A/L Kee paarak karanna oneda ?

A/L කී පාරක් කරනවද ?

  • ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.

    Votes: 18 16.1%
  • පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව.

    Votes: 29 25.9%
  • දෙපාරක් කරනව. Med, eng යන්න බැරිවුනොත් වැඩක් නෑ වෙන ජොබ් එකක් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනව

    Votes: 10 8.9%
  • දෙපාරක් කරනව. මොකක්හරි හම්බෙන එකකට රජයේ කැම්පස් යනව, තුන්වෙනි පාර කරන එක අපරාදේ.

    Votes: 14 12.5%
  • තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ.

    Votes: 41 36.6%

  • Total voters
    112

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Pawul prashna & salli matha thama me hema ekama depend wenne, ithin poll ekakin compare karala wedak na, ekinekata wenas samaja thala wala idagena..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ape office eke kollek innawa uu OL karala kelinma degree ekak karala. dan wayasa 21i or 22i. uu ape office enakota uuta experience 1year thibuna.
    eekata api 3 times AL karala(2nd shy eken goda giya but 3rd ekath karala damma) gov path eke gihin courses karala wate gihin aawa. this is my first job

    don't waste your time if your parents have more money .
    සල්ලි තියේ නං කරන්න වැඩ ගොඩයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pawul prashna & salli matha thama me hema ekama depend wenne, ithin poll ekakin compare karala wedak na, ekinekata wenas samaja thala wala idagena..
    poll එකම බලන්න නෙවේ නිකන් අදහසක් ගන්න :yes: මේ ත්‍රෙඩ් එකේ කියන ඒවත් වැදගත් වෙයි නෙ. නැත්තන් ඕකුන් කෝච්චියට බෙල්ල තියන්න යනව ප්‍රතිපල ආපු ගමන් :rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව
     
    • Like
    Reactions: LazyLizard

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    "තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ."

    ඔය වයස කතාව පට්ට ගොන් පාර්ට්.ඒවා සාපේක්ෂයි.අව්රුද්දක් ගිය කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියල පස්සේ කලෙක තේරෙයි. පුළුවන් තරම් ට්‍රය් කරලා ඔය දෙකෙන් එකකට ගියා නම් ගොඩ ..පස්සේ මොන කරදර ආවත් ඔලුව නිදහස් ...මුහුණ දෙන්න පුලවන්. engineering පැත්තෙන් ඕනම් reputed company එකක state uni අයට තාමත් තැන තියෙනව.එපා කියල හිතුනොත් වෙන එකකට පනින්න පුලවන් ටික කාලෙකින්. :yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    My own Exp(stream :Maths)

    * 1st try : SSS
    results මදි නිසා දෙවෙනි පාරත් කලා
    * 2 try :CSS
    නානන්තාරයි......

    සෙට් එකෙන් අනිත් අය ගොඩ ගියා එක්කෙනක් ඇරෙන්න. මිනිහ තුන් වෙනි පාර කරනවා කිව්වා මෝරා යන්න. ගෙදර අයටත් තේරිලා තිබ්බේ මහන්සි උනාට results නැහැ කියල. ඔය වෙලාවේ බාප්පා තමයි ගෙදරට අදහස දැම්මේ private degree එකක් කරවන්න කියලා. ඉතුරු කරපු සල්ලියකුත් නැහැ අම්මල ගාව. ඔන්න ඉතින් හොයන්න ගත්ත. අනිතිමට SLIIT එක තමයි තොර ගත්තේ.මාත් එක්ක එකම පන්තියේ හිටපු තව යාලුවෝ 3ක් අවා මාත් එක්ක IT degree එක කරන්න. අනිත් අයට නම් salli ප්‍රශ්නයක් නැහැ.

    අපේ අම්ම තමයි හැම දෙකටම. එයාගේ pension එක ඉතුරු කරලා දෙන්නම් කිව්වා fee එක ගෙවන්න(6 month :75000/=). තාත්තාගේ pension එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් කරන ගත්ත.

    ලැප් එකක් ගණන් salli තිබුනේ නැහැ එත් බට්ච් first උනාම ඊලග මාස 6 free.

    degree එකේ අවුරුදු 1.5 මට free hambuna. 3 year එකේදී තමයි ලැප් එකක් ගත්තේ. එතකන් වැඩ කලේ desktop එකෙන්. ඉන්ටෙර්නෙට් ගත්තේ 2year එකේදී. degree එක ඉවර කලා with a First Class[BSc. SE special(Hons)SLIIT]

    final ඉවර වෙනකොටම ජොබ් එක ලැබුන. දැන් SSE(after 2.5 years)
    මේ අවුරුද්දේ wedding එක ගත්ත. මගේම කියල ගෙයක් සහ වහනයක් තියෙනවා දැන්. කිසිම loan එකක් අරගෙන නැහැ. අද තමයි අලුත් ගෙදරට ගියේ. දැන් දෙමව්පියන් ගොඩක් නිදහසේ ඉන්නවා. ඊලග april වල bonus එකෙන් දෙන්නවම දභදීව වන්දනාවේ යවන්න තමයි හිතාගෙන ඉන්නේ. :)

    ගොඩක් අය ඉන්නව ජොබ් කරන ගමන් degree එක කරන. තමන් මහ්නිස්යෙන් හම්බ කරන් තමයි ඒ අය fee එක ගෙවන්නේ. අපෙත් ගොඩක් අය හිටිය එහෙම. දැන් එයාල හොද තැන වල ඉන්නවා.

