සල්ලි තියේ නං කරන්න වැඩ ගොඩයිApe office eke kollek innawa uu OL karala kelinma degree ekak karala. dan wayasa 21i or 22i. uu ape office enakota uuta experience 1year thibuna.
eekata api 3 times AL karala(2nd shy eken goda giya but 3rd ekath karala damma) gov path eke gihin courses karala wate gihin aawa. this is my first job
don't waste your time if your parents have more money .
poll එකම බලන්න නෙවේ නිකන් අදහසක් ගන්නPawul prashna & salli matha thama me hema ekama depend wenne, ithin poll ekakin compare karala wedak na, ekinekata wenas samaja thala wala idagena..
මේ ත්‍රෙඩ් එකේ කියන ඒවත් වැදගත් වෙයි නෙ. නැත්තන් ඕකුන් කෝච්චියට බෙල්ල තියන්න යනව ප්‍රතිපල ආපු ගමන් 

o/l iwara una gaman IT degree ekak karanawa.
අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
22 වෙනකොට ජොබ්.
26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්
මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

ඔව් අවුරුද්දක් දෙකක් එහෙමෙහෙ උනා කියල ඉතින් මක් වෙනවද"තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ."
ඔය වයස කතාව පට්ට ගොන් පාර්ට්.ඒවා සාපේක්ෂයි.අව්රුද්දක් ගිය කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියල පස්සේ කලෙක තේරෙයි. පුළුවන් තරම් ට්‍රය් කරලා ඔය දෙකෙන් එකකට ගියා නම් ගොඩ ..පස්සේ මොන කරදර ආවත් ඔලුව නිදහස් ...මුහුණ දෙන්න පුලවන්. engineering පැත්තෙන් ඕනම් reputed company එකක state uni අයට තාමත් තැන තියෙනව.එපා කියල හිතුනොත් වෙන එකකට පනින්න පුලවන් ටික කාලෙකින්.![]()
උත්සහ කරන එක හොඳයි එයින් එකකට යන්න පුළුවන් නං. එල එලපලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව

මේවගේ කතා තමා වටින්නේ AL කරපු ගමන් අයටMy own Exp(stream :Maths)
* 1st try : SSS
results මදි නිසා දෙවෙනි පාරත් කලා
* 2 try :CSS
නානන්තාරයි......
සෙට් එකෙන් අනිත් අය ගොඩ ගියා එක්කෙනක් ඇරෙන්න. මිනිහ තුන් වෙනි පාර කරනවා කිව්වා මෝරා යන්න. ගෙදර අයටත් තේරිලා තිබ්බේ මහන්සි උනාට results නැහැ කියල. ඔය වෙලාවේ බාප්පා තමයි ගෙදරට අදහස දැම්මේ private degree එකක් කරවන්න කියලා. ඉතුරු කරපු සල්ලියකුත් නැහැ අම්මල ගාව. ඔන්න ඉතින් හොයන්න ගත්ත. අනිතිමට SLIIT එක තමයි තොර ගත්තේ.මාත් එක්ක එකම පන්තියේ හිටපු තව යාලුවෝ 3ක් අවා මාත් එක්ක IT degree එක කරන්න. අනිත් අයට නම් salli ප්‍රශ්නයක් නැහැ.
අපේ අම්ම තමයි හැම දෙකටම. එයාගේ pension එක ඉතුරු කරලා දෙන්නම් කිව්වා fee එක ගෙවන්න(6 month :75000/=). තාත්තාගේ pension එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් කරන ගත්ත.
ලැප් එකක් ගණන් salli තිබුනේ නැහැ එත් බට්ච් first උනාම ඊලග මාස 6 free.
degree එකේ අවුරුදු 1.5 මට free hambuna. 3 year එකේදී තමයි ලැප් එකක් ගත්තේ. එතකන් වැඩ කලේ desktop එකෙන්. ඉන්ටෙර්නෙට් ගත්තේ 2year එකේදී. degree එක ඉවර කලා with a First Class[BSc. SE special(Hons)SLIIT]
final ඉවර වෙනකොටම ජොබ් එක ලැබුන. දැන් SSE(after 2.5 years)
මේ අවුරුද්දේ wedding එක ගත්ත. මගේම කියල ගෙයක් සහ වහනයක් තියෙනවා දැන්. කිසිම loan එකක් අරගෙන නැහැ. අද තමයි අලුත් ගෙදරට ගියේ. දැන් දෙමව්පියන් ගොඩක් නිදහසේ ඉන්නවා. ඊලග april වල bonus එකෙන් දෙන්නවම දභදීව වන්දනාවේ යවන්න තමයි හිතාගෙන ඉන්නේ.
ගොඩක් අය ඉන්නව ජොබ් කරන ගමන් degree එක කරන. තමන් මහ්නිස්යෙන් හම්බ කරන් තමයි ඒ අය fee එක ගෙවන්නේ. අපෙත් ගොඩක් අය හිටිය එහෙම. දැන් එයාල හොද තැන වල ඉන්නවා.
(සැ යු : කාට හරි වැදගත් වෙයි කියලයි දැම්මේ. results කෙල උනාම දැනුන දේ තාමත් මතක් වෙන්ව)
බොහොම ස්තුති අපිත් එක්ක බෙදාහදාගත්තට. My own Exp(stream :Maths)

My own Exp(stream :Maths)

Maths kare subject 3 ma fail. BIT register una. fit exam ekath liuwa(results thama awe na).
A/L fail eka BIT karath issarahata prashnayak weida?
3 shy nemei ban 4 shy a/l kara aparade time eka