DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා :sorry:
:lol:
 
රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,934
    23,646
    113
    මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා :sorry:

    free unlimited interneth thibunanam kawuruth ohoma download kara kara store karanne na ban. one nam first month ehema wei. ita passe ithin one welawaka download karanna puluwan kiyala danna nisa awashyama dewal witharai downloadkarala store karaganne
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Off Peak data hungak increase karala machan. Peak nam poddai increase karala thiyenne.