Shangri-La Hotel

GMC

Member
Sep 13, 2017
1,193
234
0

5 star, 7 star හොටෙල් වලින් රු.60/= ට මාළු පාන් කන්න හොයන සිංහලු එක්ක මොන කතාද බං. හාහ් හා.. :rofl::rofl::rofl:



මේකයි මචං. මේ හොටෙල් හදලා තියෙන්නේ නයිට් එකකට $5000 - $10,000 ගෙවන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න. උබලා අපි වගේ මළු පාන් එක 60ට හොයන උන්ට මෙව්වල කන්න බෑ. යනවා නම් කන්න පලයන් buffet හරි High tea හරි පලයන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙවන ගානට.

High tea :yes: galadari or kingsbery

https://www.facebook.com/TheKingsbury/videos/1011540068964311/
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mata nam petti kade lunumiris daapu pol rotti 2i iguru daapu plain tea ekai best machannnn
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    5 star, 7 star හොටෙල් වලින් රු.60/= ට මාළු පාන් කන්න හොයන සිංහලු එක්ක මොන කතාද බං. හාහ් හා.. :rofl::rofl::rofl:



    මේකයි මචං. මේ හොටෙල් හදලා තියෙන්නේ නයිට් එකකට $5000 - $10,000 ගෙවන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න. උබලා අපි වගේ මළු පාන් එක 60ට හොයන උන්ට මෙව්වල කන්න බෑ. යනවා නම් කන්න පලයන් buffet හරි High tea හරි පලයන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙවන ගානට.

    මමනම් හිතන්නෙ නෑ ඔච්චර ඔනෙ වෙයි කියල දවසක් ඉදල හොදට කාල බීල එන්න. $160 ට රූම් එකක් ගන්න පුලුවන්. සුපිරිම රූම් එකක් $500 ට ගන්න පුලුවන්.

    $5000- $10,000 ක් ලොවෙත් යන්නෙ නෑ:no::no:


    fnv8r4.jpg


    xnx93c.png
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරිනේ බන්, මාළු පාන් එක හදන්නේ පනපිටින් ලයිව්, ඒ කියන්නේ හොටෙල් එකේ වත්තේ වවලා තියෙන තිරිඟු ඇට එවලෙම ගයින්ඩර් එකේ දාලා කුඩු කරලා, පාරෙන් එහා පත්තට පැනලා එවලෙම මාළුවෙක් බාලා, අනිත් අඩුම කුඩුම ටිකත් ඒ කියන්නේ එළවළු අල එහෙම හොටෙල් එකේ වත්තෙන්ම කඩා ගෙන පන පිටින් ලයිව් හදන් මාළු පාන් එකක් ඔය ගානට දීලත් මදි මම හිතන්නේ, තමන්ගේ ලොකු කම පෙන්නන්න ලොකු ලොකු හොටෙල් වලට ගිහින් කෑවා කියන හුගක් උන් හොදට හොයලා බැලුවාම ඒ හොටෙල් එකේ වැඩ කරන එකෙක්මයි, ඔය සුද්දෙක් හරි ලොකු පොරක් හරි කෑම කාලා බිල ගෙවලා ඩස්පින් එකට දාන බිල ඇහිදගෙන අවිත් වෙබ් එකේ දාලා පොරවල් වෙනවා, විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමනම් හිතන්නෙ නෑ ඔච්චර ඔනෙ වෙයි කියල දවසක් ඉදල හොදට කාල බීල එන්න. $160 ට රූම් එකක් ගන්න පුලුවන්. සුපිරිම රූම් එකක් $500 ට ගන්න පුලුවන්.

    $5000- $10,000 ක් ලොවෙත් යන්නෙ නෑ:no::no:


    fnv8r4.jpg


    xnx93c.png


    හයියූ.. මයි මිස්ටේක්.. මම “මේ හොටෙල්” කියලා කිව්වේ ශැන්ග්‍රිලා එක ගැන නෙවේ බ්‍රෝ. 5,7 ස්ටාර් හොටෙල් ගැන. :baffled:

    ලන්කාවේ උපරිම $160-220 රේන්ජ් එක උනාට වෙන රටවල් වල ඊට වඩා ගෙවන්න වෙනවා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    හයියූ.. මයි මිස්ටේක්.. මම “මේ හොටෙල්” කියලා කිව්වේ ශැන්ග්‍රිලා එක ගැන නෙවේ බ්‍රෝ. 5,7 ස්ටාර් හොටෙල් ගැන. :baffled:

    ලන්කාවේ උපරිම $160-220 රේන්ජ් එක උනාට වෙන රටවල් වල ඊට වඩා ගෙවන්න වෙනවා.

    shangrila star kiye hotel ekakada ban?..:dull:
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    shangrila star kiye hotel ekakada ban?..:dull:


    5 star ⭐️ hotel bro.

    Shangri-La Hotel, Colombo offers some of the finest accommodation in the country, inclusive of 541 luxurious rooms, suites, and serviced apartments, amazing restaurants, spa and health club and the largest event space catering to up to 2,000 guests. categories
     
    • Like
    Reactions: KingCM

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සාමාන්‍යයෙන් හොදට තියෙන නොර්මල් කැෆේ එකක උනත් මාලු පාන් එකක් 60-75 විතර වෙනවා.මේ වගේ ලොකු හෝටලෙක සර්විස් චාර්ජ් අනන් මනන් එක්ක මාලු පාන් එකක් 300ක් කියන්නේ පුදුම වෙන්න දෙයක් නෙමේ.ලොකු කම් පෙන්නන්න ලොකු හෝටල් වලින් කාලා, අන්තිමට බිල පෙන්නගෙන, ගනන් ගනන් කිය කිය හිගන ටෝක් දෙන එක නම් තේරුමක් නෑ.තමුන් දැනගන්න ඕනි තමුන්ට ගැලපෙන තරමට, අතේ මිටේ තියෙන සල්ලි වල තරමට වැඩ කරන්න.මූලික තැන දෙන්න ඕනි අවශ්‍යයතාවයට මිසක්, ආශාවටවත්, ලොකුකම ප්‍රදර්ශනය කරන එකටවත් නෙමෙයි.එහෙම ගිහින් කෑවා බිව්වා නම්, කටයි පුකයි වහන් බිල ගෙවලා එන එකයි ඇත්තේ.අර කතාවකුත් තියෙනවනේ, "වවුලගේ මඟුල් ගෙදර ගියානම්, එල්ලිලා හිටු" කියලා.


    wow yes mr mahendra thats soo true...
     
    Ekane mama PP nokara PG karanna paadam koranne

    mkadda PG kiyanne

    Ne ne mama kiwwe ara amasinge fake eka dapu Thread eka nemei. Ubath ara KFC kala photo dana category ekene. :P

    Ow e Kukku pons gana thamai kiwwe

    pissuda bn sada petti kada walin
    kfc eke ghin 100 dila malu pan kanna thrm manda manasikayek newe :lol::rofl:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,677
    8,474
    113
    In Your Heart
    shape rates nam ... moko owa foreign standard ekata ne thiyenne .. ahema baladdi gana sadaranai .. wenna posh sinhala anathayanta nam owala kanna gihilla wenne ithiri dawas tika hinga kanna thama.. lol
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඕවට යන්නෙ රනිල් මහන්ද මෛත්‍රී අනුර කුමාර වගේ ල‍ොකු මිනිස්සු
    අපිට ඔ්වට යන්න බෑ අපි නම් කන්නෙ 40 මාළු බනිස්