මචන්ලා අපි කොල්ලො සෙට් එකක් ඇල්ලෙ යන්ට ඉන්නෙ...
Kandy වල ඉදන් කොච්චියෙ තමා යන්ට හිතන් ඉන්නෙ...
අපිට ඉන්ට ප්ලෙස් එකක් ගිහින් හොය ගන්ට පුලුවන් වෙයිද බන්? ටිකක් දුරින් උනත් අවුලක් නැ...
කොල්ලො 6ක් විතර යන්නෙ...