බලන්ඩ නේද ගෑල්ලමයෙක්ට නිදහසේ චන්දෙ ප්රකාශ කරන්නවත් නෑනේ මේ මිනිස්සු හින්දචන්ද කොමසාරිස්ට පැමිණිලි කරන්න ඕනේ ඕවා මැතිවරණ ප්රචණ්ඩ ක්රියා යටතේ
![]()
නැත්නම් තව වැඩක් තියෙනවා.පිහියක් අරන් ගිහින් ඡන්දේ ඉල්ලන්න එන උන්ට ඇනපන්.අඩුම ගානේ කාළකණ්නි ටිකක් හරි අඩුවෙයි.
අර යූ ඇන් පී එකේ අංකලයා මට කැන්වසින් යන්නත් කථා කරනවා.රෙද්දක් ඇඳන් ඡන්දේ දෙන්න කියන්න පුලුවන්ද බන්
හම්මෝ දෙයියො යන්න එපා....බං. රොටියක් කාලා ඉදිං මේං මෙහෙ..
හම්මෝ දෙයියො යන්න එපා....බං. රොටියක් කාලා ඉදිං මේං මෙහෙ..


අනේ බං එක පාරක් කරපංකෝ... උබේ වොයිස් එක මරු බං.
මම ඇහුව අමුතුම තාලේ වොයිස් එකක් යකූ ඒක.ඒකයි මතක හිටියෙ...



Podi Silva - පොඩි සිල්වා;22631947 said:ඒ බන් මේ යන වගේ සින්දුවක් තියෙනවා නේද තව එකක්
Meter na ne![]()
![]()
ඔව් කටුස්..අපි දෙන්නා යමු මේ කුරිරු ලොකෙන් මිදිලා නිදහසේ චන්දේ දෙන්න පුලුවන් රටකට...
රේඩියෝ කරපන්කෝ


