elakiriye kale nasthi karanne nathuwa. fb post ekak hadala, saththu sambandawa thiyena pages target karala share karapan. buddhist pages, politics unath welawe hatiyata kamak naha
BUMP 
මචන් මේ පේජ් එකටත් මැසේක් එකක් දාන්ඩBUMP
https://www.facebook.com/බව්-බව්-Ba...3M6Z1xHyJ8n9UD9fHzsQhcyDXBvG7epeQ&pnref=story
salli ekathu karamu
හෙට උදේට බලමු මොකද කරන්න පුලුවන් කියලා මචන්ලා. මම ඔටාරව direct contact කරලා කියන්න හදන්නේ. හෙට මොකද වෙන්නේ කියලා මන් හරියටම කියන්නම්. අපේ එලකිරි එකේම ඉන්න තව සහෝදරයෙකුත් මාව කෙලින්ම සම්බන්ද කරගෙන මේකට උදව් කරන්න ලෑස්තියි කිව්වා. හිතනවට වඩා ලංකාවේ මිනිස්සුන්ගේ මිනිස්කම තියෙනවා වගේ.





මචන් මෙතනත් බලපන්.ඔය බල්ලා කොහොමහරි ගොඩ දාමු.මගේ බල්ලෙකුගේ ඇහේ පිළිකාවක් ඇවිත් මේ අය හොඳ කරා.service එක free of charge.
Dog Care Clinic Thalpe Mihiripenna
This clinic is helping dogs and cats every day. Each time we went there several animals were undergoing operations, vaccinations and first aid. www.dogcare-clinic.com Local phone: 0779515308 or 0770479036. International: +94779515308. They also have a team going to other places and fetch stray dogs in order to vaccinate and sterilize them. Of cause there are many stray and sick dogs all over the island and funds are not sufficient to help all of them. Support is welcome, check their website or go there.