Elakiriye කොල්ලොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා මට මේ ගැන
මට bsc special economics university of sri jayawerdenepura (2 upper) degree එකක් තීනව
Work experience 3 years තීනව
Ielts nam කරල නෑ
Normal english knowledge එකක් තීනව
A/l general english b pass එකක්
මම මැරි කරල තමා යන්න හිතන් ඉන්නේ
මැරි කරන්න ඉන්න කෙනාටත් qualifications තීනවා
B com degree එකක් තීනව 2 upper
3 year experience
හොද english knowledge එකක් තීනවා
එයා රට ගිහින් ඉගෙන ගන්න කැමති තවත්
මම අහල තීනව මොකක් හරි dependant seen එකක් රට යනකොට වැඩි විස්තරයක් දන්නේ නෑ
මට මේ සුදුසුකම් එක්ක australia,new zealand,canada ඔය වගේ රටකට වැඩ කරන්න යන්න පුලුවන් ද
දන්න අය හෙල්ප් කරන්න....
නොදන්න අය දන්න කෙනෙක්ට දකින්න bump එකක් වත් දාගෙන යන්න....