ගෙදර සහ වාහනය පිරිසිදු කරන්න / හොඳන්න High Pressure Washer එකක් අවශ්‍ය වෙලා තියෙනවා. 
1. වාහනය හෝදන්න සහ Oil අල්ලන්න ක්‍රමයක් අවශ්‍යයි. සාමානයෙන් දැනට වෙළඳ පොලේ තියෙන High Pressure Washer වලින් මේ වැඩේ කරගන්න පුළුවන් ද ?
2. Tile හෝදන්න, BathRoom හෝදන්න, දුවිලි ඉවත් කරන්න වගේ දේවල් කරගන්න පුළුවන් High Pressure Washer මොඩල් මොනවද තියෙන්නේ දැනට ගන්න ?
3.Kärcher K7 සහ K5 වගේ වල වෙනස්කම් මොනවද ? Spec එක එකම වගේ නිසා ඇහුවේ.
4. වෙළඳ පොලේ දැනට මොනවද තියෙන හොඳ Models ? සහ Brand
මේවා පාවිච්චි කරන අයගේ උපදෙස් සහ අවවාද බලාපොරොත්තු වෙමි.