A/L Kee paarak karanna oneda ?

A/L කී පාරක් කරනවද ?

  • ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.

    Votes: 18 16.1%
  • පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව.

    Votes: 29 25.9%
  • දෙපාරක් කරනව. Med, eng යන්න බැරිවුනොත් වැඩක් නෑ වෙන ජොබ් එකක් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනව

    Votes: 10 8.9%
  • දෙපාරක් කරනව. මොකක්හරි හම්බෙන එකකට රජයේ කැම්පස් යනව, තුන්වෙනි පාර කරන එක අපරාදේ.

    Votes: 14 12.5%
  • තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ.

    Votes: 41 36.6%

  • Total voters
    112

0cean

Member
May 25, 2017
841
58
0
N/A

View Poll Results: A/L කී පාරක් කරනවද ?
ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි

mewa nam ithin dukata kiyana katha.. :lol::lol::lol:

Is it?
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.

    :rolleyes::rolleyes::rolleyes:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Meka machan thamanma decide karanna one kiyala mama hitanne ..............mage adahasa nam palaweni para result godakma awul nam kale nasthi karagena deparak thunparak karanawata wada job ekakata qualification hada ganna eka hodai.......
    First time result ekka hitenawa nam second time goda daa ganna puluwan kiyala ...second time ok.......
    Salli tiyenawanam itin priate degree ekak karanam iwarai kelinma.........
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    5.habai thamanta sure ekak thiyenna one. 2weni dare C,S aragena 3weni para karala wadak Naha.

    Meka thamai math kiyanne thamanta puluwan kiyla sure ekak nathnam boruwata kale nasthi karanna epa engineering nam government campus ekaka karanna nathnam four years thiyana pvt campus ekak select karaganna 3years nam karanna epa hena aparadayak
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,454
    22,989
    113
    3 පාරම කරල හරි කැම්පස් යන්න ඕනෙ ලෙස 5 වෙනි එක වෙනස් කරානන් හොදයි...medical,engineering කියන්නෙ හොදම එක කියල එකක් නෑ...ඒවට තියෙන ඉල්ලුම වැඩි නිසයි වැඩි z score එකකින් ගන්නෙ...ඊට වඩා ගොඩක් ලොකු පඩියක් හම්බෙන ලොකු ඉල්ලුමක් තියෙන degree courses අඩු z score වලට තියෙනව...

    යාලුවෙක් කිව්ව data scientist course එකට එක අවුරුද්දක ඕන කරන ලමයි ගානවත් නෑලු...කවුරුත් ඉල්ලුම් කරල නෑ වැඩිය...ඒ කියන්නෙ SSS තිබ්බත් බෝට්ටු යන්න තිබ්බ දැම්මනන්..data scientist කියන්නෙ ලෝකෙ වැඩියෙන්ම පඩි ගෙවන ජොබ් එකක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම දාන්න හේතුව සමහරවිට පලවෙනි පාර අඩුවෙන් z එක බලන උපාධියකට තේරුනත් ආයෙත් මෙඩිකල්, ඉන්ජිනිරින් වගේ තමන් කරන විෂයට අනුව හොඳම එකට යන්න බලාගෙන විභාගේ කරන අය ඉන්නවනේ. හොඳ ඒවට තියෙන්නේ ඒ උපාධි දෙක විතරයි කියන එක නෙවේ මම අදහස් කරේ තමන් කරන විෂයන්ට අනුව කරන්න පුළුවන් හොඳම උපාධියට තේරෙනකන් තුන්පාරක් උනත් කමක් නෑ කරන්න ඕනේ කියන අදහසයි එතනින් ගන්න ඕනේ :yes:

    හැමෝම දන්නා දෙක නිසා ඒ දෙක දැම්මේ උදාහරණ විදිහට තව ඒ වගේ ඒවා ඇති අලුතින් හඳුන්වාදීල :yes:
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mage adahasa nam eka paarai mama kaleth eka paarai ekenma goda edineda dena padam e dena dawasema practice kalanam mereegena padam karanna oneth nehe mama nam O/L and A/L kalema kale kollo ekka rawm gahapu eka eeth hawasata gedara awahama hodata edaa dunna dee mathak kala peya dekak withara echcharai. guruwaruth holnam magei mage aneth yaluwo dennagei result dekkahama. iskole thibba hema jada wedakatama ahu uneth api ganja gehuweth api eeth goda gyeth apimai.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ. :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mage adahasa nam eka paarai mama kaleth eka paarai ekenma goda edineda dena padam e dena dawasema practice kalanam mereegena padam karanna oneth nehe mama nam O/L and A/L kalema kale kollo ekka rawm gahapu eka eeth hawasata gedara awahama hodata edaa dunna dee mathak kala peya dekak withara echcharai. guruwaruth holnam magei mage aneth yaluwo dennagei result dekkahama. iskole thibba hema jada wedakatama ahu uneth api ganja gehuweth api eeth goda gyeth apimai.

    A/L kale beela pare watila hitapu dialuth hitiya eng wala moratuwe. Mama dannama ekek innawa ambanata match ehemath baluwa nidi maragena eith engineering giya. Eh wagema piliwelata padam karapu shantha daantha ayath hitiya. Maths walin lankawe palaweni 10 wage athare hitapu nangi kenek dannawa athal eke cool eke hitiye. Danuth ehemai. Api nam ithin mono gahagena eh kaleth hondata pass uneth na :)

    Cima karana kale hitiya yaluwo campus select welath nogiyapu. Thawa hitiya kate kiri suwanda nogiyapupodi ekek labalama cima qualified wechcha ekada koheda eh kale. Eka ekkena eka eka widihai ne.

    Rank aran medicine gihin ada depress wela inna ayath innawa. Mehe lokuma degree karana aya higher studies walata uk aus ehemath yanawa. Eng select wela campus nogiya ekko eka thiala physical giyapu yaluwoth hitiya.

    Karanna uthsaha karanna ona aduwenma stress wena thaman sathutu wena de.
     
    • Like
    Reactions: Rockstar Athelete