන් ඒ ගානට. මගේ යාලුවෙක් ලග තිබුන මෙලොව වැඩක් නෑ බන් ඒක, mi එකේ bluetooth එකත් order කරල තියෙන්නෙ බන් මල්ලිට, ආවම දාන්නම් ඒක ගැන. 3500ක්ද කොහෙද ඒක.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Bluetooth stereo හොද එකක් ගන්න පුලුවන්ද බන් ඒ ගානට. මගේ යාලුවෙක් ලග තිබුන මෙලොව වැඩක් නෑ බන් ඒක, mi එකේ bluetooth එකත් order කරල තියෙන්නෙ බන් මල්ලිට, ආවම දාන්නම් ඒක ගැන. 3500ක්ද කොහෙද ඒක.

    quality compare karanna widiyak nea itin
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    ඕක අවුල් මචෝ මම දන්න කෙනෙක් ලග තියෙනව, sounds ලග ඇහෙනව වගේ විහිදිලා වගේ ඇහෙන්නෙ නැති සීන් එකක් තියේ.
    ela machan thawa ekak thiyanawa nea pro HD kiyala mokak oya deken hoda

    ඒක කොහොමත් මේකට වඩා පට්ට ඇති බන්, මේක මෙහෙමනම් ඒක එලටම ඇති. ඒක 3200ක් වගේ වෙනව නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක අවුල් මචෝ මම දන්න කෙනෙක් ලග තියෙනව, sounds ලග ඇහෙනව වගේ විහිදිලා වගේ ඇහෙන්නෙ නැති සීන් එකක් තියේ.

    e kiwwe? compare kale mokak ekkada?
    mama gattu eke link eka damme me...

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla

    e kiwwe? compare kale mokak ekkada?
    mama gattu eke link eka damme me...

    අර බන් සමහර music දුරටවගේ යන්නෙ නිකන් ඈත්වෙලා ඈත්වෙලා යනව වගේ එහෙම නෑ කියල කිවුවෙ බන්, samsung එකේ කලින් phone වලට දුන්නෙ earphone එක ඒකත් එක්ක බැලුවෙ, ඒකෙ එහෙම අවුලක් නෑ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    ඕක අවුල් මචෝ මම දන්න කෙනෙක් ලග තියෙනව, sounds ලග ඇහෙනව වගේ විහිදිලා වගේ ඇහෙන්නෙ නැති සීන් එකක් තියේ.

    ඒක කොහොමත් මේකට වඩා පට්ට ඇති බන්, මේක මෙහෙමනම් ඒක එලටම ඇති. ඒක 3200ක් වගේ වෙනව නේද?

    Xiaomi Pro HD In-ear Hybrid Earphones

    math gatta unge offer watila thibba weleka.3000k une machn..
    mn dnnamko photos passe :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මමත් ගත්ත Pro HD එක 3150 උනේ Gearbest
    Bass නම් අඩුයි ගානට තිනවා details හොඳට තිනවා play වෙද්දී
    Pro එකට වඩා details පොඩ්ඩක් වැඩි sound, cost එක ඕකට වඩා bass අඩුයි review වල තිබ්බ විදිහට
    දවස් කියක් ගියාද එන්න
    post method මොකද්ද
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර බන් සමහර music දුරටවගේ යන්නෙ නිකන් ඈත්වෙලා ඈත්වෙලා යනව වගේ එහෙම නෑ කියල කිවුවෙ බන්, samsung එකේ කලින් phone වලට දුන්නෙ earphone එක ඒකත් එක්ක බැලුවෙ, ඒකෙ එහෙම අවුලක් නෑ..

    pissuda nea...

    mama ara 8 D song eka ahuwa... oya supiriyata ahenne..
    eka eka athin meathin ahenawane :baffled::oo:

    Last edited:

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Xiaomi Pro HD In-ear Hybrid Earphones

    math gatta unge offer watila thibba weleka.3000k une machn..
    mn dnnamko photos passe :)
    එල මචෝ
    මමත් ගත්ත Pro HD එක 3150 උනේ Gearbest
    Bass නම් අඩුයි ගානට තිනවා details හොඳට තිනවා play වෙද්දී
    Pro එකට වඩා details පොඩ්ඩක් වැඩි sound, cost එක ඕකට වඩා bass අඩුයි review වල තිබ්බ විදිහට
    දවස් කියක් ගියාද එන්න
    post method මොකද්ද
    එහෙමද බන්, film එකක් එහෙම බලන කොට එලට ඇති.
    free shiping දැම්මෙ බන්. උන් netherland post එවල තියෙන්නෙ, දවස් 16ක් වගේ ගියා.

    :)

    pissuda nea...

    mama ara 8 D song eka ahuwa... oya supiriyata ahenne..
    eka eka athin meathin ahenawane :baffled::oo:

    අඩෝ එහෙමද බන් මට මොකක් හරි තේරුනා බන්, අනේ මන්ද.
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    mamath ekak ganna hoyanawa..xiomi in ear series eke hodama sounds thiyenne mokedA?
    Hama frequency ekak ma hodata support deep base ahena ekak wenna ona
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    එළ එළ මං ගාව තියන්නෙත් ඕක :yes::yes:
    එල ගොඩක් කල්ද බන් අරගෙන
    mamath ekak ganna hoyanawa..xiomi in ear series eke hodama sounds thiyenne mokedA?
    Hama frequency ekak ma hodata support deep base ahena ekak wenna ona
    Xiaomi Pro HD In-ear Hybrid Earphones එකේ වෙන්න ඇති බන්., හරියටම දන්නෙ නෑ, පොඩ්ඩක් බලල ගන්න මචෝ