Hi,
මට හෙට US visa interview.
එකට යද්දී formal ඇදන් යන්න ඕනද?
ඩෙනිම් + collar තියෙන shirt එකක් ඖලක් නැද්ද
මගෙ formal dress කැලණියේ
වෙන මොනවද දැනගන්න ඕන යන්න කලින්
Photo ඉල්ලලා තිබ්බේ නෑ නේ. දැන් ඕන නැද්ද
Bag එකක් ගෙනිහින් තියන්න තනක් නැති වෙඉද
7.15 inteview
Thanks
මට හෙට US visa interview.
එකට යද්දී formal ඇදන් යන්න ඕනද?
ඩෙනිම් + collar තියෙන shirt එකක් ඖලක් නැද්ද
මගෙ formal dress කැලණියේ

වෙන මොනවද දැනගන්න ඕන යන්න කලින්
Photo ඉල්ලලා තිබ්බේ නෑ නේ. දැන් ඕන නැද්ද
Bag එකක් ගෙනිහින් තියන්න තනක් නැති වෙඉද
7.15 inteview
Thanks
Last edited:


Hema welema katha karadi Lankawata aye enna impression eken katha karapan. Ethkota okoma hari. 