"Dark" Tv series fans??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා කව්ද ඩාර්ක් කියන නෙට්ෆ්ලික්ස් සිරිස් එක බලන කට්ටිය ඉන්නේ??? :nerd::nerd::nerd::nerd::nerd:


    5a26f1bc56dbb.image.jpg



    මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ල ජර්මන් සිරිස් එකක් එක නිසා සබ්ස් හොයාගනිල්ලා.. නැත්තන් සබ් ඉන්ටග්රෙට්ඩ් එක බාපල්ලා
    :frown::frown::frown::frown:


    මේක මචන් ඔක්කම ටයම් ට්‍රැවලින්, වර්ම් හෝල්ස් වගේ සින් වලට ඉන්ටරස්ට් එකක් දක්වන අයට සුෆිරිම සිරිස් එකක්.. සැහෙන්න ක්රිටික්ස්ල කියනවා මේක සැහෙන්න ස්ට්‍රෙන්ජර් තින්ග්ස් එක්ක සමානය් කියලා. හැබය් මන් දැක්කේ නැහැ ස්ට්‍රෙන්ජර් තින්ග්ස් වල ටයම් ට්‍රැවලින් සින් එකක් එහෙම..
    :dull::dull::dull::dull::dull:



    මේකේ යන ප්ලොට් එක නං ෆකේ ෆක්,.. බලන උන් ඉන්නවනං කියපල්ලා මේක ගැන වටමේස සාකච්චාවක් දාන්න..



    අවරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාන්නේ මන් හිතන්නේ :dull::dull::dull:

    dark-netflix-s.jpg




    gallery-1513610870-dark-netflix-cellar.png


     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    බලන්න ඕනේ :yes::yes:

    උබ කොහෙද මකබෑවිල හිටියේ :P:P

    :dull::dull::dull: non stop wada ban :/ oya atare itn fb eke innawa poddak.. dan ekat wahala inne.. :oo::oo::oo:


    ado links dapanko

    deweni post eke dala thiyeno ban




    :dull::dull::dull:


    heta sata ganna inne.

    :rofl::rofl::rofl::rofl::rofl:

    Bagena balanna ona. Tfs

    :yes::yes::yes::yes::yes:

    okkoma tika baluwa patta

    season 2 enne 2019 da koheda

    :frown::frown::frown::frown::frown: ekatama bn ekama seen eka


    Download kara ban hena guptha hinda nikan hitiya 1080p 10bit





    karima guptay ban
     
    • Like
    Reactions: Amila llll

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    supiri bung ,oke photo ekake athi family connection eka thiyana eka laga thiyaganin balanakota , kattiya lesi aduna ganna , supiri kathawa 2 days okkoma baluwa :)
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    English dubbed original copy එක තියෙනවා download කරන්න. පහලින් තියෙන්නේ ඒ ලින්ක් එකක්. මන් බාගත්තා. පට්ට. English dubbed ද කියලා හොයන්නවත් බැහැ. TV Series එක ගැන කිව්වොත් Stranger Things වලින් පස්සේ මම බලපු හොඳම TV Series එක.

    Download Torrent

     
    Last edited: