Car service ( t..ta l...a)

netnet

Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    කම්පැනි විතරක් සර්විස් කරන වාහන වෙන තැන්වලට දාල රෙපෙයාර් ටික කරගන්න බැරිද බන්? ඔය සමහර උන් ( ටො** ල**කා) එකෙන් වැඩි ගනන් කිව්වම වෙන තැන්වලින් අඩුවට කරනව නේද? එතකොට කෝමද බන් වාහනයක් ගන්න කෙනෙක් කම්පැනි සර්විස් කියල කිව්වට අපි විස්වාස කරන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037

    Repairs කරන්න පුළුවන් පිටින්, ඒත් Routine සර්විසස් කළේ කම්පැනි එකෙන් නම් කම්පැනි එකේ සර්විස් රෙකෝඩ්ස් තියෙනව. කම්පැනි එකට ගිහිං Verify කරගන්න පුළුවන් වාහනේ පිළිවෙලට සර්විස් කරලා තියෙනවද කියල (අයිතිකාරයා ඉන්න ඕන)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    සිම්පල් කියහම්කෝ මචෝ :)
    කම්පැනි එකෙන් කියන පාර්ට්ස් ගනන් නම් මචන්
    අපි පිටින් ගෙනැත් දුන්නොත් උන් ඒව දාල වැඩේ කරල දෙනවද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    සිම්පල් කියහම්කෝ මචෝ :)
    කම්පැනි එකෙන් කියන පාර්ට්ස් ගනන් නම් මචන්
    අපි පිටින් ගෙනැත් දුන්නොත් උන් ඒව දාල වැඩේ කරල දෙනවද

    Yep. කියල කරගන්න පුළුවන් එහෙම - (වොරන්ටි පීරියඩ් එකේ බෑ)
    ඒත් බිලේ වැටෙන්නේ නැහැ ඒක, එයාලගෙන් ගත්තේ නැති හින්ද

    Eg: Petrol engine එකක Oil filter එක 10,000km / 12 months මාරු කරන්න ඕන නෙ, අපි පිටින් ගෙනත් දාල දෙන්න කිව්වොත් දාල දෙනව - ඒත් සර්විස් රෙකෝඩ් එකේ වැටෙන්නේ නෑ ඒ පාට් එක මාරු කළා කියල. එතකොට ඊළඟට ගන්න කෙනා රෙකෝඩ්ස් බලද්දී වෙලාවට ෆිල්ටර් එක මාරු කරල නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    ආ දැන් තේරුනා මචෝ එල..
    මචන් 1 ඔව්නර් කම්පැනි දාපු එකක් 2 වෙනි ඔව්නර් දාල නැත්නම් 3 වෙනියට ගන්න කෙනා ආපහු කම්පැනි දාන එකේ තේරුමක් තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    ආ දැන් තේරුනා මචෝ එල..
    මචන් 1 ඔව්නර් කම්පැනි දාපු එකක් 2 වෙනි ඔව්නර් දාල නැත්නම් 3 වෙනියට ගන්න කෙනා ආපහු කම්පැනි දාන එකේ තේරුමක් තියෙනවද?

    කම්පැනියට වඩා හොඳට සර්විසස් කරන තැනක් දන්නවා නම් ඉතිං ඕන නෑ :yes: මොකෝ කම්පැනි මේන්ටේන්ඩ් කියල දාන්න වත් බෑනේ විකුණන්න යද්දී :yes:
    ටොයෝට ලංකා නම් කොහොමත් අසාධාරණ ගණන් ගන්නේ. වාහනේ හෝදන රෙදි කෑල්ලටත් චාජ් එකක් දානව :angry: