ලියාපදිංචි තැපෑලෙන් පොතක් වගේ යවද්දී පාර්සල් කරන්න හරියන කවර තැපැල් කන්තෝරුවල නැද්ද ? අපිම හදාගන්න ඕනේද නැත්නම් ගන්න තැනක් නැද්ද

thiyenawa mchn habayy sahamara size ewa gananwata wada laabyy book shop ekkin arann giyama![]()
post office vala kavara tiyanava. Size eka hari giye nath nam kavarayak hadala thamayi post karanna venne
අපි නම් document යවන්නේ pronto හරහා...250ක් වගේ ගන්නේ...ගෙදරට ඇවිත් collect කරගෙන යනවා....
ලොකු පොතක් නම් මොකක හරි කොලකින් ඔතලා ...පැහැදිලිව address එක ගහල දීපන්...

මේ ගොඩේ කොහෙද බන් ඕවා.
එහෙමවත් කරන්න තමයි වෙන්නේ.
සුදුපාට ඩ්රොවිං ෂීට් අරං පොත ඇතුලේ තියලා නවලා කවර් කරන්න. වියදම අඩුයි. නැත්තං කවර වලටම බර ගානක් යනවා.
ලගම town එක මොකක්ද..
loku post office wala thiyanawa.
pothak nam bubble cover ekaka yawanna nathnam kaware ireyi.
rs100k witara weyi ekak.
apo thiyanawa. bookshop ekaking ahapan. samahra wita rs 60 indala thiyanawa.ඕවා ඉතින් මෙහේ හොයාගන්න තියෙයිද දන්නෑ.
apo thiyanawa. bookshop ekaking ahapan. samahra wita rs 60 indala thiyanawa.

ona na. ekak athi.එහෙමද.එහෙනම් කවර දෙකක දාලාම යවනවා.වැස්සකට අහුවුනොත් බඩුම තමයි නැත්නම්..![]()
ona na. ekak athi.
anika e kawara godak ganakama hinda ekak athule thawa ekak daanna ba. ehenam loku ekayi podi ekayi wenna ona.
ara athulata bubble kola alawala thiyana ewa dannawane?
![]()
මේ ගොඩේ කොහෙද බන් ඕවා.
එහෙමවත් කරන්න තමයි වෙන්නේ.