    (සැ යු : කාට හරි වැදගත් වෙයි කියලයි දැම්මේ. results කෙල උනාම දැනුන දේ තාමත් මතක් වෙන්ව)
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

    MEKA THAMAYI HARI VIDIYA. ETH APE RATE AYATA MEKA THERENNE NA:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ."

    ඔය වයස කතාව පට්ට ගොන් පාර්ට්.ඒවා සාපේක්ෂයි.අව්රුද්දක් ගිය කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියල පස්සේ කලෙක තේරෙයි. පුළුවන් තරම් ට්‍රය් කරලා ඔය දෙකෙන් එකකට ගියා නම් ගොඩ ..පස්සේ මොන කරදර ආවත් ඔලුව නිදහස් ...මුහුණ දෙන්න පුලවන්. engineering පැත්තෙන් ඕනම් reputed company එකක state uni අයට තාමත් තැන තියෙනව.එපා කියල හිතුනොත් වෙන එකකට පනින්න පුලවන් ටික කාලෙකින්. :yes::yes:
    ඔව් අවුරුද්දක් දෙකක් එහෙමෙහෙ උනා කියල ඉතින් මක් වෙනවද :yes: උත්සහ කරන එක හොඳයි එයින් එකකට යන්න පුළුවන් නං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    My own Exp(stream :Maths)

    * 1st try : SSS
    results මදි නිසා දෙවෙනි පාරත් කලා
    * 2 try :CSS
    නානන්තාරයි......

    සෙට් එකෙන් අනිත් අය ගොඩ ගියා එක්කෙනක් ඇරෙන්න. මිනිහ තුන් වෙනි පාර කරනවා කිව්වා මෝරා යන්න. ගෙදර අයටත් තේරිලා තිබ්බේ මහන්සි උනාට results නැහැ කියල. ඔය වෙලාවේ බාප්පා තමයි ගෙදරට අදහස දැම්මේ private degree එකක් කරවන්න කියලා. ඉතුරු කරපු සල්ලියකුත් නැහැ අම්මල ගාව. ඔන්න ඉතින් හොයන්න ගත්ත. අනිතිමට SLIIT එක තමයි තොර ගත්තේ.මාත් එක්ක එකම පන්තියේ හිටපු තව යාලුවෝ 3ක් අවා මාත් එක්ක IT degree එක කරන්න. අනිත් අයට නම් salli ප්‍රශ්නයක් නැහැ.

    අපේ අම්ම තමයි හැම දෙකටම. එයාගේ pension එක ඉතුරු කරලා දෙන්නම් කිව්වා fee එක ගෙවන්න(6 month :75000/=). තාත්තාගේ pension එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් කරන ගත්ත.

    ලැප් එකක් ගණන් salli තිබුනේ නැහැ එත් බට්ච් first උනාම ඊලග මාස 6 free.

    degree එකේ අවුරුදු 1.5 මට free hambuna. 3 year එකේදී තමයි ලැප් එකක් ගත්තේ. එතකන් වැඩ කලේ desktop එකෙන්. ඉන්ටෙර්නෙට් ගත්තේ 2year එකේදී. degree එක ඉවර කලා with a First Class[BSc. SE special(Hons)SLIIT]

    final ඉවර වෙනකොටම ජොබ් එක ලැබුන. දැන් SSE(after 2.5 years)
    මේ අවුරුද්දේ wedding එක ගත්ත. මගේම කියල ගෙයක් සහ වහනයක් තියෙනවා දැන්. කිසිම loan එකක් අරගෙන නැහැ. අද තමයි අලුත් ගෙදරට ගියේ. දැන් දෙමව්පියන් ගොඩක් නිදහසේ ඉන්නවා. ඊලග april වල bonus එකෙන් දෙන්නවම දභදීව වන්දනාවේ යවන්න තමයි හිතාගෙන ඉන්නේ. :)

    ගොඩක් අය ඉන්නව ජොබ් කරන ගමන් degree එක කරන. තමන් මහ්නිස්යෙන් හම්බ කරන් තමයි ඒ අය fee එක ගෙවන්නේ. අපෙත් ගොඩක් අය හිටිය එහෙම. දැන් එයාල හොද තැන වල ඉන්නවා.

    (සැ යු : කාට හරි වැදගත් වෙයි කියලයි දැම්මේ. results කෙල උනාම දැනුන දේ තාමත් මතක් වෙන්ව)
    මේවගේ කතා තමා වටින්නේ AL කරපු ගමන් අයට :yes: බොහොම ස්තුති අපිත් එක්ක බෙදාහදාගත්තට.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264

    Niyamaiyi bro :cool::cool::cool:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    Patta
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

    :yes::yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.

    kale aparade ,rag ,strike wikara kata tamai .
    owa tiyenne art ,commerce karala giyoth tamai .
    especially art . dan commerce ewath godak hodai