අසරන සතෙකුට උදව්වක්

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අසරන සතෙකුට උදව්වක්

    මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක් නම් පේන්නේ නෑ. තුවාලේ සුද්ද කරන්න අමාරුයි. තුවාලෙන් සෑහෙන ගදකුත් එනවා.

    ඒ එන vet නුත් injections ගහලා යන එක දවසකට 2000ක් වගේ ගන්නවා. ඒත් ඒ doctor කියන්නේ bestcare වගේ එකකට දාලා නවත්තලා බෙහෙත් කරා නම් හොදයි කියලා.
    මම කොහොම හරි mbark එකේ අයව contact කරගෙන ඌව යවන්න හැදුවා ප්‍රතිකාර කරන්න ඒත් mbark එකේ උන් බෑ කියනවා. මටත් මේ සතා වෙනුවෙන් ලොකු මුදලක් නෑ වියදම් කරන්න. ඒත් මේ සතාව නවත්තගෙන බෙහෙත් කරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? Mbark එක හරියට contact කරගන්න දන්න කවුරු හරි ඉන්නවද මේකේ. මටත් පුලුවන් ගානක් වියදම් කරන්න මම ලෑස්තියි මේ සතා වෙනුවෙන්.
    මටත් මේ සතාව දිගටම තියගාන්න අමාරුයි අපේ ගෙදරත් තව එකෙක් ඉන්න නිසා. ඒත් එහෙමයි කියලා මේ අසරන සතාව පාරට දාන්නත් බෑ තුවාලේ හොද කරගන්නේ නැතුව.

    පුලුවන් උන් උදව් වෙයල්ලා ලොකු පිනක්. මම රෑ වෙලා මේ සතාගේ පින්තූර දාන්නම්.
    දන්න කෙනෙක්ට මේ message එක යන්න bump හරි කරන්න මචන්ලා....

    25435192_2046925582207510_1202842960_o.jpg

    25435128_2046925778874157_224732285_o.jpg

    25440773_2046925955540806_1422326926_o.jpg
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මම කුනුවෙච්ච තුවාල හොද කරලා තියෙනවා ගොඩක් බල්ලොන්ගේ මම දාන්නේ තුවාලේ සුද්ද කරලා පුළුවන් විදියට negasunt powder එක දවසට තුන් පාරක් විතර දාල ලෙවකන්න බැරිවෙන්න තියෙනවා. Vet කෙනෙක්ගෙන් තුවාලේ වේලෙන්න බෙහෙත් ගෙනත් බොන්න දෙනවා ඒ අතරේ. ඕකව හොද vet කෙනෙක්ට පෙන්නන්න
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම කුනුවෙච්ච තුවාල හොද කරලා තියෙනවා ගොඩක් බල්ලොන්ගේ මම දාන්නේ තුවාලේ සුද්ද කරලා පුළුවන් විදියට negasunt powder එක දවසට තුන් පාරක් විතර දාල ලෙවකන්න බැරිවෙන්න තියෙනවා. Vet කෙනෙක්ගෙන් තුවාලේ වේලෙන්න බෙහෙත් ගෙනත් බොන්න දෙනවා ඒ අතරේ. ඕකව හොද vet කෙනෙක්ට පෙන්නන්න

    බෙහෙත් කරා බන් නොසෑහෙන්න ඒත් තුවාලේ වේලේන්නේ නෑ වගෙයි. cancer වගේද දන්නෙත් නෑ. මොනවා කරනද කියල හිතාගන්න බෑ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔන්න මම පිංතූර දැම්මා. දන්න කවුරුවත් නැද්ද මචන්ලා මේ ගැන මොකක් හරි කරන්න පුලුවන්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    embark direct contact කරාම උන් මේ දවස් වල බෑ කියනවා බන්. දන්න කවුරු හරි කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි යන්න ඕන.

    mchan miss otarage fb fan page eken eyata Kiyala balahan
    Eya comment walata reply krannawa Nam dakala thiyenawa
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,769
    3,550
    113
    kollo umba koheda inne? pvt vet hospital ekakata hari peradeniye hari geniyapan. api puluwan widihata keeya keeya hari ekathu karamu. mokada kiyanne? rs10k hari kamak na daamu.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    kollo umba koheda inne? pvt vet hospital ekakata hari peradeniye hari geniyapan. api puluwan widihata keeya keeya hari ekathu karamu. mokada kiyanne? rs10k hari kamak na daamu.

    :yes::yes:
    50KG th eka paarak ekathu kala salli ballek ta.
    Salli ekathu karaganna puluwan. api udaw karannan
    umba mokak hari widihak balapan uwa honda vet kenek ta penna la.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    kollo umba koheda inne? pvt vet hospital ekakata hari peradeniye hari geniyapan. api puluwan widihata keeya keeya hari ekathu karamu. mokada kiyanne? rs10k hari kamak na daamu.

    :yes::yes:
    50KG th eka paarak ekathu kala salli ballek ta.
    Salli ekathu karaganna puluwan. api udaw karannan
    umba mokak hari widihak balapan uwa honda vet kenek ta penna la.

    මම ඉන්නේ බොරලැස්ගමුව මචන්. මම bestcare එක contact කරලා උන්ගෙන් අහුවම උන් කිව්වා අරන් යන්න පුලුවන් කියල එහේ තියාගෙන බෙහෙත් කරන්න පුලුවන් කිව්වා. අරන් යන්න chargers නම් 1000ක් වත් යන එකක් නෑ. ඒත් treatments කරන්න ගත්තම ගානක් යාවී. දවසකට 1500ක් වගේ යන සීන් එකක් තමයි කිව්වේ treatments එක්ක. අනික උන්ට rs15000ක deposit එකක් තියන්න ඕන ඒකෙන් තමයි උන් වැඩේ කරන්න ගන්නේ.
    මාත් full try කරනවා මොකක් හරි කරන්න තව දන්න දන්න අයට මන් මේ කියනවා