2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බලන්ඩ නේද ගෑල්ලමයෙක්ට නිදහසේ චන්දෙ ප්‍රකාශ කරන්නවත් නෑනේ මේ මිනිස්සු හින්ද :P චන්ද කොමසාරිස්ට පැමිණිලි කරන්න ඕනේ ඕවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ :yes:

ඔව් කටුස්..අපි දෙන්නා යමු මේ කුරිරු ලොකෙන් මිදිලා නිදහසේ චන්දේ දෙන්න පුලුවන් රටකට...
 

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
නැත්නම් තව වැඩක් තියෙනවා.පිහියක් අරන් ගිහින් ඡන්දේ ඉල්ලන්න එන උන්ට ඇනපන්.අඩුම ගානේ කාළකණ්නි ටිකක් හරි අඩුවෙයි.

අර යූ ඇන් පී එකේ අංකලයා මට කැන්වසින් යන්නත් කථා කරනවා.රෙද්දක් ඇඳන් ඡන්දේ දෙන්න කියන්න පුලුවන්ද බන්

හම්මෝ දෙයියො යන්න එපා....බං. රොටියක් කාලා ඉදිං මේං මෙහෙ..
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සේනක බටගොඩගේ දුව

    22500131_352243638571470_4978882812879831040_n.jpg
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔව් කටුස්..අපි දෙන්නා යමු මේ කුරිරු ලොකෙන් මිදිලා නිදහසේ චන්දේ දෙන්න පුලුවන් රටකට...

    හැම්මෝ මුං දෙන්නා...හිටපියව් දහඅට මාසයක් හිරේ දානවා...:lol: