නර්ස්ලට අගිල්ල #$#

Jun 23, 2016
1,044
136
0
Maharagama
දැන් උඹ අැයි මෙවා කියන්නේ? උබලට ඔය මිනිස්සුන්ගෙන් ලැබෙන credit එක මදිද? ?
Credit එක "මදි" කියලා මම කොහෙවත් කියලා නෑ. හැම රස්සාවකට ම රෙස්පෙක්ට් කරපල්ලා කියන දේ ට මම එකඟයි. ඒත් එහෙම කියන ගමන්ම තමන්ගේ field එක උඩ දාන ගමන් අනිත් එවුන් දෙකේ කොලේට දාල කතා කරන එක අවුල් හන්දා තමයි ඒවා කිව්වේ.

එ් මෙහෙ වගේ කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට වත් අය නෙමෙයි, ඒ මිනිස්සු ඒ subject එකට ආසාවෙන් කැපවෙලා කරන්නේ credit දෙන්න ඕන.
මෙතැන මේ කියන්නෙත් එහෙ දොස්තරලා හරි ෂෝක්. මෙහෙ දොස්තරලා "කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට" තමයි ඔතන ඉන්නේ කියලා.

දොස්තර තමයී අනික් හැම උන්ගේ ම credit එක ගන්නේ. මිනිහත් දොස්තර විතරයි පේන්නේ.
යුද්ධයකදි කවුරු ආයුධ හැදුවත්, කවුරු වාහන හැදුවත්, මොන තාක්ෂණය තිබ්බත් ඒවා යොදාගෙන යුද්ධ කරන හමුදාවට තමයි ක්‍රෙඩිට් එක යන්නෙ.
IT industry එකෙත් කවුරු PC එක හැදුවත්, කවුරු coding language එක හැදුවත්, කවුරු electricity/electronics දියුණු කලා වුණත් software එක හදන credit එක යන්නෙ ඒක හදපු අයට.
ඒ වුණාට ලෙඩෙක් හොඳ වුණාම ඒකෙ credit එක දොස්තර ට ලැබෙනකොට හෙණ අවුල්.ඒක විතරක් x-ray machine හදපු උන්, අාපු වාහනේ හදපු අය, ATM machine ඔක්කොටම බෙදෙනවා. :lol:

කුහක කමක් හින්දා කියනවා නෙමෙයි.. උන් එක්ක පෞද්ගලික තරහකට නෙමෙයි, මගෙත් යාළුවෝ /නෑදෑයෝ ඉන්නවා දොස්තරලා. ඒත් මන් උන්ට කඩේ නොගිහින් ඇත්ත කියන්නේ කියන්න ඕන හින්ද.
පෞද්ගලික තරහවල් ගැන කතා නොකර ඉමු :)

අනික අපෝ medical field එකෙ වෙන වෙනස් වෙන දේවල් අපේ උන් update වෙලා ඉන්න හැටි නං පේනවා. පොතෙන් පිට කිසි දෙයක් විස්වාස කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ medical community ගැන තියෙන knowledge එක බිංදුවයි. අඩු ගානේ ඒ ගැන කිසිම research එකක් වත් කරන්නේ නෑ.
ඉස්සෙල්ලා කිව්වේ medical field එක අලුත් වෙන්නේ නෑ ය, එක තැන පල් වෙනවාය කියලා. දැන් ඒක අදාළ "අපේ උන්ට" විතරයි :rofl:
ලංකාවේ දොස්තරලා update වෙන්නේ නෑය, පොතෙන් පිට විශ්වාස කරන්නේ නෑය, medical community දැනුම 0 ය, research වෙන්නේ නැහැයි කියන්න සාධක මොනවාද?
මූලාශ්‍රයක් තියනවාද නැත්තන් හිතට එන ටික ලිව්වද? :angry:

IT නොදන්නා පොඩි එකෙක්ට වුණත් ලේසියෙන්ම Google search එකක් දාලා ලංකාවේ උන් කරපු medical research ගැන හොයාගන්න පුළුවන්. එහෙම දේවල් දන්නෙ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ
එයාල අපිට නොදන්නා දේවල් වලට කට ගහන්න එන්න එපා කියනවා
කියලා තමයි :D

IT කරන එකාගෙ ගිය අවුරුද්දේ degree එක අද වෙන්කොට සත පනහක value එකක්ලැ නැහැ. කොටින්ම ඒ සබ්ජෙක්ට්බෙ එක පාවිච්චි කරන්නෙත්න නැහැ. තනිකර වෙනස්. ඉස්සර තිබ්බ PHP නෙමෙයි දැන්, FB එකෙන් අලුත් platform එකක් දැම්මාම ඒක ඉගෙනගන්න ඕන, react කියයි, angular කියයි, සතියක් යන්න කලිං අලුතින් version එනවා, ඒ එකිනෙක ඉගෙනගන්න ඕන. අපේ ඒ කාලේ Javascript දැන් ලියන්න පුළුවන් ද, browser අලුත් වෙලා. Body parts අලුතින් ඇවිල්ලා වගේ කෝටියක් විතර. පරණ ඒවා ලියන එකා අපේ ආච්චි අම්මට වඩා නාකි මිනිහෙක් ට වගේ සලකන්නේ software company වල :lol: හැබැයි කොල්ලෝ මහන්සි වෙලා ඉගෙනගන්නෙ තනියම ඒ ආසාවට subject එකට තියෙන.
මේවා ඉතින් IT industry එකට අදාල දේවල්. දොස්තරලා පළි නෑනේ. හැම industry එකටම වෙන්වුණු characteristics තියෙනව. ඒ ඒ field එකට බහින කොට ඒවා නොදැන නෙවෙයි නේ යන්නේ.

දොස්තරලා කරන්නේ ඒ job එකේ සොබාවය වැරදි විදියට පාවිච්චි කරලා සමාජයේ අනික් මිනිස්සුන් ව dominate කරන්න හදන එක.
Job එකේ ස්වභාවය පාවිච්චි කරලා වාසි ගන්න උන් කොයි field එකෙත් ඉන්නවා. IT කරන උන් අතරත් ඉන්නවා.
දේශපාලනඥයෝ මහජන සේවකයෝ වුණාට උන්ට වැඳගෙන ඉන්නේ මහජනයා ම තමයි. උන් dominate කරන්න හදනවා නම් ඉඩ දීලා බලන් ඉන්න එක මිනිස්සුන්ගේ නොදැනුවත්කම.
 

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන් උඹ අැයි මෙවා කියන්නේ? උබලට ඔය මිනිස්සුන්ගෙන් ලැබෙන credit එක මදිද? ?

    අලුත් රෝග, MRI වගේ දේවල් හොයාගන්න අය දොස්තර කෙනෙක් උනත්, දොස්තර ට වඩා scientist කෙනෙක්. එ් මෙහෙ වගේ කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට වත් අය නෙමෙයි, ඒ මිනිස්සු ඒ subject එකට ආසාවෙන් කැපවෙලා කරන්නේ උන්ට credit දෙන්න ඕන. ඒත් අපේ මෝඩ මිනිහා කරන්නේ දොස්තර නං එච්චරයි. දොස්තර තමයී අනික් හැම උන්ගේ ම credit එක ගන්නේ. මිනිහත් දොස්තර විතරයි පේන්නේ. කුහක කමක් හින්දා කියනවා නෙමෙයි.. උන් එක්ක පෞද්ගලික තරහකට නෙමෙයි, මගෙත් යාළුවෝ /නෑදෑයෝ ඉන්නවා දොස්තරලා. ඒත් මන් උන්ට කඩේ නොගිහින් ඇත්ත කියන්නේ කියන්න ඕන හින්ද.

    අනික අපෝ medical field එකෙ වෙන වෙනස් වෙන දේවල් අපේ උන් update වෙලා ඉන්න හැටි නං පේනවා. පොතෙන් පිට කිසි දෙයක් විස්වාස කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ medical community ගැන තියෙන knowledge එක බිංදුවයි. අඩු ගානේ ඒ ගැන කිසිම research එකක් වත් කරන්නේ නෑ. Medical field එක වගේ නෙමෙයි බං බලපං උබලට එක degree එකක් අරගෙන ජීවිත කාලෙම ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් හදාගෙන අනික් උන් ගෙ රස්සාවල් පහත් කියලා උන්ට සත්තුන්ට වගේ සලකල ඉහළ තත්වයක් හදල, හැම තැනම VIP. ඒ වගේ නෙමෙයි IT කරන එකාගෙ ගිය අවුරුද්දේ degree එක අද වෙන්කොට සත පනහක value එකක්ලැ නැහැ. කොටින්ම ඒ සබ්ජෙක්ට්බෙ එක පාවිච්චි කරන්නෙත්න නැහැ. තනිකර වෙනස්. ඉස්සර තිබ්බ PHP නෙමෙයි දැන්, FB එකෙන් අලුත් platform එකක් දැම්මාම ඒක ඉගෙනගන්න ඕන, react කියයි, angular කියයි, සතියක් යන්න කලිං අලුතින් version එනවා, ඒ එකිනෙක ඉගෙනගන්න ඕන, උඹලාගේ එහෙමද? අලුතින් ලෙඩක් හොයා ගත්තා කියලා ඔන්න උබට හැම දවසක ම syllabus update වෙනවද නෑ නේ. අැරත් ඒ ලෙඩේට ඕන දේ අතටම හම්බවෙනවා. තියෙන පරණ ඉගෙන ගත්ත අවයව ගැන ලෙඩ එහෙන් පිටින් value එක 0 ට බහින වද නැනේ? හෙම්බිරිස්සාව කැස්ස ට අවුරුදු ගානක ඉඳන් බෙහෙත් කරන එක තවමත් එහෙමයි. අපේ ඒ කාලේ Javascript දැන් ලියන්න පුළුවන් ද, browser අලුත් වෙලා. Body parts අලුතින් ඇවිල්ලා වගේ කෝටියක් විතර. පරණ ඒවා ලියන එකා අපේ ආච්චි අම්මට වඩා නාකි මිනිහෙක් ට වගේ සලකන්නේ software company වල :lol: හැබැයි කොල්ලෝ මහන්සි වෙලා ඉගෙනගන්නෙ තනියම ඒ ආසාවට subject එකට තියෙන.

    කෙනෙක් ට තව කෙනෙක්ගෙ job එකක් ගැන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි කියලා තමන් දන්න එක ගැන විතරක් දැනගෙන තිරණය කරන්න බැහැ තමන් උසස් කියලා. හැම job එකක්ම වැදගත්, respectable. ඒත් හැමෝම බලන්නේ තමන්ගේ දේ තමයී වැඩිපුරම value එක තියෙන්නේ කියලා market කරන්න.
    හරිය ට තමන් පදින වාහනය උසස් තත්ත්වයේ එකක් කියලා අනික් උන්ට කියනව වගේ. ඒක සොබාවික වම මිනිස්සු එහෙම කරත්, දොස්තරලා කරන්නේ ඒ job එකේ සොබාවය වැරදි විදියට පාවිච්චි කරලා සමාජයේ අනික් මිනිස්සුන් ව dominate කරන්න හදන එක.
    අනික් මිනිස්සුත් කටේ සද්දේ ට, දොස්තර ට මාරම තැනක් දෙනව. මීට වඩා උගත් රස්සාවල් ඕන තරම් තියෙනව. උතුම් රස්සාවක් විදිහට නගර සභා කුණු සුද්ද කරන එකත් මට සලකන්න පුළුවන්. එහෙම තමයී වෙන්නේ ඕන respect කරන්න. හැබැයි ඕක කවදාවත් වෙන්නේ නැහැ මේ රටේ.

    Same reason එකමයි මේ රටේ දේශපාලනය ට වෙලා තියෙන හේතුව. මෝඩ මිනිස්සු.

