ඇල්ල...

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා අපි කොල්ලො සෙට් එකක් ඇල්ලෙ යන්ට ඉන්නෙ...
    Kandy වල ඉදන් කොච්චියෙ තමා යන්ට හිතන් ඉන්නෙ...:rolleyes:
    අපිට ඉන්ට ප්ලෙස් එකක් ගිහින් හොය ගන්ට පුලුවන් වෙයිද බන්? ටිකක් දුරින් උනත් අවුලක් නැ...:yes:
    කොල්ලො 6ක් විතර යන්නෙ... :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,013
    6,920
    113
    Nawala

    යන්න කලින් තැනක් book කරලා පලයන් , නැතිනම් ටිකක් අමාරුයි , දැන් ඇල්ල නිකන් Texas වගේ හිගනසුද්දෝ වැහිවහල ...උන්ඔය පොඩි ප්ල්ක book කරනවා
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    යන්න කලින් තැනක් book කරලා පලයන් , නැතිනම් ටිකක් අමාරුයි , දැන් ඇල්ල නිකන් Texas වගේ හිගනසුද්දෝ වැහිවහල ...උන්ඔය පොඩි ප්ල්ක book කරනවා

    Mehemai mchn api 3,4 ynt inne...ethkta book krnta wela Madi bn...Hoya gntath epai place ekak...wade parakku krntath ba bn...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,013
    6,920
    113
    Nawala
    Mehemai mchn api 3,4 ynt inne...ethkta book krnta wela Madi bn...Hoya gntath epai place ekak...wade parakku krntath ba bn...

    එහෙනම් ඉක්මනට booking.com try කරන්න. එකේ අඩුවට ගන්න පුළුවන්.

    එකනෙමේ බං , මිනිහෙක් අහන ප්‍රශ්නයකට උත්තරයක් දුන්නහම rep කපන අනාථයෝනේ මේකේ ඉන්නේ ...

    ඇඩ්මින් , ...rep දෙන එකයි කපන එකයි නමත් එක්ක බලන්න "profile tag" enable කරන්න !!
     
    Attachments

    • ella.JPG
      ella.JPG
      6.1 KB · Views: 25

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එහෙනම් ඉක්මනට booking.com try කරන්න. එකේ අඩුවට ගන්න පුළුවන්.

    එකනෙමේ බං , මිනිහෙක් අහන ප්‍රශ්නයකට උත්තරයක් දුන්නහම rep කපන අනාථයෝනේ මේකේ ඉන්නේ ...

    ඇඩ්මින් , ...rep දෙන එකයි කපන එකයි නමත් එක්ක බලන්න "profile tag" enable කරන්න !!

    Ela mchn thx help ekata...rep+++
     
    • Like
    Reactions: Starry Night

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    27 28 29 හිටියේ බන්ඩාරෙවෙල හපුතලේ ඇල්ල , සුද්දෝ වැහි වැහැල , බුක් කරල පලයන් මචන් . මාත් බුකින් දාල ගියේ .
     
    • Like
    Reactions: Hk123

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Badullata lanwenna places tiyenawa
    Habai awith hoyanawa nam hawas wenna kalin palayalla
    Kohomat ubalata pare inna wenne ne
    Baya natiwa pala
     
    • Like
    Reactions: Hk123

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එහෙනම් ඉක්මනට booking.com try කරන්න. එකේ අඩුවට ගන්න පුළුවන්.

    එකනෙමේ බං , මිනිහෙක් අහන ප්‍රශ්නයකට උත්තරයක් දුන්නහම rep කපන අනාථයෝනේ මේකේ ඉන්නේ ...

    ඇඩ්මින් , ...rep දෙන එකයි කපන එකයි නමත් එක්ක බලන්න "profile tag" enable කරන්න !!

    ගනන් ගන්න එපා බන්....රෙප් කන්නද බන්:D:D
     
    • Like
    Reactions: Hk123

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    0769450699 hulpe filing station eka issaraha , mita masa 6kata kalin eka room ekak 1000 k una , dan kohomada dan ne.

    ගනන් ගන්න එපා බන්....රෙප් කන්නද බන්:D:D

    0779331774 Elvitigala...

    Ella kittawa tiyenne. Prices maara affordable

    Thanks mchnla...api Ada ynta htye..Eth podi case ekak wela trip eka kal gya mchnla...ela thx okkotama...
     
    • Like
    Reactions: CONCORDE777