Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    IDlxnUa.png

    Windows 10 ආපු අළුත free upgrade නොකරපු කාට හරි දැන් Windows 10 වලට යන්න හිතෙනවනම් තවමත් පරක්කු නෑ.

    Windows 10 release වෙච්ච කාලෙ method එකට දැන් free upgrade කරන්න බැරි උනාට,
    Windows වල තියෙන assistive technologies පාවිව්චි කරන කට්ටියට මේ දෙසැම්බර 31 වෙනකන් free upgrade දොරක් විවෘතයි.

    මේ upgrade method එකේදි microsoft එකෙන් කොතෙන්දිවත් user ඇත්තටම මේ assistive technologies පාවිව්චි කරනවට සාධක මුකුත් ඉල්ලන්නෙ නෑ.
    ඒ හින්දා කාට උනත් මේ method එකට free Windows 10 දාගන්න පුළුවන්.

    මගේ ලැප් එකේ තිබුනෙ Windows 7 Pro, Daz Loader එකෙන් activate කරලා.
    Upgrade එකෙන් පස්සෙ Windows 10 pro digital licanse එකකින් genuine activation එකක් වෙල තියෙන්නෙ.

    පල්ලෙහා දීලා තියෙන link UPGRADE NOW click කරාම online installer එකක් download වෙනවා.
    ඒක run කරලා promt කරන steps follow කරාම download එක පටන් ගන්නවා.
    3GB+ වගේ download වෙලා auto install වෙනවා. Windows 10 ඇල්ලුවෙ නැත්තන් දවස් දහයක් ඇතුලත ආයෙ හිටපු version එකටම යන්නත් පුළුවන්කම තියෙනවා.

    Last edited:

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    මචෝ. මන් වින්ඩෝස් 10 ආපු කාලේ අප්ඩේට් කලා.. ඊට පස්සේ මෑතකදී ආයේ වින්ඩෝස් දාන්න වෙලා 8.1 දාලා ආයේ 10 වලට අප්ඩේට් කලා උඹ ඔය දාලා තිබ්බ විදියට. ඒම නොකර කෙලින්ම 10 දාන්න විදියක් නැද්ද?? මේකේ තියෙනෙ කී එක පාවිච්චි කරලා ඔරිජිනල් විදියට..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    මචෝ. මන් වින්ඩෝස් 10 ආපු කාලේ අප්ඩේට් කලා.. ඊට පස්සේ මෑතකදී ආයේ වින්ඩෝස් දාන්න වෙලා 8.1 දාලා ආයේ 10 වලට අප්ඩේට් කලා උඹ ඔය දාලා තිබ්බ විදියට. ඒම නොකර කෙලින්ම 10 දාන්න විදියක් නැද්ද?? මේකේ තියෙනෙ කී එක පාවිච්චි කරලා ඔරිජිනල් විදියට..

    අප්ඩේට් කරාට පස්සෙ USB එකකට recovery drive එකක් හදාගන්න.
    ඓකෙන් පුළුවන් ආයෙ fresh install කරන්න. OEM license ආපු device නම් auto activate වෙනවා. හැබැයි මෙහෙම install කරපුවම කොහොමද කියලා හරියට දන්නෙ නැ..:sorry:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මචෝ. මන් වින්ඩෝස් 10 ආපු කාලේ අප්ඩේට් කලා.. ඊට පස්සේ මෑතකදී ආයේ වින්ඩෝස් දාන්න වෙලා 8.1 දාලා ආයේ 10 වලට අප්ඩේට් කලා උඹ ඔය දාලා තිබ්බ විදියට. ඒම නොකර කෙලින්ම 10 දාන්න විදියක් නැද්ද?? මේකේ තියෙනෙ කී එක පාවිච්චි කරලා ඔරිජිනල් විදියට..

    How to upgrade from W7/8.1 without going through the complete upgrade process
    Hi.

    I summarize what others have found out. Also credits go to Daz who has mentioned that and Blinky who has tested it and sezz for his test on a VM.
    This can also circumvent the issue: "Something happened, Windows 10 installation has failed" while upgrading.

