මචන්ස්ලා කව්ද ඩාර්ක් කියන නෙට්ෆ්ලික්ස් සිරිස් එක බලන කට්ටිය ඉන්නේ??? 

මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ල ජර්මන් සිරිස් එකක් එක නිසා සබ්ස් හොයාගනිල්ලා.. නැත්තන් සබ් ඉන්ටග්රෙට්ඩ් එක බාපල්ලා

මේක මචන් ඔක්කම ටයම් ට්රැවලින්, වර්ම් හෝල්ස් වගේ සින් වලට ඉන්ටරස්ට් එකක් දක්වන අයට සුෆිරිම සිරිස් එකක්.. සැහෙන්න ක්රිටික්ස්ල කියනවා මේක සැහෙන්න ස්ට්රෙන්ජර් තින්ග්ස් එක්ක සමානය් කියලා. හැබය් මන් දැක්කේ නැහැ ස්ට්රෙන්ජර් තින්ග්ස් වල ටයම් ට්රැවලින් සින් එකක් එහෙම..

මේකේ යන ප්ලොට් එක නං ෆකේ ෆක්,.. බලන උන් ඉන්නවනං කියපල්ලා මේක ගැන වටමේස සාකච්චාවක් දාන්න..
අවරුදු ගානකින් ත්රෙඩ් එකක් දාන්නේ මන් හිතන්නේ

Last edited: