USA VISA INTERVIEW

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Hi,

    මට හෙට US visa interview.
    එකට යද්දී formal ඇදන් යන්න ඕනද?
    ඩෙනිම් + collar තියෙන shirt එකක් ඖලක් නැද්ද
    මගෙ formal dress කැලණියේ :(
    වෙන මොනවද දැනගන්න ඕන යන්න කලින්
    Photo ඉල්ලලා තිබ්බේ නෑ නේ. දැන් ඕන නැද්ද
    Bag එකක් ගෙනිහින් තියන්න තනක් නැති වෙඉද
    7.15 inteview

    Thanks
     
    Last edited:

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Bag geniyanna epa. Hena anayak. Electronic items mukuth geniyanna epa. Liquid geniyanna epa. Dress Eka awulak nee. Denim and shirt Nam in karala palayan.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Bag geniyanna epa. Hena anayak. Electronic items mukuth geniyanna epa. Liquid geniyanna epa. Dress Eka awulak nee. Denim and shirt Nam in karala palayan.

    in කරන් කියන්නේ iorn කරන් ද යට කරන් ද?
    මම නම් ආසම නෑ පිම්පිය වගේ tshirt යට කරන්න :lol:
    Thanks a lot
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Hi,

    මට හෙට US visa interview.
    එකට යද්දී formal ඇදන් යන්න ඕනද?
    ඩෙනිම් + collar තියෙන shirt එකක් ඖලක් නැද්ද
    මගෙ formal dress කැලණියේ :(
    වෙන මොනවද දැනගන්න ඕන යන්න කලින්
    Photo ඉල්ලලා තිබ්බේ නෑ නේ. දැන් ඕන නැද්ද
    Bag එකක් ගෙනිහින් තියන්න තනක් නැති වෙඉද
    7.15 inteview

    Thanks

    welawatama palayan puthe. adu gane 7 weddi wath ethana hitapan. pennanna one certificates okkoma ready neh? e tika hondata piliwelata hadaganna. interview ekedi illuawa gaman denna one. podi room ekaka counter ekak depaththe apii, interviewer inne. dennama hitagena.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Good luck machan :D Hema welema katha karadi Lankawata aye enna impression eken katha karapan. Ethkota okoma hari. :D
     

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    in කරන් කියන්නේ iorn කරන් ද යට කරන් ද?
    මම නම් ආසම නෑ පිම්පිය වගේ tshirt යට කරන්න :lol:
    Thanks a lot
    Machan issella balapan umba mentioned karala tiyenne mokak da kiyala. You mentioned " Shirt " not T-shirt. Polo T-shirt ekak denimata in karama decent looking.. Pimpiyek wagenam umbata penne.. Eka umba balana widihe awulak.
    Visa officer ahana questions walata parissamin uttara deepan. Umba hitana widiha awul nisai kiwwe..:lol:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ගොඩක් අය formal තමයි ඇදගෙන යන්නේ... එත් casual අවුලක් වෙන එකක් නෑ... documents හරියට තියනවනම් එච්චරයි... student visa නම් study program structure ගැන හොදට බලාගෙන යන්න.. full tuition scholarship / good university rank නම් කිසිම අවුලක් නෑ..
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    - Formal ඇදන් යන්න.
    - Bag එකක් ගෙනියන්න එපා. මොකද උබට එක තියන්න තැනක් නෑ.
    - Visa එකට ගත්ත Photo 2ක් අරන් යන්න.
    - 6.45am ට වත් එතනට පලයන්. මොකද එතන දිග පෝලිමක් තියෙනවා.
    - Interview එකට ඕන documents ටික පිලිවෙලකට file එකේ හදාගෙන යන්න.
    - Interview questions වලට confident පිට උත්තර දෙන්න.

    Good Luck Bro...
    :)
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    bag geniyapan formal andinnama one ne normal palayan. lankawe eun inne. nikan prashna tikak ahanawa echcharai
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    casual, formal adan yana eka karadarayak, samaharak aya tie coat dagena yanawa wedding ekak wage, monawa unath SHORTS wage ewa adinna epa, denim ekak ok.

    oyata kohomada giye kiala kiannako heta.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    bag geniyapan formal andinnama one ne normal palayan. lankawe eun inne. nikan prashna tikak ahanawa echcharai

    ලංකාවේ එවුන් නෙමෙයි යකෝ interview කරන්නේ. උන් ඔක්කොම සුද්දො. බොරු කියන්න එපා යකෝ.... :frown: