ගෙදර. මම ඉන්නෙ ලංකාවෙ.![]()

අඩෝ මරුනෙ බන් ලංකාව කියන්නෙ හෙන දියුනු රටක් නේද??![]()

ඔව් බන්. උබ ලන්කාවෙ නෙමෙයිද ? මේ මට පොඩි පස්නයක් තියෙනවා ඇහුවට කමක් නැද්ද ?![]()
Ne kammalikama dekalaekekta toilet yannath kammaliy

එළියට බහින්නෙ කොහොමද බන් අව්වට පිච්චෙනවා. චාටර්ම කාළගුණයක් තියෙන්නෙ.![]()
ටෑන් පාරක් දාපං ඔය සුදෝ සුදු හම පොඩ්ඩක් කලු වෙන්න එතකොට හරියයි 
Boxing Day eka heta. ubala heta boxing gahanna yanawada ?![]()

Boxing day?![]()

Mama nam inne 7 wenakan....X mas walatath kammali kiyanne ban pissuwakdan nam maara kammali...mama nam films balanawa
![]()