    :yes::yes: ganu subject eke arenna, ubata hoda ideas thiyenawa ban... ekath hadaganin :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් පෝස්ට් එකේ කියන විදිහට මේ ක්‍රමය ගෙනාවොත් ආණ්ඩුවට පාඩුයි නර්ස්ලට වාසියි නේ. ඉතින් මොකක්ද ප්‍රශ්නේ.

    අපි ඔය ෆීල්ඩ් එක ගෑන දන්නේ නෑ නේ. ලොකේ හෑමතෑනම වගේ ඔය ඈගිලි ගෑහිල්ල වෙන ඒකේ ලන්කාවෙත් දෑම්මම ඉවරනේ.

    හෑබෑයි ලන්කාවේ එවුන් OT දාන විදිහට උදේට එනවා ඈගිල්ල ගහනවා ආයේ පහුවදා පිටවෙන්න ඈගිල්ල ගහලා ආයෙමත් ඈතුලට ආවා කියලා ඈගිල්ල ගහන්න වෙයි. ඈයි පෑය 24 වෑඩනේ OT වල විදිහට
    :D
     

    kingdewi

    Well-known member
  • දෑන් පෝස්ට් එකේ කියන විදිහට මේ ක්‍රමය ගෙනාවොත් ආණ්ඩුවට පාඩුයි නර්ස්ලට වාසියි නේ. ඉතින් මොකක්ද ප්‍රශ්නේ.

    අපි ඔය ෆීල්ඩ් එක ගෑන දන්නේ නෑ නේ. ලොකේ හෑමතෑනම වගේ ඔය ඈගිලි ගෑහිල්ල වෙන ඒකේ ලන්කාවෙත් දෑම්මම ඉවරනේ.

    හෑබෑයි ලන්කාවේ එවුන් OT දාන විදිහට උදේට එනවා ඈගිල්ල ගහනවා ආයේ පහුවදා පිටවෙන්න ඈගිල්ල ගහලා ආයෙමත් ඈතුලට ආවා කියලා ඈගිල්ල ගහන්න වෙයි. ඈයි පෑය 24 වෑඩනේ OT වල විදිහට
    :D

    ඔවු මේක ඉතාම හොඳ ක්‍රමයක් , අනිවාර්යෙන්ම පලදායිතාව වැඩිවේවි , ඒ වගේම වැඩ කරන පැය ගනනට ගෙවීම් ඉල්ලන්නත් ලැබේවි !:):)
     
    • Like
    Reactions: SadSandun

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Pitaratath ehema tiyenawanam me rateth agili krame damu.. eke waraddakth nene.

    බැංකු වලට computer ගේනකොටත් රාජ්‍ය බැංකු පොන්ස්ලා ඒකාලේ උද්ගොශනේ කලාලු රස්සා නැති කරන්න යනවා කියලා. 90 අන්තිම හරි 2000 ගණන් වල මුලද කොහෙද උනේ. computer නැතුව අද කොරයි ඉටිගෙඩිය :rofl: අපේ එවුන් ඉතින් ගල් යුගේනේ ජීවත්වෙන්නේ
     

    Gayan2016

    Member
    Apr 16, 2014
    93
    5
    0

    බැංකු වලට computer ගේනකොටත් රාජ්‍ය බැංකු පොන්ස්ලා ඒකාලේ උද්ගොශනේ කලාලු රස්සා නැති කරන්න යනවා කියලා. 90 අන්තිම හරි 2000 ගණන් වල මුලද කොහෙද උනේ. computer නැතුව අද කොරයි ඉටිගෙඩිය :rofl: අපේ එවුන් ඉතින් ගල් යුගේනේ ජීවත්වෙන්නේ

    Rajaye sinhalu :rofl:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    This is how our people respond when the truth is talked about. Nurses and Doctors are not any special category. They are paid by all the citizens using our Tax money. They are doing their job as anyone else is doing. All the jobs are equal and need equal respect. Thats the difference with develop countries. We have to get rid of this islander mentality.



    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SadSandun