උඩ video එකේ ඉන්න එකා ගෙන්නල කොත්තු ගස්සමු

මට දවසක් suzuki baleno ( Indian ) එකක් drive කරන්න අවස්ථාවක් ලැබුනා , මටනම් සාමාන්‍ය ජපන් වහනයකයි(vitz , fit etc ) , suzuki baleno එකේ කිසිම ලොකු වෙනසක් දැනුනේ නෑ
wowසුපිරි වහනය 1000CC turbo . විට්ස් එකට වඩා හොස්පවර් එකක් තියෙනවා. වාහනේ විට්ස් එකට වඩා දිගයි. pickup එක වැඩියි .
වාහනේ ඔප්ෂන් අතින් බලනවා නම් ලෙදර් සීට් එනවා ෆැබ්රික් සීට් එනවා . adaptive කෲස් තියෙනවා , LED ලයිට් එන්නේ. ඇලොවීල් එනවා . පිටි පස්සේ හොදට ඉඩ තියෙන නිසා ගොඩක් අය tourism සදහා order කළා ඇකුවා එකට වඩා දිගයි වගේ
අනිත් ජපන් වාහන වලට වඩා ඩ්‍රයිවින් සීට් එක උස හොදට ඇජස්ට් කරන්න පුළුවන් cockpit view එක හොදටම තියෙනවා gp5 එකේ වගේ.
මුලදී ගත්ත අයටනම් හෙන ලාබෙට ගෙනාවා 36 ක් වගේ උනේ බ්‍රෑන්ඩ් නිව් . දැන්නම් 38.50 වගේ වෙනවා . නමුත් අඩුවට එකක් හොයා ගන්න පුළුවන්. රතු පාට සහ සුදු පාට මිලෙන් වැඩියි.
තෙල් 2000 ක තෙල් ගහලා කොලබට ගියා සැහෙන් ඉතුරු උනා තෙල් . හයිවේ එකේ 20 කරා 90 km/h ගියේ වැස්ස නිසා කොට්ටාවේ ඉදලා රාජගිරියට 9 - 10 හේවි ටැෆික් එකේ .
මේ විස්තර ටික ඇතිනේද?

සුපිරි වහනය 1000CC turbo . විට්ස් එකට වඩා හොස්පවර් එකක් තියෙනවා. වාහනේ විට්ස් එකට වඩා දිගයි. pickup එක වැඩියි .
වාහනේ ඔප්ෂන් අතින් බලනවා නම් ලෙදර් සීට් එනවා ෆැබ්රික් සීට් එනවා . adaptive කෲස් තියෙනවා , LED ලයිට් එන්නේ. ඇලොවීල් එනවා . පිටි පස්සේ හොදට ඉඩ තියෙන නිසා ගොඩක් අය tourism සදහා order කළා ඇකුවා එකට වඩා දිගයි වගේ.
අනිත් ජපන් වාහන වලට වඩා ඩ්‍රයිවින් සීට් එක උස හොදට ඇජස්ට් කරන්න පුළුවන් cockpit view එක හොදටම තියෙනවා gp5 එකේ වගේ.
මුලදී ගත්ත අයටනම් හෙන ලාබෙට ගෙනාවා 36 ක් වගේ උනේ බ්‍රෑන්ඩ් නිව් . දැන්නම් 38.50 වගේ වෙනවා . නමුත් අඩුවට එකක් හොයා ගන්න පුළුවන්. රතු පාට සහ සුදු පාට මිලෙන් වැඩියි.
තෙල් 2000 ක තෙල් ගහලා කොලබට ගියා සැහෙන් ඉතුරු උනා තෙල් . හයිවේ එකේ 20 කරා 90 km/h ගියේ වැස්ස නිසා කොට්ටාවේ ඉදලා රාජගිරියට 9 - 10 හේවි ටැෆික් එකේ .
මේ විස්තර ටික ඇතිනේද?
made in india nea ???
මට දවසක් suzuki baleno ( Indian ) එකක් drive කරන්න අවස්ථාවක් ලැබුනා , මටනම් සාමාන්‍ය ජපන් වහනයකයි(vitz , fit etc ) , suzuki baleno එකේ කිසිම ලොකු වෙනසක් දැනුනේ නෑ
මචන් වෙනස දෑනෙන්න අවුරුදු පහක් වත් යනවා.එතකොට අහන්න වෙන්නේ වෙනස සෑපයිද කියලා තමා...

typical sri lankan![]()
typical sri lankan