car price 2017 and 5 years ago 2012

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි ගන්න වලට අරන් පැදලා පැදලා මයිලේජ් එකත් ඩබල් කරලා තියන ඒවා

    ඒ පොඩි ගාන කියන එක අවුරුදු 5 කින් පස්සෙ අගයක් එක්ක කෙළින්ම සසඳන එකයි වැරදි.

    උදා:- 2012 දි රු. 100 කින් කල හැකිදේ අද කරන්න රුපියල් 160 ක් යන්න පුලුවන්. එතකොට එදා රුපියල් ලක්ෂ 30 ක් අද රුපියල් ලක්ෂ 48 ක්. මේක නිකන් උදාහරණයක්.
    උද්ධමන අගය ඒ ඒ අවුරුද්දේ අරගෙනම අද අගයට ගත්තනම් තමා හරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225

    අවුරුදු 5 කින් පස්සේ සසඳන්නේ එකම භාණ්ඩය එක්ක නෙමෙයිනේ කිලෝමීටර් දාස් ගානක් දුවපු සමහර විට ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් එක්ක නේ ඉතිං. මම දාපු එක බලහන්කො අවු 3 කට කලින් බ්‍රෑන්ඩ් නිව් ගත්ත වාහනේ තුන් පාරක් නොමිලේ සර්විසුත් කරගෙන කිලෝ මීටර් 56,000 පැදලා දෙන්නේ ලක්ෂ 9 ක් ලාබත් තියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු 5 කින් පස්සේ සසඳන්නේ එකම භාණ්ඩය එක්ක නෙමෙයිනේ කිලෝමීටර් දාස් ගානක් දුවපු සමහර විට ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් එක්ක නේ ඉතිං. මම දාපු එක බලහන්කො අවු 3 කට කලින් බ්‍රෑන්ඩ් නිව් ගත්ත වාහනේ තුන් පාරක් නොමිලේ සර්විසුත් කරගෙන කිලෝ මීටර් 56,000 පැදලා දෙන්නේ ලක්ෂ 9 ක් ලාබත් තියල

    අනිත් ඔක්කොම හරි බන්.
    ඔය ලක්ෂ 9ක් ලාභයි කියන එකේ අවුලක් තියෙනවා...

    අර විදියට හදලා කම්පෙයා කළාම ලක්ෂ 9, ලක්ෂෙකින් ලාබයි කියලා එන්න පුලුවන්...
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    ඒ පොඩි ගාන කියන එක අවුරුදු 5 කින් පස්සෙ අගයක් එක්ක කෙළින්ම සසඳන එකයි වැරදි.

    උදා:- 2012 දි රු. 100 කින් කල හැකිදේ අද කරන්න රුපියල් 160 ක් යන්න පුලුවන්. එතකොට එදා රුපියල් ලක්ෂ 30 ක් අද රුපියල් ලක්ෂ 48 ක්. මේක නිකන් උදාහරණයක්.
    උද්ධමන අගය ඒ ඒ අවුරුද්දේ අරගෙනම අද අගයට ගත්තනම් තමා හරි

    ane palayan ban yanna uba hadawathata ekagawa katha karapan
    Tax thamai wadi une awruden awridda parentage eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113

    අනිත් ඔක්කොම හරි බන්.
    ඔය ලක්ෂ 9ක් ලාභයි කියන එකේ අවුලක් තියෙනවා...

    අර විදියට හදලා කම්පෙයා කළාම ලක්ෂ 9, ලක්ෂෙකින් ලාබයි කියලා එන්න පුලුවන්...

    එහෙම හදල කම්පෙයා කරනෙක හරිද කියනෙක තමයි ප්‍රශ්නෙ මොකද කම්පෙයා කරන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් සහ කි.මී. 56,000 දුවපු වාහනයක් නිසා
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    අනිත් ඔක්කොම හරි බන්.
    ඔය ලක්ෂ 9ක් ලාභයි කියන එකේ අවුලක් තියෙනවා...

    අර විදියට හදලා කම්පෙයා කළාම ලක්ෂ 9, ලක්ෂෙකින් ලාබයි කියලා එන්න පුලුවන්...

    machan oya wikunane padala padala epa una thana . thibba ganatath wadiyen
    government eken Tax wadi karapu eka nisa thamai mehama une
    tax wadi kare nathan uba kiyanne uddamanaya kiyala dan thiyana ganawal walata yai kiyala da ???
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ඔය 2012 මාර්තු 31 කලින්ද පස්සෙද? මට මතක විදියට 2012 මාර්තු 31 හෙණ ගහන්න වගේ බදු වැඩිකරා. ඒ වෙනකොට කවදාවත් ඔච්චර බදු එකපාර වැඩිකරේ නෑ
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Math me dawas wala vehicle ekak balana nisa kiyanne. Ape unta pissu.
    E kale 6-7ta giya EP71 eka dan 10+
    Issella 10ta giyapu EP82 eka 15

    Normal job ekak karana ekekta wahanyak ganna eka hinayakma wela ban. Laksha 10ka loan ekakata aurudu 5ta 24k+ gewanna one.

    Kalakirenawa.

