සහෝ මට තියෙන්නේ 2014 wagonR Stingray එකක් මම නිතර කොළඹ - නුවර යනවා , NO Issues බ්රෝ ... මම නුවර එළිය ගියා ,හැටන් ගියා ,බෝපත්තලාව ගියා ,හගුරන්කෙත ගියා ... no problem බ්රෝ ...
හැටන් ගමන තමා පට්ට සමහර පට්ට වලවල් තියන පාරවල් වල ගියා ... මම හිතුවා මේ පාරවල් වල මේක යනවා කියන්නේ ඉතින් පට්ට තමයි ... කිසි අවුලක් නැතිව ගියා ... සමහර වෙලාවට ගොඩක් බඩු පටවන් passengers ලා 5ක් විතර දාගෙන high inclined කදු අද්දදී A/C off කාරා engine එකට හොද නැති වෙයි කියලා ...

Last edited: