Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    car එක බලන්න ගියද?....ගියේ නැත්නම්...ගිහින්ම බලල...14.80 ට වගේ ඉල්ලන්න...හොදනම් විතරක්...​

    Doctor kenek use karanne... heta yanawa balanna.... 15.90k dala thiyenne.... porage den gaana 15.30k wage thama.... thawa poddak aduwata illanna one
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    doctor කෙනෙක්නම් use කරලා තියෙන්නේ...පරිස්සමින්....බොහෝ දුරට වාහනේ කලා තියෙන්න පුළුවන්...

    පුද්ගලිකව...මම නම් doctor කෙනෙක්...lady කෙනෙක් use කර කියල තියෙනවනම් බලන්නවත් යන්නේ නැ....

    ඔය දෙගොල්ලන්ටම(බහුතරයක් )....වාහන ගැන කිසිම දැනුමක් තියෙන කට්ටියක් නෙමෙයි...

    doctors ලට තමන්ගේ වාහනේ service එකටවත් දාගන්න වෙලාවක් නැ...service එකට දැම්මම ලගට වෙලා ඉන්නෙත් නැ...ඉතින් service එකේ එවුන් කැලි මාරු කලත් දන්නේ නැ...විශේෂයෙන්ම battery එක...

    ඉතින් අයිතිකාරයා ලග නැති නිසා හරියට service කරන්නේ නැ...oil filter /air filter පාවිච්චි කරපු ව දානවා...

    වාහනේ කනවා...

    ගැනු ඔයිට දෙවැනි නැ....උන් ඔය ටිකට අමතරව clutch plate ටිකත් කලා දානවා....​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    20171213_171906.jpg

    👍👍👍
    CongratZ! මචං
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    doctor කෙනෙක්නම් use කරලා තියෙන්නේ...පරිස්සමින්....බොහෝ දුරට වාහනේ කලා තියෙන්න පුළුවන්...

    පුද්ගලිකව...මම නම් doctor කෙනෙක්...lady කෙනෙක් use කර කියල තියෙනවනම් බලන්නවත් යන්නේ නැ....

    ඔය දෙගොල්ලන්ටම(බහුතරයක් )....වාහන ගැන කිසිම දැනුමක් තියෙන කට්ටියක් නෙමෙයි...

    doctors ලට තමන්ගේ වාහනේ service එකටවත් දාගන්න වෙලාවක් නැ...service එකට දැම්මම ලගට වෙලා ඉන්නෙත් නැ...ඉතින් service එකේ එවුන් කැලි මාරු කලත් දන්නේ නැ...විශේෂයෙන්ම battery එක...

    ඉතින් අයිතිකාරයා ලග නැති නිසා හරියට service කරන්නේ නැ...oil filter /air filter පාවිච්චි කරපු ව දානවා...

    වාහනේ කනවා...

    ගැනු ඔයිට දෙවැනි නැ....උන් ඔය ටිකට අමතරව clutch plate ටිකත් කලා දානවා....​

    appatasiri ehemada?:angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    appatasiri ehemada?:angry:

    ඔව් බන්....

    උබ බලන්න එනවා කිව්වම එදාට හොදට හෝදලා තියයි....නැත්නම් විකුණගන්න බැනේ...

    හොදට වාහන ගැන දන්නා කෙනෙක් එක්ක යන්න....නැත්නම් කන අතගාල කනට ගහන එවුන් ඉන්නේ...

    උබ එනවා කිව්වම silncer එකට වතුර හොර්සේ එක අල්ලලා උබ එන්ගිම ස්ටාර්ට් කරාම කියයි...

    මේ බලන්න මහත්තය....silncer එකෙන් වතුර එන්නේ...එන්ගිම සුපිරියට වැඩ.....කියල...

    ;)

    වාහනේ යට බලපන් පාස්සල තියෙනවද කියල....වෙල්ඩින් run එහෙම ගහල තියෙනවද කියල...

    ඊලග service එකට තව km කියක් තියෙනවද කියල බලන්න...නැත්නම් අරගෙන ගෙදර ගිහින් ඊලග දවසේ service එකට යන්න වෙයි....tyre ගෙවිලද බලන්න....

    tyre වල හුලන් අඩු වැඩිද කියල පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න....tyre වල කම්බි කැඩුනම...tubeless වල හුලන් වැඩියෙන් ගහනවා....

    ඊට පස්සේ ගෙදර ගෙනල්ල හුලන් check කරාම ථ්මයුඉ දන්නේ කම්බි කැඩිලා කියල....ඊට පස්සේ දාපන්කෝ tyre....

    බැටරි එක නම් ඉතින් හරියට check කරගන්න අමාරුයි...

    එත් පොඩ්ඩක්...වාහනේ බලන්න ගියාම...head light එක ඕන එකේ තියපන් උබල කතා කරන අතරතුර....setup එකකුත් තියෙනවනම්...එකත් දාල තියපන්....

    ඊට පස්සේ මොටරේ ගහල බලපන් වදිනවද කියල...

    සමහර එවුන් කරන්නේ විකුනන්න ලං වෙනකොට බැටරි එක මාරු කරනවා....මාරු කරලා හොද charge කරලා ගෙනල්ල දානවා....ඒ වෙලාවට ස්ටාර්ට්....

    උබ ගෙදර ගෙනාවම බඩු බනිස්....(මව ඔතනදි අහු උන....මේකෙත් බැටරි එක දැම්ම 10800 ක් දීල car එක ගෙනත් දවස් දෙකකින්...)
     
    ගොඩක් වටිනවා මචන් අදහස් ටිකට.... දන්නා කියන එකෙක් නෑ බන් වාහන ගැන.. අපි වාහන පාවිච්චි කරලා පැදලා අත්දැකීම් නැති නිසා අපිව අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි... ඒ වුනත් මේක බලල හරි මේ ටික බලන්න වත් දැන් දන්නවා.... ගියාම අනිවා බලන්නම්....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩක් වටිනවා මචන් අදහස් ටිකට.... දන්නා කියන එකෙක් නෑ බන් වාහන ගැන.. අපි වාහන පාවිච්චි කරලා පැදලා අත්දැකීම් නැති නිසා අපිව අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි... ඒ වුනත් මේක බලල හරි මේ ටික බලන්න වත් දැන් දන්නවා.... ගියාම අනිවා බලන්නම්....

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ගන වැඩ්යි බෝල...

    මගේ එක ගත්තේ 14.50 ට

    මේකේ තියෙන්නේ යකඩ wheel ...මගේ එකේ alloy..

    මේකේ ෆොග් light නැ ..මගේ තියෙනවා...නැත්නම් deam එකේ යන්න බ...එලිය මදි...head එක ගහගෙන යන්නත් බ...අනිත් උනුත් පාරේ යන්නත් ඕනනේ....

    මේකේ adjustable light නැ...මගේ තියෙනවා....

    මේකේ adjustable mirrors නැ...මගේ තියෙනවා....(වාහනේ ඇතුලේ ඉදන් ajust කරතකි...)

    reverse sensors නැ...මගේ තියෙනවා...(මොකක හරි හැප්පෙන්න යනවනම්...එකට තියෙන දුර indicate කරනවා බීප් sound එකක් එක්ක..)

    central lock නැ වගේ...(තියෙනවනම් දානවනේ...) ....මගේ තියෙනවා...

    normal කළු plastic buffer තියෙන්නේ...

    --------------------------------------------------------------------------------------

    එක නිසයි කිව්වේ marketing වලට රැවටෙන්න එපා කියල....

    අනිත් එක උබට හිතුනේ නැද්ද ඇයි නොවෙම්බෙර් 20 දාපු එකක් තාමත් තියෙන්නේ කියල...

    හොද car එකක් නම් max තියෙන්නේ ...(ඒ වාහනේ වර්ගයේ second hand market එකත් එක්ක..)

    අල්ට්යෝ වගේනම් දවස් 2ක් හෝ 3ක් විතරයි...

    (මම අරන් අපු car එක යාලුවෙකුට විකනනවා කියල පැය 3 ක් 4ක් යන්න ඇති මම ගිහින් අරන් අවා...උට add එක දන්නවත් ලැබුනේ නැ...)

    Last edited:

    :sorry::sorry::sorry: moko karanne ban? heta visit ekak danna hitiye gihillama balanawa kiyala
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :sorry::sorry::sorry: moko karanne ban? heta visit ekak danna hitiye gihillama balanawa kiyala

    ඔය ගානට ඕක කොහෙත්ම වටින්නේ නැ...

    https://ikman.lk/en/ad/suzuki-alto-2011-for-sale-colombo-1285

    මගේ එකේ තියෙන option ඔක්කොම ටික මේකෙත් තියෙනවා....

    උබ ගාන වැඩියෙන් දීල කිසිම දෙයක් නැති වහනක් ගත්තට වැඩක් නැනේ බන්...අඩුම තරමේ ලස්සනට alloy wheel සෙට් එකවත්....​
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    ubata sonit eke diuwa kiyanne oke miter karakawala athi ban.. onnam ubata 1st owner uda kiwa amathara specification serama tiyana milage 59000km car ekak tiyanwa 18.25 kiyanne 1st service eke sita siyaluma service record atha. hodata parisamin maintain karapu 1st owner personal use karapu car ekak. licen full insurence 2018 december wenakm tiyanwa. pm karapan wistara thawa onenam