question to EK divorced fathers

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    LAWYER 911

    Get a good lawyer asap and discuss the matter with him. Don't let her play you :sorry:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    එහෙම උඹලට හිතෙන හිතෙන විදියට ඩිවෝර්ස් ගන්න බැහැ යකෝ ලංකාවෙ. කොටින්ම මම දන්න කෙනෙක්ගෙ වයිෆ් වෙන එකෙක් එක්ක සෙට් වෙලා හැමදාම රෑට කෝලුත් ගන්නවලු. ඩීටේල් බිල් එක චෙක් කරල ඒක අල්ලගෙන තියෙන්නෙ. එහෙම තියෙද්දිත් අධිකරණයෙන් කියල තියෙන්නෙ එහෙම කෝල් ගත්ත කියල අනාචාරයේ හැසිරීම වගෙ වරදක් උනා කියල ඔප්පු කරන්න බෑ කියල.

    ඒ නිසා උඹ ඔය ගැට වලට අහු වෙන්න එපා. ලෝයර් අතේ තමයි ගේම තියෙන්නෙ. උඹ මුකුත් වරදක් කරල නැත්තම්, ඔප්පු කරන්න බැරිනම් මුකුත් කරන්න බෑ. විශේෂයෙන් වන්දි ගන්න බෑ.

    සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ගෙ අයිතිය හම්බෙන්නෙ අම්ම කෙනෙක්ට ඩිවෝර්ස් උනොත්. එතකොට තාත්තට කරන්න වෙන්නෙ ළමයගෙ නඩත්තුවට මාස් පතා වන්දියක් ගෙවන්න. සාමාන්‍යයෙන් උඹේ වත්කම්, පඩිය අනුව අනිත් පැත්තෙන් ලොකු ගානක් ඉල්ලන්න පුළුවන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    gani nadu dala uben wandi ganna ba bun oppu kale natnam
    uba kiyapan divorce eka denawa lamayage aithiya one tawa sata pahak wat dennet na ganigen lax 20 one kiyala

    hoda lawyer kenek ta kata karapan machan
    sure ekata ganige mokak hari case ekak athi uba kiyana widihata ehema una nam
    ubet waraddak tiyenawa nam ekata video proof ehema gani gawa tiyenawa nam lasti weyan lax 50 denna
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    gani nadu dala uben wandi ganna ba bun oppu kale natnam
    uba kiyapan divorce eka denawa lamayage aithiya one tawa sata pahak wat dennet na ganigen lax 20 one kiyala

    hoda lawyer kenek ta kata karapan machan
    sure ekata ganige mokak hari case ekak athi uba kiyana widihata ehema una nam
    ubet waraddak tiyenawa nam ekata video proof ehema gani gawa tiyenawa nam lasti weyan lax 50 denna

    :yes: couldn't have said it better and simpler
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    honda lawyer kenekgen ahapan machan

    eth puluwan tharam try karapan divorce novi inna ban
    :yes::yes::yes:
    උබ තාම උබෙන් වෙච්ච අඩුපාඩු මොනාද කියලවත් දන්නේ නෑනේ. වයිෆ් එක්ක ඕපන් කතා කරලා ඒවා දැනගන්න බලපන්කො. වයිෆ්ගෙ දෙමව්පියො මේ සම්බන්ධව මොන වගේ ස්ථාවරයකද ඉන්නෙ? ඇත්ත තත්වය අපි හරියටම දන්නේ නෑ තමයි, ඒත් මම හිතනවා උබලා තාම පරක්කු නෑ ආයිත් එකතුවෙන්න.

    වෙන් වෙන්න ලේසියි බන්. එකතු වෙන්නයි අමාරු. උබලා ලේසි දේ අද තෝරගත්තොත්, උබට හිතාගන්න බැරි දුකක් උබටත් ගෑනිටත් අහිංසක දරුවටත් අනාගතයෙදි විඳවන්න වෙනවා. දරුවා උබ ගාව හැදුනොත්, අම්මා නැති දරුවෙක්. වයිෆ් ලඟ හැදුනොත් තාත්තා නැති දරුවෙක්. දරුවා උබට හම්බුනොත් වයිෆ් හොඳ නැති කෙනෙක් කියලා උබ දරුවගෙ බ්‍රේන් වොශ් කරනවා. දරුවව වයිෆ්ට ගියොත් උබ හොඳ නැති එකෙක් කියලා ගෑනි දරුවගෙ බ්‍රේන් එක වොශ් කරනවා. තොපි දෙන්නා හින්දා අහිංසක දරුවෙක්ගෙ ජීවීතෙයි කාලකන්නි වෙන්නෙ. දරුවගෙ නාමෙන් ආයිත් එකතු වෙන්න බලපන්. එහෙම එකතු කරවන අය ඉන්නවා.

