මචෝ. මන් වින්ඩෝස් 10 ආපු කාලේ අප්ඩේට් කලා.. ඊට පස්සේ මෑතකදී ආයේ වින්ඩෝස් දාන්න වෙලා 8.1 දාලා ආයේ 10 වලට අප්ඩේට් කලා උඹ ඔය දාලා තිබ්බ විදියට. ඒම නොකර කෙලින්ම 10 දාන්න විදියක් නැද්ද?? මේකේ තියෙනෙ කී එක පාවිච්චි කරලා ඔරිජිනල් විදියට..
මගේ ලැප් එකේ තිබුනෙ Windows 7 Pro, Daz Loader එකෙන් activate කරලා.
Upgrade එකෙන් පස්සෙ Windows 10 pro digital licanse එකකින් genuine activation එකක් වෙල තියෙන්නෙ.


HTML:මගේ ලැප් එකේ තිබුනෙ Windows 7 Pro, Daz Loader එකෙන් activate කරලා. Upgrade එකෙන් පස්සෙ Windows 10 pro digital licanse එකකින් genuine activation එකක් වෙල තියෙන්නෙ.
digital licanse එකක් ගන්නේ කොහොමද බන්
Pay කරලද ගත්තේ උබ![]()

mehema upgrade karata passe recovery disk ekak hadagaththoth apahu clean install karanna puluwanda?
recovery disk ekata complete iso ekama enawada?

එක පාරක් upgrade කරාට පස්සේ Microsoft එකෙන් මචං අපේ PC එකේ hardware keys වගයක් save කරගෙන activation එක ඒකට bind කරනවා. ඊට පස්සේ ආයේ ඕනේ වෙලාවක windows දැම්මම auto activate වෙනවා. keys එන්ටෙර් කරන්න මොනවත් ඕනේ නෑ. හැබැයි upgrade කරේ Pro නං ආයේ Pro එකක්ම දන්න වෙනවා. Home එකකට activate කරලා ආයේ Pro එකක් දැම්මට auto active වෙන්නේ නෑ.