gani nadu dala uben wandi ganna ba bun oppu kale natnam
uba kiyapan divorce eka denawa lamayage aithiya one tawa sata pahak wat dennet na ganigen lax 20 one kiyala
hoda lawyer kenek ta kata karapan machan
sure ekata ganige mokak hari case ekak athi uba kiyana widihata ehema una nam
ubet waraddak tiyenawa nam ekata video proof ehema gani gawa tiyenawa nam lasti weyan lax 50 denna
couldn't have said it better and simplercouldn't have said it better and simpler


honda lawyer kenekgen ahapan machan
eth puluwan tharam try karapan divorce novi inna ban



උබ තාම උබෙන් වෙච්ච අඩුපාඩු මොනාද කියලවත් දන්නේ නෑනේ. වයිෆ් එක්ක ඕපන් කතා කරලා ඒවා දැනගන්න බලපන්කො. වයිෆ්ගෙ දෙමව්පියො මේ සම්බන්ධව මොන වගේ ස්ථාවරයකද ඉන්නෙ? ඇත්ත තත්වය අපි හරියටම දන්නේ නෑ තමයි, ඒත් මම හිතනවා උබලා තාම පරක්කු නෑ ආයිත් එකතුවෙන්න.
වෙන් වෙන්න ලේසියි බන්. එකතු වෙන්නයි අමාරු. උබලා ලේසි දේ අද තෝරගත්තොත්, උබට හිතාගන්න බැරි දුකක් උබටත් ගෑනිටත් අහිංසක දරුවටත් අනාගතයෙදි විඳවන්න වෙනවා. දරුවා උබ ගාව හැදුනොත්, අම්මා නැති දරුවෙක්. වයිෆ් ලඟ හැදුනොත් තාත්තා නැති දරුවෙක්. දරුවා උබට හම්බුනොත් වයිෆ් හොඳ නැති කෙනෙක් කියලා උබ දරුවගෙ බ්‍රේන් වොශ් කරනවා. දරුවව වයිෆ්ට ගියොත් උබ හොඳ නැති එකෙක් කියලා ගෑනි දරුවගෙ බ්‍රේන් එක වොශ් කරනවා. තොපි දෙන්නා හින්දා අහිංසක දරුවෙක්ගෙ ජීවීතෙයි කාලකන්නි වෙන්නෙ. දරුවගෙ නාමෙන් ආයිත් එකතු වෙන්න බලපන්. එහෙම එකතු කරවන අය ඉන්නවා.






machan lamaya worry wenna epa yanna oni nam yanna deepan.
lamaya balanna puluwani..
lamaya wenuwen keeyak hari ithuru karapan
loku unama lamaya enwa umbwa hoyagena dontwory macha

නෑ බං දුවෙක්ගෙ අයිතිය තාත්තට ගන්න අමාරුයි. වයිෆ්ගෙ වරදක් නෑ නම්, නඩත්තු කරන්න සාමාන්‍යෙන් හරි පුළුවන් කියල වයිෆ් ඔප්පු කලොත් ළමයගෙ අයිතිය/භාරකාරිත්වය යන්නෙ අම්මට. උඹට හෙන ගේමක් දෙන්න වෙනව පොඩි එකාව ගන්න නම් මේකෙදි.