    සිරාම කතාව බං... ගන්න එකක් නැ බං.. පුදුම අසරන කමක් දැනෙන්නේ...:(:(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan oya wikunane padala padala epa una thana . thibba ganatath wadiyen
    government eken Tax wadi karapu eka nisa thamai mehama une
    tax wadi kare nathan uba kiyanne uddamanaya kiyala dan thiyana ganawal walata yai kiyala da ???

    නැහැ.. කොහෙත්ම නෑ.. කාර් වලට දාපු විකෘති ටැක්ස් නිසා තමයි හයිප් එකක් ඇවිත් තියෙන්නේ.. ඒකේ වාදයක් නෑ... අර මම කියපු කැල්කියුලේශන් එක කලාම හරි කම්පැරිසන් එකක් එයි කියලා කිව්වේ...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම හදල කම්පෙයා කරනෙක හරිද කියනෙක තමයි ප්‍රශ්නෙ මොකද කම්පෙයා කරන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් සහ කි.මී. 56,000 දුවපු වාහනයක් නිසා

    අපිට කම්පෙයා කරනකොට විචල්‍ය ඒ කිව්වේ ෆැක්ටර්ස් ගොඩක් තියාගෙන අමාරුයි.

    පරණ වාහනේ මුදලේ අගය 2017 ට ගත්තම අපිට කම්පෙයා කරන්න පුලුවන් 50000 ක් දුවපු අවුරුදු 5 ක් පරණ වාහනයයයි 2017 වාහනෙයි අතර ඔප්ශන්+කන්ඩිශන් සලකලා මොන තරම් වෙනසක්ද කියලා...
    ප්‍රියස් වගේ ඒවයේ ලොකුවට පෙනෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113

    අපිට කම්පෙයා කරනකොට විචල්‍ය ඒ කිව්වේ ෆැක්ටර්ස් ගොඩක් තියාගෙන අමාරුයි.

    පරණ වාහනේ මුදලේ අගය 2017 ට ගත්තම අපිට කම්පෙයා කරන්න පුලුවන් 50000 ක් දුවපු අවුරුදු 5 ක් පරණ වාහනයයයි 2017 වාහනෙයි අතර ඔප්ශන්+කන්ඩිශන් සලකලා මොන තරම් වෙනසක්ද කියලා...
    ප්‍රියස් වගේ ඒවයේ ලොකුවට පෙනෙයි

    ඔප්ෂන් කන්ඩිෂන් ඕන නෑ, 2014 දී අවුරුදු 3 ක් පරණ (2011) හදපු වාහනේක ගානයි 2017 දී 2014 දී හදපු වාහනේක ගානයි (එකම මොඩ්ල් එකේ ) සංසන්දනය කරන්න පුළුවන් නම් උද්ධමනෙත් එක්ක ඔය කියන විදිහට හරියටම හරියයි
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ai oyi 3wl ekakuth keeyak wenawada? Munta pissu hondatama. Japane wahane heduwata wedima laabe yanne government ekatane.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔප්ෂන් කන්ඩිෂන් ඕන නෑ, 2014 දී අවුරුදු 3 ක් පරණ (2011) හදපු වාහනේක ගානයි 2017 දී 2014 දී හදපු වාහනේක ගානයි (එකම මොඩ්ල් එකේ ) සංසන්දනය කරන්න පුළුවන් නම් උද්ධමනෙත් එක්ක ඔය කියන විදිහට හරියටම හරියයි

    ඔයා මම කියන එක තේරුම් අරන් නෑ...
    ඔයා මුදලේ අගය අඩුවීම නොසලකා කම්පෙයාර් කරපු එක වැරදියි කිව්වේ...

    මුදලේ අගය අඩුවීම ඒකාකාරීත් නැහැ අවුරුද්දෙන් අවුරුද්ද. ඕන වාහනයක භෞතික දේවල් කම්පෙයාර් කලෑකි. මුදල් වල අගය කම්පෙයාර් කරන්න නම් එක්කෝ 2014 ට එක්කෝ 2017 ට ගේන්න වෙනවා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113

    ඔයා මම කියන එක තේරුම් අරන් නෑ...
    ඔයා මුදලේ අගය අඩුවීම නොසලකා කම්පෙයාර් කරපු එක වැරදියි කිව්වේ...

    මුදලේ අගය අඩුවීම ඒකාකාරීත් නැහැ අවුරුද්දෙන් අවුරුද්ද. ඕන වාහනයක භෞතික දේවල් කම්පෙයාර් කලෑකි. මුදල් වල අගය කම්පෙයාර් කරන්න නම් එක්කෝ 2014 ට එක්කෝ 2017 ට ගේන්න වෙනවා :yes:

    මුදලේ අගය අඩු වීමත් එක්ක වාහනේ පාවිච්චියත් එක්ක පරණ වීමත් සලකන්න ඕන කියල මම කියන්නේ :nerd: නැතුව ඔප්ෂන්ස් නෙමේ. 2014 දී ගන්නේ පාරක් දැකල වත් නැති වාහනයක්. 2017 දී විකුණන්නේ ලංකාවේ පාරවල අවුරුදු තුනක් තිස්සේ කිමී 56000 දුවපු වාහනයක්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    oya dan laksha 35 withara brandnew wahana aran 50000km padala..mama laskha35 gatta wahene km50000 padda..mama meka laksha 30 denawa kiyala..kawuruwath sell karnawada? na ne okkoma balanne wadi ganata sell karanna..:dull: