තැපෑලෙන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ona na. ekak athi.
    anika e kawara godak ganakama hinda ekak athule thawa ekak daanna ba. ehenam loku ekayi podi ekayi wenna ona.

    ara athulata bubble kola alawala thiyana ewa dannawane?

    7.25-x-12-Bubble-Wrap-Heat-Seal-Mailer-Envelope-1000px.jpg
    ''

    මම කිව්වේ කඩදාසි එකයි bubble cover එකයි දෙකක් ගන්න ඕනේ කියලා.මම හිතුවේ bubble cover වෙනම එනවා ඇති කියලා

    මෙහෙම එකක් හොයාගන්න පුලුවන් වුනොත් එහෙම කරන්න ඕනේ නෑ වගේ.:)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,999
    3,818
    113
    ''

    මම කිව්වේ කඩදාසි එකයි bubble cover එකයි දෙකක් ගන්න ඕනේ කියලා.මම හිතුවේ bubble cover වෙනම එනවා ඇති කියලා

    මෙහෙම එකක් හොයාගන්න පුලුවන් වුනොත් එහෙම කරන්න ඕනේ නෑ වගේ.:)
    na na oya kaware ohommayi enne.
    bookshop ekakin ahapan "bubble envelopes" thiyanawada kiyala.
    onama bookshop ekaka thiyanawa. communication walath godak welawata wikunanawa.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කියන්නේ Bristol boardද?

    සාමාන්‍ය exercise book දිග පලල තියෙන පොතකට හරියන කවරයක් කීයක් වෙනවද?






    Avissawella

    Bristol board නෙවෙයි. සුදු ඩ්‍රොවිංෂ් ශීට් කියලා ඉල්ලන්න. A4 කොළ තියන්නේ ඒ වගේ A1 එක. එක කොළයකින් exercise book 4 ක් කවර් කරන්න පුලුවන්.

    exercise book සයිස් නෑ. A4 සයිස් කවර නම් තියනවා. කැමති නම් අරන් නවලා කවර් කරන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ''

    මම කිව්වේ කඩදාසි එකයි bubble cover එකයි දෙකක් ගන්න ඕනේ කියලා.මම හිතුවේ bubble cover වෙනම එනවා ඇති කියලා

    මෙහෙම එකක් හොයාගන්න පුලුවන් වුනොත් එහෙම කරන්න ඕනේ නෑ වගේ.:)

    ඕක නම් පෝස්ට්ඔෆිස් වල තියනවා. හැබැයි ටිකක් ගනං
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    තැපැලේ ඒවා ගිනිගනන්ද


    ඕනම පොතකට හරියන සයිස් ඒවා පොත් කඩවල තියෙනවද? ටිකක් ගනකම් වගේ එකක් ඕනේ.

    hodata hadala thiyenawa bn e cover parissamata yawanna puluwann :)
    mama cr poth set ekk wage ewa yawala thiyenawa... podi pothuth yawala thiyenawa awlk na ...