පොඩි ගන්න වලට අරන් පැදලා පැදලා මයිලේජ් එකත් ඩබල් කරලා තියන ඒවා
ඒ පොඩි ගාන කියන එක අවුරුදු 5 කින් පස්සෙ අගයක් එක්ක කෙළින්ම සසඳන එකයි වැරදි.
උදා:- 2012 දි රු. 100 කින් කල හැකිදේ අද කරන්න රුපියල් 160 ක් යන්න පුලුවන්. එතකොට එදා රුපියල් ලක්ෂ 30 ක් අද රුපියල් ලක්ෂ 48 ක්. මේක නිකන් උදාහරණයක්.
උද්ධමන අගය ඒ ඒ අවුරුද්දේ අරගෙනම අද අගයට ගත්තනම් තමා හරි


නැතුව ඔප්ෂන්ස් නෙමේ. 2014 දී ගන්නේ පාරක් දැකල වත් නැති වාහනයක්. 2017 දී විකුණන්නේ ලංකාවේ පාරවල අවුරුදු තුනක් තිස්සේ කිමී 56000 දුවපු වාහනයක්.