''ona na. ekak athi.
anika e kawara godak ganakama hinda ekak athule thawa ekak daanna ba. ehenam loku ekayi podi ekayi wenna ona.
ara athulata bubble kola alawala thiyana ewa dannawane?
![]()
මම කිව්වේ කඩදාසි එකයි bubble cover එකයි දෙකක් ගන්න ඕනේ කියලා.මම හිතුවේ bubble cover වෙනම එනවා ඇති කියලා
මෙහෙම එකක් හොයාගන්න පුලුවන් වුනොත් එහෙම කරන්න ඕනේ නෑ වගේ.