    Preconditions:
    A. You have w7SP1/8.1 activated successfully. This actually doesn't apply to VL Volume_licenses no KMS (loader yes, pre-installations yes, OEM_DM for w8.1 yes, OEM system builder yes, retail yes), since they are officially not upgradeable.

    B. Download your original w10 ISO which is suitable for the upgrade path. I.E. W7(SP1) Ultimate upgrades to w10 pro.

    Follow these steps closely:

    (1. Validate your w7 SP1 (W8.1) online, best using IE.) EDIT by Yen: Not necessary!

    2. Generate a genuine ticket of your installation by:

    2.1 Copy gatherosstate.exe from your downloaded Windows 10 16299 ISO to your installation which should be upgraded.

    2.2 Run it on your activated and validated Windows. It'll output GenuineTicket.xml. Save this on a USB thumb drive or something.

    2.3 Then do a fresh install with your suitable w10 ISO, skip to enter key at setup procedure.

    2.4 Once it's installed make sure your internet connection is DISABLED/do not enable the internet connection! Reboot w10.

    2.5. Copy GenuineTicket.xml to C:\ProgramData\Microsoft\Windows\ClipSVC\GenuineTicket\ of your w10 installation and reboot again.

    2.6. Connect online, it should activate.

    I just summarized this.
    This method does NOT require the annoying upgrade process itself and avoids issues!

    When doing another clean install in the future just install w10 again while being ONLINE. It activates again. Thanks to Blinky for testing it.

    Yen.
    mydigitallife
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    ස්තුතියි දැනුවත් කරට...

    මගේ windows 7 professional original තියෙන්නේ මේ විදිහට Upgrade කරොත් අයේ
    7 දාන්න වුනොත් පුලුවන්ද?

    Upgrade කරපුවම home එකද pro එකද එන්නේ?
     
    Last edited:

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    ස්තුතියි දැනුවත් කරට...

    මගේ windows 7 professional original තියෙන්නේ මේ විදිහට Upgrade කරොත් අයේ
    7 දාන්න වුනොත් පුලුවන්ද?

    Upgrade කරපුවම home එකද pro එකද එන්නේ?

    Pro
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචෝ. මන් වින්ඩෝස් 10 ආපු කාලේ අප්ඩේට් කලා.. ඊට පස්සේ මෑතකදී ආයේ වින්ඩෝස් දාන්න වෙලා 8.1 දාලා ආයේ 10 වලට අප්ඩේට් කලා උඹ ඔය දාලා තිබ්බ විදියට. ඒම නොකර කෙලින්ම 10 දාන්න විදියක් නැද්ද?? මේකේ තියෙනෙ කී එක පාවිච්චි කරලා ඔරිජිනල් විදියට..

    අප්ඩේට් කරාට පස්සෙ USB එකකට recovery drive එකක් හදාගන්න.
    ඓකෙන් පුළුවන් ආයෙ fresh install කරන්න. OEM license ආපු device නම් auto activate වෙනවා. හැබැයි මෙහෙම install කරපුවම කොහොමද කියලා හරියට දන්නෙ නැ..:sorry:

    Windows 10 dammata passe eke product key eka key finder software ekakin hoyagena thiyagththanam hari.
    ita passe e key eka dala oney deyak karaganna puluwan.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචෝ. මන් වින්ඩෝස් 10 ආපු කාලේ අප්ඩේට් කලා.. ඊට පස්සේ මෑතකදී ආයේ වින්ඩෝස් දාන්න වෙලා 8.1 දාලා ආයේ 10 වලට අප්ඩේට් කලා උඹ ඔය දාලා තිබ්බ විදියට. ඒම නොකර කෙලින්ම 10 දාන්න විදියක් නැද්ද?? මේකේ තියෙනෙ කී එක පාවිච්චි කරලා ඔරිජිනල් විදියට..

    free දීපු කාලේ අප්ඩේට් කළා නම්.. ඊමේල් එකෙන් ලොග් උන හැටිය Auto ඇක්ටිව් වෙනවා :D
     
    • Like
    Reactions: Eranga Sandaruwan