    :yes::yes::yes::love::love::love:
    මේදේ කරන්නත් උත්සාහයක් දරපන්.දෙපැත්තටම අදින්නේ නැති වැඩිහිටියෙකුගේ මාර්ගයෙන්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    machan lamaya worry wenna epa yanna oni nam yanna deepan.
    lamaya balanna puluwani..
    lamaya wenuwen keeyak hari ithuru karapan
    loku unama lamaya enwa umbwa hoyagena dontwory macha
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    නෑ බං දුවෙක්ගෙ අයිතිය තාත්තට ගන්න අමාරුයි. වයිෆ්ගෙ වරදක් නෑ නම්, නඩත්තු කරන්න සාමාන්‍යෙන් හරි පුළුවන් කියල වයිෆ් ඔප්පු කලොත් ළමයගෙ අයිතිය/භාරකාරිත්වය යන්නෙ අම්මට. උඹට හෙන ගේමක් දෙන්න වෙනව පොඩි එකාව ගන්න නම් මේකෙදි.

    Mara asadarani :(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    Mara asadarani :(

    සේරටම කලින් නැන්දම්මා ගහන්න හදන plan එක කල්පනා කරපන් :sorry: එයාගේ මිනිහට එහෙම කරානම් උබට ඕක කරන එක මහා දෙයක් නෙවෙයි බන්. :no: :no: :sorry: ai uba ohoma ekak bande :sorry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පුලුවන් තරම් වෙන් නොවී ඉන්න උත්සහ කරන්න දරුවා ගැන හිතලා. Wife නම් අම්මෙක් හැටියට දරුවා ගැන හිතන්නේ නෑ වගේ.

    හිත හයිය කර ගන්න. කල්පනාවෙන් වැඩ කරන්න.

    වැඩිහිටියොත් එක්ක කතා කරලා හොද lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නෑ බං දුවෙක්ගෙ අයිතිය තාත්තට ගන්න අමාරුයි. වයිෆ්ගෙ වරදක් නෑ නම්, නඩත්තු කරන්න සාමාන්‍යෙන් හරි පුළුවන් කියල වයිෆ් ඔප්පු කලොත් ළමයගෙ අයිතිය/භාරකාරිත්වය යන්නෙ අම්මට. උඹට හෙන ගේමක් දෙන්න වෙනව පොඩි එකාව ගන්න නම් මේකෙදි.

    කවුද බන් කියන්නේ උබ ලෝය්ර් කෙනෙක්ද ?
    දුවෙක් යන්නෙ තාත්තට පුතෙක් යන්නේ අම්මට ඒ පැත්ත්ට තමයි බර ගොඩක්

    මේ කේස් එකෙදි ගැනිට ජොබ් එකක් නැ ඒක නිසා අනිව ලමය යන්නේ මුට කතා දෙකක නැ
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Machan dwesha sahagatha hara yaama oppu karanna ona ban. Anik eka godak kal daala gihin innath ona.

    Nikan hitapu gaman gedarin gihin ehema nadu danna baha. Aththa mokadda kiyala mama danne naha habai umba kiyana widiyata ehema boruwata umbata waraddak daala salli ekka divorce illala dinanna baha.



    Ai ban ohoma ekak bandinna hithune?

    Lawyer kenek kiyanawa machan eyage point eka mama eyata hariyata salwkuwe nathilu. Mama eyata adanthettam karalu, kroora lesa salakuwalu (all bullshit bro I swear).That has made her leave me which is also a form of dwesha sahagatha lesa hara yama of me lu. Ane manda ban owata kohoma utthara dennada kiyala. We lived in the same municipilaty as my parents. She was grumbling that my mom didnt help her with the chores at our house at least for one week. But my poor mom claimed she didnt want nandamma leli wali at all and that she wants to give space for us as a young family. Now in the case my wife is accussing that innocent old lady for "harassing" her man!! Can u recon what kind of woman I am dealing with here man?

    Bande karumeta ban karumeta. Modakamatai wiswasetai ehe kada mandiyenwath ahuwe na oya family eka gana. I hope u read about how her father was mistreated in his last days. Api denna kohethma galapena dennek nemei now I realize. We only met once before marriage man. Rest was thru skype. My parents wanted to give us at least an year to associate but her side pressurized us saying this graha yoga that graha yoga. I dont beleive in astrology but since we missed to check her horoscope we missed to spot that she has a bloody 7 year erashtakaya starting from 2017 man.
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0


    මචන් සල්ලි යාන වාහනයි නෙමෙයි ජිවිතය කියන්නේ,ඒක නෙමෙයි ආදරේ.මම දන්න විදිහට සමහර ගෑණුන්ට,කෙල්ලට මොනවා තිබ්බත් වැඩක් නෑ මිනිහා.කොල්ලා ලඟ නැත්නම්.උබේ පැත්තෙන් වෙන්න ඕනා හැමදේම උනා කියන්නත් බෑ එහෙම බලනකොට,ඒත් හැබැයි සමහරක් ගෑණු ඉන්නවා හිනා වෙන එකත් ඇති උන්ට ඔය වගේ කුප්පැහි වැඩක් කරන්න.

