තැපෑලෙන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලියාපදිංචි තැපෑලෙන් පොතක් වගේ යවද්දී පාර්සල් කරන්න හරියන කවර තැපැල් කන්තෝරුවල නැද්ද ? අපිම හදාගන්න ඕනේද නැත්නම් ගන්න තැනක් නැද්ද
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ලියාපදිංචි තැපෑලෙන් පොතක් වගේ යවද්දී පාර්සල් කරන්න හරියන කවර තැපැල් කන්තෝරුවල නැද්ද ? අපිම හදාගන්න ඕනේද නැත්නම් ගන්න තැනක් නැද්ද

    thiyenawa mchn habayy sahamara size ewa gananwata wada laabyy book shop ekkin arann giyama ;)
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    thiyenawa mchn habayy sahamara size ewa gananwata wada laabyy book shop ekkin arann giyama ;)

    තැපැලේ ඒවා ගිනිගනන්ද

    ඕනම පොතකට හරියන සයිස් ඒවා පොත් කඩවල තියෙනවද? ටිකක් ගනකම් වගේ එකක් ඕනේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපි නම් document යවන්නේ pronto හරහා...250ක් වගේ ගන්නේ...ගෙදරට ඇවිත් collect කරගෙන යනවා....

    ලොකු පොතක් නම් මොකක හරි කොලකින් ඔතලා ...පැහැදිලිව address එක ගහල දීපන්...​
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි නම් document යවන්නේ pronto හරහා...250ක් වගේ ගන්නේ...ගෙදරට ඇවිත් collect කරගෙන යනවා....

    ලොකු පොතක් නම් මොකක හරි කොලකින් ඔතලා ...පැහැදිලිව address එක ගහල දීපන්...​

    මේ ගොඩේ කොහෙද බන් ඕවා.:sorry:

    එහෙමවත් කරන්න තමයි වෙන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුදුපාට ඩ්‍රොවිං ෂීට් අරං පොත ඇතුලේ තියලා නවලා කවර් කරන්න. වියදම අඩුයි. නැත්තං කවර වලටම බර ගානක් යනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුදුපාට ඩ්‍රොවිං ෂීට් අරං පොත ඇතුලේ තියලා නවලා කවර් කරන්න. වියදම අඩුයි. නැත්තං කවර වලටම බර ගානක් යනවා.

    ඔය කියන්නේ Bristol boardද?

    සාමාන්‍ය exercise book දිග පලල තියෙන පොතකට හරියන කවරයක් කීයක් වෙනවද?

    ලගම town එක මොකක්ද..​

    Avissawella
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,999
    3,818
    113
    loku post office wala thiyanawa.
    pothak nam bubble cover ekaka yawanna nathnam kaware ireyi.
    rs100k witara weyi ekak.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    loku post office wala thiyanawa.
    pothak nam bubble cover ekaka yawanna nathnam kaware ireyi.
    rs100k witara weyi ekak.

    ඕවා ඉතින් මෙහේ හොයාගන්න තියෙයිද දන්නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    apo thiyanawa. bookshop ekaking ahapan. samahra wita rs 60 indala thiyanawa.

    එහෙමද.එහෙනම් කවර දෙකක දාලාම යවනවා.වැස්සකට අහුවුනොත් බඩුම තමයි නැත්නම්..:sorry:
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,999
    3,818
    113
    එහෙමද.එහෙනම් කවර දෙකක දාලාම යවනවා.වැස්සකට අහුවුනොත් බඩුම තමයි නැත්නම්..:sorry:
    ona na. ekak athi.
    anika e kawara godak ganakama hinda ekak athule thawa ekak daanna ba. ehenam loku ekayi podi ekayi wenna ona.

    ara athulata bubble kola alawala thiyana ewa dannawane?

    7.25-x-12-Bubble-Wrap-Heat-Seal-Mailer-Envelope-1000px.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    මේ ගොඩේ කොහෙද බන් ඕවා.:sorry:

    එහෙමවත් කරන්න තමයි වෙන්නේ.

    Pronto, Domex rata watema delivery karanawa ban.Gode kiyala na.Anika wassata themanne na wisheshayenma documents.Baya nathuwa unta deepan.