

ඔය නිකන් මාළු පාන් නෙවේ බොලල්ලා ඇමසන් වනන්තරේ ඉන්න දුර්ලභ මාලුවෙක් අරන් කොන්ගෝ වනන්තරේ වැවෙන බෙහෙත් අවුසද පැලැටි වලින් පදන් කරලා රහසිගත චීන වට්ටෝරුවකට අනුව හදපු මාළු පාන් ඕවා![]()



That is a 7 STAR Hotel..so what anyone can expect than that?![]()


පිස්සු හුයන්නල බන්.. මන් ඉස්සර වෙඩින්ග් කපල් කරන කාලෙ එක හනිමූන් කපල් එකක් (හොඳම යාලුවො දෙන්නෙක්) අරන් ජෙට්වින්ග් හොටෙල් එකකට ගියා... උන් පවු කියල කෑවෙ සම්බෝලයි, බතුයි, පරිප්පුයි, තව කොල වර්ගෙකුයි, කුකුල් මසුයි පපඩමුයි. කියන්න සන්තෝසයි පිංවතුනි බිල 4,800 යි.. ඇඩුන කියහන්කො..
මාලු පාන් කෑව කාලයක් මතක නෑ මචන්. No offence අන්න උබ වගේ මචන් මාලු පාන් 35ට හොයන උන් තමා මේක 300යි පාඩුයි කියලා social media වල අඩන්නේ. උන් දැනගන්න ඕනා 5,7 ස්ටාර් හෝටල් වලින් අඩු ගානට කන්න බෑ කියලා තත්වේ දැනගෙන ඉන්න.


මචන් ඔය හොටල් තියෙන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාවට කැම කන්න, ගිහිල්ලා නැවතිලා ඉන්න නෙමෙයි.
සංචාරකයින් සදහා, උන් ඇවිල්ලා කාල බිලා සල්ලි වියදම් කරලා යන්නයි ඔය තැන් තියෙන්නේ බන්.
ඕයවා හොටෙල් බන්![]()



