සුදුස්සන්ට තමා සම්මාන දීල තියෙන්නේමේවා මේ කුපන් යවලා හොරෙන් sms ගස්සල ගත්ත ඒවා නෙවේ
![]()

සුදුස්සන්ට තමා සම්මාන දීල තියෙන්නේමේවා මේ කුපන් යවලා හොරෙන් sms ගස්සල ගත්ත ඒවා නෙවේ
![]()

සාමාන්‍යයෙන් හොදට තියෙන නොර්මල් කැෆේ එකක උනත් මාලු පාන් එකක් 60-75 විතර වෙනවා.මේ වගේ ලොකු හෝටලෙක සර්විස් චාර්ජ් අනන් මනන් එක්ක මාලු පාන් එකක් 300ක් කියන්නේ පුදුම වෙන්න දෙයක් නෙමේ.ලොකු කම් පෙන්නන්න ලොකු හෝටල් වලින් කාලා, අන්තිමට බිල පෙන්නගෙන, ගනන් ගනන් කිය කිය හිගන ටෝක් දෙන එක නම් තේරුමක් නෑ.තමුන් දැනගන්න ඕනි තමුන්ට ගැලපෙන තරමට, අතේ මිටේ තියෙන සල්ලි වල තරමට වැඩ කරන්න.මූලික තැන දෙන්න ඕනි අවශ්‍යයතාවයට මිසක්, ආශාවටවත්, ලොකුකම ප්‍රදර්ශනය කරන එකටවත් නෙමෙයි.එහෙම ගිහින් කෑවා බිව්වා නම්, කටයි පුකයි වහන් බිල ගෙවලා එන එකයි ඇත්තේ.අර කතාවකුත් තියෙනවනේ, "වවුලගේ මඟුල් ගෙදර ගියානම්, එල්ලිලා හිටු" කියලා.

Ane manda ban minissunta one loketa pennana naya wela. Puluwan widihata karaganna ekak mewe posh kiyala pennanna one.
Tiyena un ehema na. Un ohe innawa neti eka thama posh wenna gihin naganne. Magema nendammata man kiwwa lokuwata wedding one na eken kellata office yanna car ekak aragatta nam hodai kiyala. Meya ekata kemati na lol. Kellath kemati math kemati. Wate inna aya sanasanna wenne.
5 star, 7 star හොටෙල් වලින් රු.60/= ට මාළු පාන් කන්න හොයන සිංහලු එක්ක මොන කතාද බං. හාහ් හා..
මේකයි මචං. මේ හොටෙල් හදලා තියෙන්නේ නයිට් එකකට $5000 - $10,000 ගෙවන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න. උබලා අපි වගේ මළු පාන් එක 60ට හොයන උන්ට මෙව්වල කන්න බෑ. යනවා නම් කන්න පලයන් buffet හරි High tea හරි පලයන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙවන ගානට.

සාමාන්‍යයෙන් හොදට තියෙන නොර්මල් කැෆේ එකක උනත් මාලු පාන් එකක් 60-75 විතර වෙනවා.මේ වගේ ලොකු හෝටලෙක සර්විස් චාර්ජ් අනන් මනන් එක්ක මාලු පාන් එකක් 300ක් කියන්නේ පුදුම වෙන්න දෙයක් නෙමේ.ලොකු කම් පෙන්නන්න ලොකු හෝටල් වලින් කාලා, අන්තිමට බිල පෙන්නගෙන, ගනන් ගනන් කිය කිය හිගන ටෝක් දෙන එක නම් තේරුමක් නෑ.තමුන් දැනගන්න ඕනි තමුන්ට ගැලපෙන තරමට, අතේ මිටේ තියෙන සල්ලි වල තරමට වැඩ කරන්න.මූලික තැන දෙන්න ඕනි අවශ්‍යයතාවයට මිසක්, ආශාවටවත්, ලොකුකම ප්‍රදර්ශනය කරන එකටවත් නෙමෙයි.එහෙම ගිහින් කෑවා බිව්වා නම්, කටයි පුකයි වහන් බිල ගෙවලා එන එකයි ඇත්තේ.අර කතාවකුත් තියෙනවනේ, "වවුලගේ මඟුල් ගෙදර ගියානම්, එල්ලිලා හිටු" කියලා.
True story මචං. ශෑන්ග්‍රිලා එකෙන් තේ එකක් හරි බිලා FB, instagram ෆොටෝ දාන එක දැන් රැල්ලකට ගිහින් තියෙන්නේ. ඒ බීපු උන්ම බස් එකේ යන්නවත් සල්ලි නැතුව අත පාන අවස්ථා එමටයි.![]()

yako malu paan ekakata 60k denne kawda. mamanam uparima 35y....
Math ehemai ban 1day ganne. Anith aya nam gatta dawas 2, 3 laksha 20 witara loan dala. Mata nam ehema unak na. Man nam kiyanne ban kellata nangiyek, akkek neti taramata hodai. Mala watayak
Uba hithuwada 250 petti kadayak kiyala.afford karanna beri nan yanna epa
yako, unta oka Rs.30 ta denna oninam Rs. 5000 rent ekata kadayak dagannawane
mona wihiluda bn me.Podi Silva - පොඩි සිල්වා;22609782 said:මෙන්න උබට දීපු සම්මානේ නම් නියමෙට ගැලපෙනවා

හා හා.. ඒකට කමක් නෑ. අසනීප උනොත් බෙහෙත් ගන්න එන්න ඉන්න හොස්පිටල් එක කියපන්කො. හවසට යන ඩිස්පැන්සරියේ නම ගම හරි කමක් නෑ.එළකිරි එකේ එවුන්ට ඩිස්කවුන්ට් එකට බෙහෙත් කරපංකෝ.
![]()

Podi Silva - පොඩි සිල්වා;22609821 said:මයිත්‍රී අස්සන් කරපු විදිය මටක් උනා![]()

Wala balana eka adu karala ida hita wath kamaren eliyata bahala tv ekak balapan![]()

Dispensary natha
Mama private practise karanne ne.![]()