නර්ස්ලට අගිල්ල #$#

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නර්ස්ලට අගිල්ල #$#

    :confused::confused::confused::confused::confused::confused::confused:
    24991502_712285112301476_6265428356436631578_n.jpg

    :confused::confused::confused::confused::confused:

    පැමිණීම සහ පිටවීම සටහන් කරන ඇගිලි සලකුණු යන්ත සැම රජයේ ආයතනයකම දැක ගන්න පුලුවන්. රජයේ පාසල්වලත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. ඒත් රජයේ රෝහල්වලට මෙ ක්‍රමය අකැපද​? නර්ස්ලට අගිල්ල දාන්න අමාරු වෙන්ඩ ඇති. :D
     
    erooz

    Member
    Jan 29, 2017
    18
    0
    0
    මෝඩ ජෝක් ඇයි බන් මේ

    උබේ අම්මාට නර්ස් කෙනෙක් වෙන්න තරම් උගත්කමක් තිබ්බ නම් ඇගිල්ල ගැහිල්ල ගැන අහගන්න තිබ්බා
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    :confused::confused::confused::confused::confused::confused::confused:
    24991502_712285112301476_6265428356436631578_n.jpg

    :confused::confused::confused::confused::confused:

    පැමිණීම සහ පිටවීම සටහන් කරන ඇගිලි සලකුණු යන්ත සැම රජයේ ආයතනයකම දැක ගන්න පුලුවන්. රජයේ පාසල්වලත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. ඒත් රජයේ රෝහල්වලට මෙ ක්‍රමය අකැපද​? නර්ස්ලට අගිල්ල දාන්න අමාරු වෙන්ඩ ඇති. :D

    ගොන් කතා කියන්න එපා බං. නර්ස්ලාගෙ ජොබ් එක උබට එක විනාඩි 10ක් කරන්න කිව්වොත් හත්පොලේ ගූ ගාගන්නවා උබ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ගොන් කතා කියන්න එපා බං. නර්ස්ලාගෙ ජොබ් එක උබට එක විනාඩි 10ක් කරන්න කිව්වොත් හත්පොලේ ගූ ගාගන්නවා උබ.

    aniwa ban api gatila thiyanawane ban oya job ekath ekka samahara aya vacant kiyala 48h wada karanawa kattiya na kiyala mara kattak e job eka ban ,
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඇයි නර්ස්ලට විතරක්. දොස්තරලටත් ඇගිල්ල ගහන්න දෙන්න ඕන.එතකොට සැප කනේ, කන සක්කුවේ...

    :shocked:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    ඇයි නර්ස්ලට විතරක්. දොස්තරලටත් ඇගිල්ල ගහන්න දෙන්න ඕන.එතකොට සැප කනේ, කන සක්කුවේ...

    :shocked:

    danna vidiyata doctorsla paya 24 ma seewaya 24*7 maha raa enna kiuwoth yanna oone eyaala badila inne eekata (yanawada nadda mama danne naa danna )
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබේ අම්මාට නර්ස් කෙනෙක් වෙන්න තරම් උගත්කමක් තිබ්බ නම් ඇගිල්ල ගැහිල්ල ගැන අහගන්න තිබ්බා

    :rofl::rofl::rofl:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    බලපන් මහරගම එහෙම නර්ස් කෙනෙක් පැය 7ක් 8ක් එක දිගට සර්ජරි එකකට ඇසිස්ට් කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවම හිටගන. උපරිම ඕනි නම් 6.30 ට ඔෆ් වෙයි. ඒ වුනාට වැඩ කරන වෙලාවෙ ෆට්ටට වැඩ.

    හැම රාජකාරියකටම ඕක සුදුසු නෑ බන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නර්ස්ලට මේ ක්‍රමය ගෙනාවොත් රජයට පාඩුයි.. ඒවගේම ප්‍රායෝගික නෑ..
    මොකද නර්ස්ලා යන වෙලාවට කොහොමත් යනවා එහෙම ගියේ නැත්නම් උන්ගෙ ඉර ගහනවා..
    ඒත් එන්නේ ඔෆ් වෙනවෙලාවට වඩා පැය බාගයක් විනාඩි 45 විතර පරක්කු වෙනවා..
    මොකද ඔෆිස් එකක්ක වගේ කරන වැඩේ මග නවත්තලා එන්න බෑ..
    එහෙම උනොත් ඒ පරක්කු වෙන් වෙලාවට OT ගෙවන්න වෙනවා..

    දන්නේ නැති දේවල් කතා නොකර ඉදහන් බන්...
     
    Last edited:
    • Like
    Reactions: Capital_M

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    බලපන් මහරගම එහෙම නර්ස් කෙනෙක් පැය 7ක් 8ක් එක දිගට සර්ජරි එකකට ඇසිස්ට් කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවම හිටගන. උපරිම ඕනි නම් 6.30 ට ඔෆ් වෙයි. ඒ වුනාට වැඩ කරන වෙලාවෙ ෆට්ටට වැඩ.

    හැම රාජකාරියකටම ඕක සුදුසු නෑ බන්.

    sahena denekutha varicose hadila thiyenne ban bus conductor wagee hitagenamane inne,hamadeema hamadeetama hari yanne na
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    නර්ස්ලට මේ ක්‍රමය ගෙනාවොත් රජයට පාඩුයි.. ඒවගේම ප්‍රායෝගික නෑ..
    මොකද නර්ස්ලා යන වෙලාවට කොහොමත් යනවා එහෙම ගියේ නැත්නම් උන්ගෙ ඉර ගහනවා..
    ඒත් එන්නේ ඔෆ් වෙනවෙලාවට වඩා පැය බාගයක් විනාඩි 45 විතර පරක්කු වෙනවා..
    මොකද ඔෆිස් එකක්ක වගේ කරන වැඩේ මග නවත්තලා එන්න බෑ..
    එහෙම උනොත් ඒ පරක්කු වෙන් වෙලාවට OT ගෙවන්න වෙනවා..

    දන්නේ නැති දේවල් කතා නොකර ඉදහන් බන්...

    අනික මචන් වාට්ටුවට යන්න තියෙන වෙලාවට වඩා විනාඩි 20ක් විතර කලින් යන්න ඕනා. කලින් shift එකේ හිටපු කෙනාගෙන් ලෙඩ්ඩු ටික භාරගන්න ඕනා කරපු ට්‍රීට්මන්ට් ඒවත් දැනගෙනම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවගෙ නම් කුහකකම අත ඇරියොත්....ලකාවෙ මිනිස්සු ජීවත් වෙන්නෙ ඔය මිනිස්සු නිසා තමයි...
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උබ මේ මගුලක් කියනවා. ඩොකටර්ස්ලාට බලපන්කො ඇගිලි තියනවා තියා අත්සන් කරන්නවත් නෑ යන එන වෙලාවට.:confused: (එහෙම වෙලත් OT එහෙමත් තියෙනවා:confused:)