    අඩුම තරමේ ළමයා ගැන හිතන්න තිබ්බා ගෑනිට.
    මං හිතන්නේ හොඳ ලොයර් කෙනෙක් අල්ලා ගත්තනම් හරි.
    කොහොම හරි සමාදාන වෙන්න බලන්න.
    ඒ වගේම ගෑණිට වෙන මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලත් හොයලා බැලුවොත් හොඳයි.


    Machan uba badalada? Mage gani sex patthata poddak wath kamathi na. Mama ekath dath miti kagena iwasuwa. Uba kiyanawa mage patthen wenna one dewal wune na lu. Uba kohomada ehema kiyanne? Mama ekiwai lamayawai masa dekakata sarayak wath Nolimit geniyanawa. Masekata sarayak pizza order karanawa. Hana sathiyema parata hari kottu hari. Gedarata awasya badu genne mama. Masekata dekakata sarayakwath ekige gamata gihin weekend ekak idala enawa

    Thawa monawada bro mata karanna kiyanne?

    Eki adu gane mage ath allagena photo ekakata wath inne na ban!
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    මම අහලා තියෙන විදිහට පුතෙක්ව අම්මගෙ පැත්තට බර වැඩියි. දුවෙක්ව තාත්තගෙ පැත්තට බර වැඩියි. මේක එහෙට මෙහට වෙන අවස්ථා තියෙනවා. හැබැයි අද කාලේ තාත්තලා දුවලට කරලා තියෙන දේවල් නිසා, දුවෙක්ව තාත්තා කෙනෙකුට දෙන්න ඉස්සර වෙලා ගොඩක් දේවල් සලකා බලනව ඇති. විශේෂයෙන් උබ ඩ්‍රින්ක්ස් ගන්නව නම් ඒක උබට අවාසියක් වෙන්න පුළුවන්. දෙවැනි කසාදයකට උබ ගියොත් ඒකත් අවාසියක් වෙන්න පුළුවන්. උබ වර්ක් කරන් ගමන් දරුවව බලාගන්න බෑනේ, නැනී කෙනෙක් ගන්නවට වඩා උබේ අම්මා තාත්තගෙන් උබට ලැබෙන සපෝර්ට් එක වාසියක් වෙන්න පුළුවන්. වයිෆ්ගෙ දෙවැනි කසාදයක් තියෙනව නම් සුළු පියා යටතේ හැදෙන දුවෙකුගෙ තත්වය විස්තර කරලා උබට වාසියක් ගන්න පුළුවන්. උබ අපිට උබේ අඩුපාඩු නොකියන කෙනෙක් වෙන්නත් පුළුවන්. උබේ අඩුපාඩුවක් නැතුව වයිෆ්ගෙ සම්පූර්ණ වැරද්ද තියෙන්නත් පුළුවන්. උබ කොච්චර හොඳ එකෙක් උනත් වැඩක් නෑ ඒ නිවරදිතාවය ජජ්ට කන්වින්ස්කරගන්න බැරි උනොත්. නඩුවක් පටන් ගන්නකොටම මොන මල යක්සනියක් ආවත්, ගැහැනියෙක් නම් ස්වභාවයෙන්ම අනුකම්පා ඇහැක් ලැබෙනවා. හැබැයි උබට එහෙම එකක් ලැබෙන්නේ නෑ. උබ දිහා බලන්නෙ වපර ඇහෙන්. උබ අනුකම්පාව විශ්වාසය නිවරදිබව ජජ්ගෙන් අර්න් කරගන්න ඕනේ.





    :):)


    :sorry: uba hari ban
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Machan uba badalada? Mage gani sex patthata poddak wath kamathi na. Mama ekath dath miti kagena iwasuwa. Uba kiyanawa mage patthen wenna one dewal wune na lu. Uba kohomada ehema kiyanne? Mama ekiwai lamayawai masa dekakata sarayak wath Nolimit geniyanawa. Masekata sarayak pizza order karanawa. Hana sathiyema parata hari kottu hari. Gedarata awasya badu genne mama. Masekata dekakata sarayakwath ekige gamata gihin weekend ekak idala enawa

    Thawa monawada bro mata karanna kiyanne?

    Eki adu gane mage ath allagena photo ekakata wath inne na ban!

    ata allan poto ekak wat inne natnam kohomada bun lamai haduwe? :eek:
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    dont get divorced bro
    i have seen what divorce can do to people
    just dont
    no body is perfect

    Ithin ban me gani doesnt give a hoot when I plead her not to divorce me :angry:

    Eki divorve wunath even if she takes the baby's custody, if I can keep the baby at least a weekend with me every month then I am going give her a rocking time man.
     
    Status
    Not open for further replies.