Mara asadarani![]()
එයාගේ මිනිහට එහෙම කරානම් උබට ඕක කරන එක මහා දෙයක් නෙවෙයි බන්.
ai uba ohoma ekak bande 
නෑ බං දුවෙක්ගෙ අයිතිය තාත්තට ගන්න අමාරුයි. වයිෆ්ගෙ වරදක් නෑ නම්, නඩත්තු කරන්න සාමාන්‍යෙන් හරි පුළුවන් කියල වයිෆ් ඔප්පු කලොත් ළමයගෙ අයිතිය/භාරකාරිත්වය යන්නෙ අම්මට. උඹට හෙන ගේමක් දෙන්න වෙනව පොඩි එකාව ගන්න නම් මේකෙදි.
Machan dwesha sahagatha hara yaama oppu karanna ona ban. Anik eka godak kal daala gihin innath ona.
Nikan hitapu gaman gedarin gihin ehema nadu danna baha. Aththa mokadda kiyala mama danne naha habai umba kiyana widiyata ehema boruwata umbata waraddak daala salli ekka divorce illala dinanna baha.
Ai ban ohoma ekak bandinna hithune?
ganita wena minihek athi ban
මචන් සල්ලි යාන වාහනයි නෙමෙයි ජිවිතය කියන්නේ,ඒක නෙමෙයි ආදරේ.මම දන්න විදිහට සමහර ගෑණුන්ට,කෙල්ලට මොනවා තිබ්බත් වැඩක් නෑ මිනිහා.කොල්ලා ලඟ නැත්නම්.උබේ පැත්තෙන් වෙන්න ඕනා හැමදේම උනා කියන්නත් බෑ එහෙම බලනකොට,ඒත් හැබැයි සමහරක් ගෑණු ඉන්නවා හිනා වෙන එකත් ඇති උන්ට ඔය වගේ කුප්පැහි වැඩක් කරන්න.
අඩුම තරමේ ළමයා ගැන හිතන්න තිබ්බා ගෑනිට.
මං හිතන්නේ හොඳ ලොයර් කෙනෙක් අල්ලා ගත්තනම් හරි.
කොහොම හරි සමාදාන වෙන්න බලන්න.
ඒ වගේම ගෑණිට වෙන මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලත් හොයලා බැලුවොත් හොඳයි.
මම අහලා තියෙන විදිහට පුතෙක්ව අම්මගෙ පැත්තට බර වැඩියි. දුවෙක්ව තාත්තගෙ පැත්තට බර වැඩියි. මේක එහෙට මෙහට වෙන අවස්ථා තියෙනවා. හැබැයි අද කාලේ තාත්තලා දුවලට කරලා තියෙන දේවල් නිසා, දුවෙක්ව තාත්තා කෙනෙකුට දෙන්න ඉස්සර වෙලා ගොඩක් දේවල් සලකා බලනව ඇති. විශේෂයෙන් උබ ඩ්‍රින්ක්ස් ගන්නව නම් ඒක උබට අවාසියක් වෙන්න පුළුවන්. දෙවැනි කසාදයකට උබ ගියොත් ඒකත් අවාසියක් වෙන්න පුළුවන්. උබ වර්ක් කරන් ගමන් දරුවව බලාගන්න බෑනේ, නැනී කෙනෙක් ගන්නවට වඩා උබේ අම්මා තාත්තගෙන් උබට ලැබෙන සපෝර්ට් එක වාසියක් වෙන්න පුළුවන්. වයිෆ්ගෙ දෙවැනි කසාදයක් තියෙනව නම් සුළු පියා යටතේ හැදෙන දුවෙකුගෙ තත්වය විස්තර කරලා උබට වාසියක් ගන්න පුළුවන්. උබ අපිට උබේ අඩුපාඩු නොකියන කෙනෙක් වෙන්නත් පුළුවන්. උබේ අඩුපාඩුවක් නැතුව වයිෆ්ගෙ සම්පූර්ණ වැරද්ද තියෙන්නත් පුළුවන්. උබ කොච්චර හොඳ එකෙක් උනත් වැඩක් නෑ ඒ නිවරදිතාවය ජජ්ට කන්වින්ස්කරගන්න බැරි උනොත්. නඩුවක් පටන් ගන්නකොටම මොන මල යක්සනියක් ආවත්, ගැහැනියෙක් නම් ස්වභාවයෙන්ම අනුකම්පා ඇහැක් ලැබෙනවා. හැබැයි උබට එහෙම එකක් ලැබෙන්නේ නෑ. උබ දිහා බලන්නෙ වපර ඇහෙන්. උබ අනුකම්පාව විශ්වාසය නිවරදිබව ජජ්ගෙන් අර්න් කරගන්න ඕනේ.
![]()
uba hari banMachan uba badalada? Mage gani sex patthata poddak wath kamathi na. Mama ekath dath miti kagena iwasuwa. Uba kiyanawa mage patthen wenna one dewal wune na lu. Uba kohomada ehema kiyanne? Mama ekiwai lamayawai masa dekakata sarayak wath Nolimit geniyanawa. Masekata sarayak pizza order karanawa. Hana sathiyema parata hari kottu hari. Gedarata awasya badu genne mama. Masekata dekakata sarayakwath ekige gamata gihin weekend ekak idala enawa
Thawa monawada bro mata karanna kiyanne?
Eki adu gane mage ath allagena photo ekakata wath inne na ban!

dont get divorced bro
i have seen what divorce can do to people
just dont
no body is perfect
